පොල් ගාන මැෂිම (Coconut Scraper)

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොල් ගාන මැෂින්වල කැපෙන තලය එන වර්ග 2 ක් තියෙනව. බ්ලේඩ් එක සහ බයිසිකල් චේන් එක. මේ වර්ග දෙකෙන් වැඩියෙන් ⁣ගන්න තියෙන්නෙ බ්ලේඩ් එක තියෙන වර්ගය. චේන් එක අඩුයි.

    හැබැයි‍, තලය ටිකක් අවදානම් ලිස්සල ගියාම අත කැපෙන්න තියෙන ඉඩ වැඩියි කියල පේනව. කීප දෙනෙක් කියල තිබුණෙ ඒකට වඩා චේන් එක එන වර්ගය හොඳයි කියල. ඒක පොල් බෑයෙ හැඩයට අනුව හැඩ ගැහෙන නිසා.

    මේ දෙකෙන් හොඳ කොයි එකද?
     
    • Like
    Reactions: erandak and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,570
    113
    The safest option is the one with the press-on switch and speed control regardless of it's blade or chain

    When you let go of the button while scraping coconuts the motor will stop so your hand won't get injured
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    පොල් ගාන මැශිම ඉස්සෙල්ම නිපද්ස්වලා තියෙන්නෙ ලංකාවේ කෙනෙක් . ඒ මුල්ම එකටත් තලේ විදිහට අරන් තියෙන්නේ ජීප් එකක චේන්කෑල්ල්ලක්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    පොල් ගාන මැශිම ඉස්සෙල්ම නිපද්ස්වලා තියෙන්නෙ ලංකාවේ කෙනෙක් . ඒ මුල්ම එකටත් තලේ විදිහට අරන් තියෙන්නේ ජීප් එකක චේන්කෑල්ල්ලක්

    ඔව් ඒ කෙනා හිටියෙ තලවතුගොඩ - බත්තරමුල්ල පාරෙ වික්‍රමසිංහපුර හංදියෙ බස් හෝල්ට් එක ලඟ . මම මිට අවුරුදු 14 කට විතර ඉස්සර ගියා පොල්ගාන මැෂිමක් ගන්න ..

    එතකොට 3000 .. මගෙන් ඇහුව කවුද මේක පාවිච්චියට ගන්නෙ කියල ..
    මම කිව්ව "මම" කියල . එතකොට කිව්ව මේකෙන් ඔහෙට පොල් ගාන්න බෑ ..මේක වේගෙ වැඩියි ... ගන්න එපා කියල...

    ඇත්තටම ඒක වේගෙ වැඩියි තමයි ...

    කාලෙකට පස්සෙ regnis එකෙන් fan මෝටරේ දාල හදපු එක ගත්ත..

    Damro එකත් හොඳයිලු

    Fan මෝටරේ දාපු එක ගෙදර එදිනෙදා පාවිච්චියට හොඳයි ... මොකද එක සැරේකට පොල්ගෙඩි 4 උපරිම .... ඊට පස්සෙ පැය භාගයක් විතර ඉඳල ආයි ගාන්න වෙන්නෙ ...

    පිරිමි අය ගානව නම් බයිසිකල් චේන් එක හොඳයි .. fan මෝටරේ කාන්තාවන්ට භාවිතයට හොඳයි ... මුලදි හෙමිහිට වේගෙ අඩුවෙන් පුරුදු වෙන්න පුළුවන්

    හරිම අවදානමක් තියන භාණ්ඩයක් හැබැයි ඕක

    නෑ fan මෝටරේ බරපතලම නෑ
    ------ Post added on Oct 26, 2024 at 6:21 PM

    The safest option is the one with the press-on switch and speed control regardless of it's blade or chain

    When you let go of the button while scraping coconuts the motor will stop so your hand won't get injured

    ඒ fan මෝටරේ ... බයිසිකල් චේන් එක fan මෝටරේට දාන්න බෑලු ... බර වැඩියි ලු
    ------ Post added on Oct 26, 2024 at 6:23 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඔව් ඒ කෙනා හිටියෙ තලවතුගොඩ - බත්තරමුල්ල පාරෙ වික්‍රමසිංහපුර හංදියෙ බස් හෝල්ට් එක ලඟ . මම මිට අවුරුදු 14 කට විතර ඉස්සර ගියා පොල්ගාන මැෂිමක් ගන්න ..

