උරහිසේ අමාරුවක් නිසා අතිං කරකවන මැෂිමෙං පොල් ගාන එක නැන්දාට අමාරුයිලු. ඉතිං එයාට දවස ගානෙ පොල් ගෙඩියක් ගාගන්නයි මුර දානෙ දවසට උයන්න පොල් ගාන්නයි තමයි ක්රමයක් ඕනෙ.
ඉතිං මම net එක search කලා බලන්න. මම මේක දැක්කම හිතුවෙ එයාට අරං දෙන්න. බරපතල වියදමකුත් නෙවෙයිනේ. (එයා තනියම ඉන්නේ)
තව තියෙනවා ඉන්දියාවෙ එකක්. Nits & Nats Mini Electrical Coconut Scraper කියල. ඒක ලංකාවට ගෙන්නනවද කියල හොයාගන්න බැරිඋනා.