Usa gas walata me machine eka awulak na mcn . Diga ritak hari , pol kadana kenek lawa hari puluwanthank you machan. kole yata paththe inna hinda wassen haaniyak wenawath bosoma adui machan. mahama waathayak machan. usa gas thiyenne machan. a hinda thel gahana eka practically amauri ban eaki awula.
ඔව් මචන් අඩි 50ක් උසට මේ බට වලින් වැඩේ කරල දෙන කෙනෙක් ඉන්නව කියල ආරංචි වුණා. ගහකට 150 ලු. ඒක ලේසි මචන්. නැත්තන් පොල් කඩන අය කැමති නෑ බන්. මොකද බහුතරයක් ඩ්රග් ඇඩික්ටඩ්. ගහක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ. හැබැයි අර ක්රමේ පහසු වෙයි කියල හිතනව මචන්. පොඩි වත්තකට ගහල බලනව ලබන සතියෙ ප්රෝග්රස් එක මචන්. ප්රතිඵල දායක නම් මම කියන්නම් මචන්.Usa gas walata me machine eka awulak na mcn . Diga ritak hari , pol kadana kenek lawa hari puluwan