පොල් ගහපු එකේ විපාක .

upCountry

Member
Nov 12, 2014
484
86
0
පොල් ගහපු එකේ විපාක .

පේනවද වෙන් දේවල් .

බෝ ගස් කඩන වැටෙනවා .
මාරක රිය අනතුරු .
කුණාටු ,පට්ට වැස්ස් .

ටෝයියෝ පරෙස්සමින් ඉද පල්ල .

town එකේ අන්කලේක් කියනවා එක තාම මහේම වෙන්නේ කියල .:P:P:P
වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා.:frown::frown::frown:
 

upCountry

Member
Nov 12, 2014
484
86
0
Wesige putho thopi pol gehuwe rate minissunta kelawennada ... ratata kelewennada

:frown:

වෙසිගේ පුතෝ :lol::lol::lol:.තොපි වගේ උන්ට කෙලවනට .
අඩෝ කණු හරප කියන්ට එපා .තොට නිකන්ම හෙන වාදී .:(:(
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.

    හා එතකොට උබලා පොනිලා බලයට ගේන්ට මුළු රටම විකුණුවේ .ඒවා හොදා .
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔන්න හොඳම රිසල්ට් එක ලඟම එනවා වගේ පොඩ්ඩක් ඉවසපල්ලා රාජිතයට බඩු බනිස් වෙලා වගේ
     
    • Like
    Reactions: sbbuddhika

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පොල් ගහපු එකේ විපාක . 02-25-2016 05:54 PM ube IP eka meke prasidda ekekgene oii
    පොල් ගහපු එකේ විපාක . 02-25-2016 05:44 PM Wahallu.

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KDH

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.

    puke mehum kepuwayi
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාලගුණය කොහොමද බන් වෙනස් කරන්නේ පොල් ගෙඩියකින්

    එහෙමනම් ඇමරිකාවේ , ජපානයේ ,රුසියාව වාගේ රට වල් සල්ලි වියදම් කරලා කාලගුණ පර්යේෂණ කරනවා ද බන් මෙහෙම


    fig_03_(weather).jpg


    USA, Europe, Russia, China, Japan amongst others contribute satellites to the Global Observing System of WMO

    නිකම්ම පොල් ගෙඩි ටිකක් ගහලා ඇග බෙර ගන්නවානේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සොහොන;19766180 said:
    කාලගුණය කොහොමද බන් වෙනස් කරන්නේ පොල් ගෙඩියකින්

    එහෙමනම් ඇමරිකාවේ , ජපානයේ ,රුසියාව වාගේ රට වල් සල්ලි වියදම් කරලා කාලගුණ පර්යේෂණ කරනවා ද බන් මෙහෙම


    fig_03_(weather).jpg


    USA, Europe, Russia, China, Japan amongst others contribute satellites to the Global Observing System of WMO

    නිකම්ම පොල් ගෙඩි ටිකක් ගහලා ඇග බෙර ගන්නවානේ
    ඔච්චර දගලලත් තාම හොයා ගන්න බැරි අත්භූත කියල කැටගරියක් උන්ගාවත් තියෙනව. බර්මියුඩාම බලපන්කො එක එක කාලෙට එක එක කතා කියනව. වෙනස් දැනුම පද්ධති දෙකක් සසදන්න එපා වැඩක් නෑ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ... තාජුඩින් ගෙ මිනිමරුවන් අල්ලන්න කියලා පොලිසියට දැනුම් දිලා නෙද.
    එකත් පොල් ගහපු එකෙ ප්‍රතිපලයක් ද සහො...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම පටං ගත්ත විතරයි හොඳ හරිය තාම ආවෙ නෑ ලෑස්ති වෙලා ඉඳපල්ල :yes: :yes:
    දැන් කෝ ඉන්දියන් දෙයියන්ට පොල් ගහනව කිව්ව උන් දැන් ඇද්ද ? :baffled: :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොල් ගහල වැඩක් නැ අපරාදේ පොල් ටික .දුප්පත් පවුල්වලට දුන්න නම් වෙල් කීපයක් කයි .

    පොල් ගහන්නේ නැතුව බෝම්බයක් ගැහුවනම් හරි ..නැත්නම් ඔය මලපෙරෙතයෝ ලංකාවෙන් තුරන් වෙන්නේ නෑ :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    parliment ekata bomba thiyanna one.

    ehema nathnam inna hama amathiyatama barret .50CAL ehekin thiyanna one 1.5Km withara dura indan.