ගෙදර උයන්න කරන්න ලාභ පොල් ගෙඩි ගන්න එකද නැත්තන් පිටි කල පොල්කිරි පැකට් ගන්න එකද බන්? පොල් ගෙඩියට සාපේක්ෂව ඒ කිරි පැකට් වලත් ගණන් වැඩි වෙනවා ඇති නේද බන්? ජීවිතේට ගෙනල්ල නෑ එහෙම කිරි පැකට්. උඹලෑ ගෙවල් වල මොනවද පාවිච්චි කරන්නේ වැඩිපුර? 
ලාබ නං එතන මොකක්හරි අවුලක් තියෙනවපොලි කිරි පැකට් කියන්නෙ කිරිම නෙමේ මොනාහරි කලවම් කරලත් තියෙනව නැචුරල් රස එන්නෙත් නෑ
Dan 100 panala neh pol gediyak. polkiri 400g packet ekama 400 ganakd khd. ara raha na itin e unt labai
පොල්කිරි පැකට් හදන්නෙත් පොල් ගෙඩියෙන් නං පොල් ගෙඩියට වඩා පැකට් එක ලාබ වෙන්න විදිහක් නෑ නෙලාබ නං එතන මොකක්හරි අවුලක් තියෙනව
පොල් කිරි පැකට් එකද එන්නේ නැත්තන් පිටි පැකට් එකක්ද එන්නේ කියහන්.labai lesi habai pol wala tharan raha na. pol kiri liquid widihata thiyenawa eka tikak shape.eka ganan tikak. eka nan laaba na
පොලි කිරි පැකට් කියන්නෙ කිරිම නෙමේ මොනාහරි කලවම් කරලත් තියෙනව නැචුරල් රස එන්නෙත් නෑ
පිටිපොල් කිරි පැකට් එකද එන්නේ නැත්තන් පිටි පැකට් එකක්ද එන්නේ කියහන්.
එතකොට පොල් පිටි පැකට් එකට මොනවද දාන්නේ?පොල් කිරි පැකැට් හදන්නෙ මෙන්න මේ ජාති වලින්
1.Coconut
2.Maltodextrin (corn or Manioc walin hadana powder ekak)
3.Sodiun Caseinate (cow milk walin hadana powder ekak, hariyata api bona milk powder wage ekak)
පොල් තරම් ෆැට් එක නෑ මේ ප්වුඩර් එකේ....කොලෙස්‍ටරොල් තියෙන අයට පොල් කනවට වඩා හොදය් පිටි කල පොල් කිරි කන එක... මම දන්න තරමින්...
දන්න අය කමෙන්ට් කරන්න.... මට බනින්න එපා.... මම ඔය කම්පනි එකක වැඩ කලා කාලයක්.....ඒකයි ටිකක් ඔය ගැන දන්නෙ....
කෝම ආවත් එන්නෙ පව්ඩර් එක කිරි ටින් එකත් එනව පව්ඩර් එක උනුවතුරෙ දිය කරල් ග්න්න තියෙන්නෙඑතකොට පොල් පිටි පැකට් එකට මොනවද දාන්නේ?
Dekama thiye. daily eka wage kiri wtrk tyn ekkuth enwa.පොල් කිරි පැකට් එකද එන්නේ නැත්තන් පිටි පැකට් එකක්ද එන්නේ කියහන්.