මම ඔයාගෙ වයසින් භාගයයි. 27 යි. ඒ කියන්නේ ඔයා අපේ අම්මාගේ වයසේ![]()
මේකට ආවේ 2009 කියන්නේ එතකොට වයස 39යි.
කොහොමද එළකිරිය ගැන දැන ගත්තේ ? ( කුතුහලය හින්දා අහන්නේ )![]()
සිංහල font හොයාගෙන ආවෙ 2008 දී ... පස්සෙ join වුනා

Pol ganan nisa loku kama pennanna mewa danneමැෂින් වලින් ගාන්න පොල් තියෙනවද බං
පොල් ගාන මැශිම විදේශ රටක නිශ්පාදනය උන එකක් නම් ඒක කොච්චර විදෙශ විනිමය ප්‍රමානයක් වැය වෙනවද. ලංකාවේ නිශ්පාදනය කරපු එකක් උනත් ආනයනික අමුද්‍රවය වෙනුවෙන් විදේශ විනිමය වැය වෙනව. ඊලගට බලශ්ක්තිය. හැමදාම විනාඩි 10 ගානේ වැය කරත් බහුතරය ආනයනික ශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදන වෙන අපෙ වගේ රටකට ඒකෙනුත් විදෙශ විනිමය වැය වෙන එක වෙන්නේ. අනිත් කාරනේ ඔය ශක්තිය නිශ්පාදනයේද් සිද්ද වෙන පරිසර දූශනය. හරිම සංකීර්න ප්‍රශ්න කිහිපයකට ඔබතුමා නිවැරදි පිලියම යොදලා තියෙන්නේ. රටක් විදිහට අපි ඔබතුමාගේ මේ ක්‍රියාවට ණය ගැතියි. හැමෝම මෙහෙම හිතනවා නම් ලංකාව තව කොච්චර ලස්සන වෙයිද.ලංකාවෙ ඉන්නකන්ම පොල් ගාන්න මැශින් එකක් ගන්න ඔනි කියලා වයිෆ්ගෙන් හැමදාම බර බරේ. ඉතිං මං කරන්නේ මම ගිහින් පොල් ටික ගාලා දෙනවා පොඩි කයියකුත් දාගෙන. පස්සෙ මට හිතුනා මැශිමක් ගෙනාවත් මටමයි ඔකෙන් ගාලා දෙන්න වෙන්නේ කියලා. එ වගේම අර කතා කර කර ඉන්න ටයිම් එකත් අඩුවෙනවනේ. උබලත් ඕය විනාඩි දහයෙ පහලවෙ වැඩේට මැශින් ගන්න එක අත්ඇරලා හාමිනෙත් එක්ක කයියක් දාගෙන හිරමනේකින් පොල්ටික ගාලාදිපන්. එ අතර පූසටත් පොල්ටිකක් දෙන්න පුලුවන්. ගෙදර සාමය ආරක්ශාවෙනවා. ලයිට් බිල ඉතුරුවෙනවා. ඇගට පොඩ් එක්සයිස් එකක්. කොච්චර නම් වාසි තියේනවද.