පොල් ගාන මැෂිම

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    උරහිසේ අමාරුවක් නිසා අතිං කරකවන මැෂිමෙං පොල් ගාන එක නැන්දාට අමාරුයිලු. ඉතිං එයාට දවස ගානෙ පොල් ගෙඩියක් ගාගන්නයි මුර දානෙ දවසට උයන්න පොල් ගාන්නයි තමයි ක්‍රමයක් ඕනෙ.

    ඉතිං මම net එක search කලා බලන්න. මම මේක දැක්කම හිතුවෙ එයාට අරං දෙන්න. බරපතල වියදමකුත් නෙවෙයිනේ. (එයා තනියම ඉන්නේ)

    තව තියෙනවා ඉන්දියාවෙ එකක්. Nits & Nats Mini Electrical Coconut Scraper කියල. ඒක ලංකාවට ගෙන්නනවද කියල හොයාගන්න බැරිඋනා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    එහනන් බන් අර පිටි කර කිරි ගනින්කෝ .. අර තරම් හොද නෑ තමා ඒ උනාට අව්ලක් නෑ ඉතින් ..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අදහස් දක්වපු හැම දෙනාට බොහොම ස්තුතියි. පුලුවන් වෙලාවට රෙප් දෙන්නම්.

    කවුරු හරි දන්නවනම් අඩු වේගෙකින් හරි වේග සීමා ඇතිව හරි පොල්ගාන electric මැෂිමක් පොස්ට් එකක් දානවද ?....

    එහනන් බන් අර පිටි කර කිරි ගනින්කෝ .. අර තරම් හොද නෑ තමා ඒ උනාට අව්ලක් නෑ ඉතින් ..

    මේකයි නැන්දා ඉන්නෙ තනියම. මාම මැරුන. මාමට Provident fund එකින් හම්බුවෙච්ච සල්ලි fixed deposit එකකට දාල ඒ පොලියෙන් තමයි ජීවත් වෙන්නෙ. දැං පොලී අඩු නිසා ලොකුගානක් එන්නෙ නැතිව ඇති. ඉස්සර නම් එදිරිසිංහ එකේ දාල මාසෙකට 20,000 ක් විතර ලැබුනා. පස්සෙ කාලෙක ඒක අයින් කරල NSB දැම්ම. ඉතිං ඒකෙන් ජීවත් වෙනව. (අපි උනත් මහ ලොකු සල්ලි කාරයො නෙවෙයිනෙ ඉඳ හිටල ගිහින් බලල එනව) නැන්දට පොල් ගස් තුනක් තියෙනව වැඩිය උස නැහැ . එක තමයි එයා පාවිච්චියට ගන්නෙ. ගම් වල මිනිස්සුනෙ. ගෙදර ගිය වෙලාවෙ කිව්ව මොකක් හරි එකක් තිබුනනම් පොල්ගාන්න කියල. NSB එකෙන් තැගි දුන්න blender එකක් එයා ගාව තියෙනව. එත් එකෙන් පොල් ගාල මිසක් පොල්කිරි ගන්න බැහැ. ඉතිං මම බැලුවෙ පොඩි ගානකට එකක් ගන්න පුලුවන්නම් ලොකු උදවුවක්නෙ ඒක.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    other-4042-37585-1-zoom.jpg

    මෙන්න මේක තමයි ගැජට් එක. මේ පිංතුරය attach කරගන්න මම සෑහෙන්න උත්සහ කලා ඒත් බැරි උනා.
    මේක මේසෙට හයි කරන්න පුලුවන්ලු අතිං කරකවන හිරමය වගෙම. ඒත් මට හිතාගන්න බැහැ මේක auto කරකැවෙනවා නම් කොහොමද පොල් ගානෙ කියලා. මේක පාවිචිචි කරන කෙනෙක් ඉන්නවද ?

    static.jpg

    variable speed selector :D

    01.jpg

    Speed: Capable of scraping half a coconut in 1 min
    tikak darunui wage
    :no::no::shocked::shocked::shocked::shocked:

    Rs 4,020:D
    http://www.wow.lk/deals/p/deal-of-electric-coconut-scraper-may14-colombo-sri-lanka/prod990762/
     
    Last edited: