පොල් ගාන මැෂිම (Coconut Scraper)

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම ඔයාගෙ වයසින් භාගයයි. 27 යි. ඒ කියන්නේ ඔයා අපේ අම්මාගේ වයසේ :)
    මේකට ආවේ 2009 කියන්නේ එතකොට වයස 39යි.
    කොහොමද එළකිරිය ගැන දැන ගත්තේ ? ( කුතුහලය හින්දා අහන්නේ ) :love:

    සිංහල font හොයාගෙන ආවෙ 2008 දී ... පස්සෙ join වුනා
     
    • Like
    • Love
    Reactions: NRTG and VimangaLK

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ලංකාවෙ ඉන්නකන්ම පොල් ගාන්න මැශින් එකක් ගන්න ඔනි කියලා වයිෆ්ගෙන් හැමදාම බර බරේ. ඉතිං මං කරන්නේ මම ගිහින් පොල් ටික ගාලා දෙනවා පොඩි කයියකුත් දාගෙන. පස්සෙ මට හිතුනා මැශිමක් ගෙනාවත් මටමයි ඔකෙන් ගාලා දෙන්න වෙන්නේ කියලා. එ වගේම අර කතා කර කර ඉන්න ටයිම් එකත් අඩුවෙනවනේ. උබලත් ඕය විනාඩි දහයෙ පහලවෙ වැඩේට මැශින් ගන්න එක අත්ඇරලා හාමිනෙත් එක්ක කයියක් දාගෙන හිරමනේකින් පොල්ටික ගාලාදිපන්. එ අතර පූසටත් පොල්ටිකක් දෙන්න පුලුවන්. ගෙදර සාමය ආරක්ශාවෙනවා. ලයිට් බිල ඉතුරුවෙනවා. ඇගට පොඩ් එක්සයිස් එකක්. කොච්චර නම් වාසි තියේනවද.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy

    පොල් ගාන මැශිම විදේශ රටක නිශ්පාදනය උන එකක් නම් ඒක කොච්චර විදෙශ විනිමය ප්‍රමානයක් වැය වෙනවද. ලංකාවේ නිශ්පාදනය කරපු එකක් උනත් ආනයනික අමුද්‍රවය වෙනුවෙන් විදේශ විනිමය වැය වෙනව. ඊලගට බලශ්ක්තිය. හැමදාම විනාඩි 10 ගානේ වැය කරත් බහුතරය ආනයනික ශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදන වෙන අපෙ වගේ රටකට ඒකෙනුත් විදෙශ විනිමය වැය වෙන එක වෙන්නේ. අනිත් කාරනේ ඔය ශක්තිය නිශ්පාදනයේද් සිද්ද වෙන පරිසර දූශනය. හරිම සංකීර්න ප්‍රශ්න කිහිපයකට ඔබතුමා නිවැරදි පිලියම යොදලා තියෙන්නේ. රටක් විදිහට අපි ඔබතුමාගේ මේ ක්‍රියාවට ණය ගැතියි. හැමෝම මෙහෙම හිතනවා නම් ලංකාව තව කොච්චර ලස්සන වෙයිද.

    අනිත් කාරනේ මෙහෙම දුක, දුකට හේතුව හොයාගෙන ගියාම මේ පොල් ගාන මැශිම ඉස්සෙල්ලම හොයා ගත්ත මනුස්සයා තමයි මේ ඔක්කොටම මුල. He should be guilty of his innovation. king kekille 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් අහල තියෙනවා පොල් ගාන කොට කපෙන හැඩය අනුව පොල් කිරි ගන්න පුළුවන් විදිහ වෙනස් වෙනවා කියලා
     
    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    චෙන් එක තියන ඩිසයින් එක පට්ටයි. මාර මැකනිසම් එකක්
     
    • Like
    Reactions: manojdhrma