පොල් කුරුමිණි secret

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,505
    113
    කම්බි පණුවා කියන්නෙ පොල් කුරුමිණියගෙ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් කියලා දැන ගන්න කොට උබේ වයස කීය ද?

    View attachment 234254
    දැනගන්නකොට වයස 41 යි
     
    • Like
    Reactions: NRTG

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රතු කුරුමිණියා කඳේ බිත්තර දානව . හැදෙන පණුවො පහල මාංශලය කාල ලොකු වෙනව, කඳ කුණුවෙලා ගහ මැරෙනව , රතු කුරුමිණි බෝවුණු ගහ ඉවරයි.. කළු එකා ලපටි පත්‍ර කොටස කන්නෙ... ගොබය ..උන් හින්ද ගහම මැරෙනව අඩුයි ටිකක් පාලනය කල හැකි ...උන්ට කඳ පණුව කියලත් කියනව
     
    • Like
    Reactions: NRTG and Asmodeus