කවදාවත් නොවුන දේවල්
ප්රධාන අපනයන භෝගයකුන් ආනයනය කරයි
පො***ක් රජ උනාම ඔහොම තමා....

මම දන්න විදියට මේ දවස් වල කොළඹ පොල් ගෙඩියක් රු 60/65යි. පොල් බෑවක් 25/30යි. තව පොල් ගාලා පොඩි ෂොපින් වලට දාලා දෙනව රු 20 ට 30 ට. (පිටකොටුව)
මූට රු30ට පොල් දෙන්නෙ මූ රු30 ත් එක්ක තව මොනව හරි දෙනව ඇති!![]()





![]()
අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය විසි වසර තුල මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.![]()

....eeka niwaradi wiya uththe 77n passe okkoma apu deesapaluwoo okkoma ekai! ee kiyanne 33 thisse ![]()
අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය "විසි වසර තුල" මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.![]()
හික්ස්..වින්ඩොෂ් ලොජික්...
රුපියල් 30+කශේරුව ආනත කිරීම=පොල් ගෙඩියක ගාණ...
![]()


ටී වී එකේ ලාබයි ලාබයි කියල කෑගැහුවම හරියනව කියල තමයි මේ මැට්ටො හිතාගෙන ඉන්නෙ (වින්ඩෝස් 8 චින්තනය)

අපරදේ උඹ ඉන්න තිබ්බේ...![]()

meke inna kalawaddo parakatawath bahinne nathi aya
eka nisa anduwen sahana milata pol denawa dakinne naha
mage rep kapuwata baya naha hamadama sathya wenuwen rata wenuwen katha karanawa
rata pawa dena dohinwa lankawen nathi karala danawa
unta kade yana kalawaddo tikath elakiri eken nathi karanna ona

