ඕව් බං එක හෙන සයිස් මං හිතුවට වැඩිය.මට හෙන බයයි ඉලෙක්ට්‍රික් ඒවට
මෙකක් ම ගත්ත අන්තිමටඅපේ ගෙදර තියෙන්නේ මේක
ඉස්සර තිබ්බෙත් ඔකක් මයි එක පොඩ්ඩක් බකල් වෙල තිබ්බෙ.issr kle wge![]()
karakoona eka leesiඉස්සර තිබ්බෙත් ඔකක් මයි එක පොඩ්ඩක් බකල් වෙල තිබ්බෙ.
අයෙ ම එකක් ම ගත්ත electric එක තඩි වැඩි.
Electric එක හොදයි කඩේකට වගේඕව් බං එක හෙන සයිස් මං හිතුවට වැඩිය.
මෙකක් ම ගත්ත අන්තිමට
------ Post added on Apr 14, 2024 at 9:07 PM
මෙකක් ම ගත්ත අන්තිමට
------ Post added on Apr 14, 2024 at 9:07 PM
Use කරනවා අවුරුදු 5කට වැඩි. හොදයි, ටිකක් පුරුදු වෙන්න ඕනෑ. වටෙට plastic කෑලි දෙකක් clip කරනවා එහෙ මෙහෙ විසිවෙනවට. ඒ දවස්වල නම් 7500 මට මතක හැටියට.හිරමනෙන් පොල් ගාල එපාවෙල තියෙන්නෙ බං. Elektric එකක් ගන්න බැලුවෙ.
මෙ brand එක හොදයි ද? එළකිරි එකෙ මෙක පාවිච්චි කරන අය ඉන්න්වද?
https://www.singersl.com/product/regnis-electric-coconut-scraper
Use කරනවා අවුරුදු 5කට වැඩි. හොදයි, ටිකක් පුරුදු වෙන්න ඕනෑ. වටෙට plastic කෑලි දෙකක් clip කරනවා එහෙ මෙහෙ විසිවෙනවට. ඒ දවස්වල නම් 7500 මට මතක හැටියට.
karakawana eka ganin yako winadiyak yanne na ganna
This is the correct way to operate it.it is safe, if you are bit careful
we can get very fine scrapes, you have to use the maximum speed of the machine and do a light scrape, if you push hard, scrapes are not fine