    එතකොට 3000 .. මගෙන් ඇහුව කවුද මේක පාවිච්චියට ගන්නෙ කියල ..
    මම කිව්ව "මම" කියල . එතකොට කිව්ව මේකෙන් ඔහෙට පොල්ගොල්ල බෑ ..මේක වේගෙ වැඩියි ... ගන්න එපා කියල...

    ඇත්තටම ඒක වේගෙ වැඩියි තමයි ...

    කාලෙකට පස්සෙ regnis එකෙන් fan මෝටරේ දාල හදපු එක ගත්ත..

    Damro එකත් හොඳයිලු

    Fan මෝටරේ දාපු එක ගෙදර එදිනෙදා පාවිච්චියට හොඳයි ... මොකද එක සැරේකට පොල්ගෙඩි 4 උපරිම .... ඊට පස්සෙ පැය භාගයක් විතර ඉඳල ආයි ගාන්න වෙන්නෙ ...

    පිරිමි අය ගානව නම් බයිසිකල් චේන් එක හොඳයි .. fan මෝටරේ කාන්තාවන්ට භාවිතයට හොඳයි ... මුලදි හෙමිහිට වේගෙ අඩුවෙන් පුරුදු වෙන්න පුළුවන්

    නෑ fan මෝටරේ බරපතලම නෑ
    ------ Post added on Oct 26, 2024 at 6:21 PM

    ඒ fan මෝටරේ ... බයිසිකල් චේන් එක fan මෝටරේට දාන්න බෑලු ... බර වැඩියි ලු
    ------ Post added on Oct 26, 2024 at 6:23 PM
    Oyaa girlda? 😋
    Ekko avurudu 14 kata kalin giyaa nm den aachchida?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    චේන් එක තමයි සේෆ්...
    තලේ පැටලිලා කැරකිලා යන්න පුලුවන් නේද...
     
    • Like
    Reactions: NRTG

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    Singer එකේ එකක් ගෙනත් දුන්න අම්මට කාලෙකට කලින්. ඒකේ තලය තියෙන්නේ. අත පොඩ්ඩක් එහා මෙහා ගියොත් පොල් බෑය කැරකිලා ගිහින් අත හීරෙන්න බලනවා. ස්ටාර්ට් එක ගද්දි තමයි ගේම තියෙන්නේ. slow කරලා කරොත් හරි. අවදානෙන්ම ගාන්න ඕන. ඒකට ගණකම glove දෙකක් හම්බුනා. මැෂිම පාවිච්චි කරන්නෙත් නෑ දැන් ඔය බය නිසා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Oyaa girlda? 😋
    Ekko avurudu 14 kata kalin giyaa nm den aachchida?

    Yes ආච්චී ..... 54 years .....

    Singer එකේ එකක් ගෙනත් දුන්න අම්මට කාලෙකට කලින්. ඒකේ තලය තියෙන්නේ. අත පොඩ්ඩක් එහා මෙහා ගියොත් පොල් බෑය කැරකිලා ගිහින් අත හීරෙන්න බලනවා. ස්ටාර්ට් එක ගද්දි තමයි ගේම තියෙන්නේ. slow කරලා කරොත් හරි. අවදානෙන්ම ගාන්න ඕන. ඒකට ගණකම glove දෙකක් හම්බුනා. මැෂිම පාවිච්චි කරන්නෙත් නෑ දැන් ඔය බය නිසා.

    මම නම් පුරුදු වුනා පොල් බෑය මුල් ටික හෙමින් ගාල ඉතිරි ටික වේගෙන් ගාන්න...

    කොහොමත් ටික දවසක් යනව පුරුදු වෙන්න... මම නම් හෙමිහිට පුරුදු වුනා
    ------ Post added on Oct 26, 2024 at 9:57 PM

    චේන් එක තමයි සේෆ්...
    තලේ පැටලිලා කැරකිලා යන්න පුලුවන් නේද...

    Good for men
    ------ Post added on Oct 26, 2024 at 9:58 PM
     
    • Like
    Reactions: Thilinacw and NRTG

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Yes ආච්චී ..... 54 years .....
    මම ඔයාගෙ වයසින් භාගයයි. 27 යි. ඒ කියන්නේ ඔයා අපේ අම්මාගේ වයසේ :)
    මේකට ආවේ 2009 කියන්නේ එතකොට වයස 39යි.
    කොහොමද එළකිරිය ගැන දැන ගත්තේ ? ( කුතුහලය හින්දා අහන්නේ ) :love: