පොල් ගෙඩියක් රු 30

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    ආසියාවේ ආශ්චර්යය. :D :D :D :D කවදාවත් නොවුන දේවල් :D ප්‍රධාන අපනයන භෝගයකුන් ආනයනය කරයි :D පො***ක් රජ උනාම ඔහොම තමා.... :P :rofl:
     

    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    m_raja_1.jpg

    suba_anagathayak.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දන්න විදියට මේ දවස් වල කොළඹ පොල් ගෙඩියක් රු 60/65යි. පොල් බෑවක් 25/30යි. තව පොල් ගාලා පොඩි ෂොපින් වලට දාලා දෙනව රු 20 ට 30 ට. (පිටකොටුව)

    මූට රු30ට පොල් දෙන්නෙ මූ රු30 ත් එක්ක තව මොනව හරි දෙනව ඇති!:lol::lol::lol:
    :no::no::(:(
    ane ape lankawe:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    2010-12-17_045518.jpg

    අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්‍රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්‍රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය විසි වසර තුල මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.:love::love:
    11.gif
    well said
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    well concised! except that ......wdaath nirpaaksikawa balanna oka......"විසි වසර තුල"newei.:no::no:....eeka niwaradi wiya uththe 77n passe okkoma apu deesapaluwoo okkoma ekai! ee kiyanne 33 thisse

    2010-12-17_045518.jpg

    අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්‍රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්‍රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය "විසි වසර තුල" මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.:love::love:
     

    sratiyala

    Member
    Apr 4, 2008
    186
    19
    0
    37
    nugegoda
    මම දැක්ක මෙ මනුස්සය ගැන කලිනුත් කට්ටිය කතා වෙලා තියනව..එත් බලපං මිනිහ සාර්ථකයි නෙ..උඹල මුගෙ පොස්ට් එකෙ යකා නටනව..කොහොම හරි පොස්ට් එක ප්‍රසිද්ද වෙලා නෙ...ඕක අල්ල දාල..වෙන වැඩක් බලා ගනිල්ලා..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොල් කිරි වෙනුවට විසදුම...
    ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් සොයා ගනී
    ..





     

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    වින්ඩෝස් 8 බලාගෙන ගිහාම the පීපීචං පොරක්නේ

    කස්ටියම මුගේ ගෙදර හොයාගත්තනම් මේකත් එක්කම ගිහින් පොල ගන්න තිබුන 30 ට

    win8 = ශාක ශුක්‍රානුව
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපරදේ උඹ ඉන්න තිබ්බේ...:lol:

    me tike wada godayi ban :baffled:

    meke inna kalawaddo parakatawath bahinne nathi aya
    eka nisa anduwen sahana milata pol denawa dakinne naha

    mage rep kapuwata baya naha hamadama sathya wenuwen rata wenuwen katha karanawa
    rata pawa dena dohinwa lankawen nathi karala danawa
    unta kade yana kalawaddo tikath elakiri eken nathi karanna ona

    baye baha :rofl::rofl: