පොල් ගෙඩි ද ලාභ පොල් කිරිද ලාභ?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    සතියක් දෙකක් තිබ්බම නරක් වෙන්නේ නැද්ද මචන් ?
    වෙන වෙනමම බාජන වල දාලා. deep freeze කරන්නේ පොල් කිරි ගාපුවා දෙකම. සතියක්, දවස් 8-9 කිරි පාවිච්චි කරනවා
    ඊලග ටිකට ගාපු පොල් ආයේ බ්ලෙන්ඩර් කරලා වතුර කරනවා. මදි නම් ගානවා. උපරිම මාසෙට දවස් 3-4ක් පොල් ගායි...
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගෙදර උයන්න කරන්න ලාභ පොල් ගෙඩි ගන්න එකද නැත්තන් පිටි කල පොල්කිරි පැකට් ගන්න එකද බන්? පොල් ගෙඩියට සාපේක්ෂව ඒ කිරි පැකට් වලත් ගණන් වැඩි වෙනවා ඇති නේද බන්? ජීවිතේට ගෙනල්ල නෑ එහෙම කිරි පැකට්. උඹලෑ ගෙවල් වල මොනවද පාවිච්චි කරන්නේ වැඩිපුර? 🤔
    කන්න බෑ බොල. අලුත උපන් ළමයෙක් ට ඇරෙන්න පොල් වලින් උයපු වා කාපු එකෙක් ට නන් කන්න බෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇත්තම කිව්වොත් අපේ ගෙදරත් ඉස්සර ගත්තේ පිටි කල පොල් කිරි. ලේසි නිසා. රේණුකා බ්‍රෑන්ඩ් එක තමා එකේ වෙනස් රස අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ. මැගී, සිල්වර් මිල් වගේ ඒවා කර රසයි. කට හාරනවා.
    පස්සේ ඒවායේ ජරාව කියලා දන ගන්නකොට මාරු උනා දියර පොල් කිරි පැකට් වලට.... ගත්තේ සේරා හෝ සිල්වර් මිල් තමා. එකෙත් හේතුව උනේ වෙනස් රස, කර රස, අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ මේක. කිරිබත් එහෙම හදනවා නම් රේණුකා ටින් කල කිරිත් ගත්තා.... අනික අහවල් ජාතියේ අයගේ බ්‍රෑන්ඩ් ගන්නේ නැතිම උනොත් කියන ලෙඩෙත් තියනවා. අරු (මගේ relation) හම්බුනාට පස්සේ කියපු ගම් කතාව හොයලා බැලුවම ඇත්ත කියලා තේරුණාම ගත්තා පොල් ගාන මැෂිමක්. සතියකට දෙකකකට එක පාර පොල් ගෙඩි ලොකු ප්‍රමාණයක් ගාලා. කිරි හදල ෆ්‍රිජ් එකට දාලා දැන් පාවිච්චි කරනවා.... හදිස්සියට ගන්න ඔය මොනා හරි ටින් 1-2ක් ගෙදර තියාගන්නවා. එත් මාසෙට එකක් වත් ඒවා ගන්නේ නැති තරම්

    Mageth me colomba inna gedara mewa use karanne machan. nuwara pol ma thamai. ara thel wage tika ayin karala use karanne. rasawal nan patta wenas ithin. silvermill ahawal ayageda bn? danneth na.
    kohomath dan kaama walin control karaganna ba bn. haal wala idan elawalu hama magulema jaaraawama thamai thiyenne
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් පොල් කිරි / ගා ගත් පොල් පාවිච්චි කරනවා නම් අනිවා පොල් ගෙඩිය බිදලා දවස් දෙකක් (පැය 48) ගත වීමට පෙර පාවිච්චි කරලා ඉවර කරන්න. වැඩි නම් ඒ ටික වේලලා තෙල් හිදින්න ගන්න. ෆ්‍රිජ් වල දාගෙන දවස් ගණන් තියාගෙන කනවට වැඩිය හොදයි ටින් කරපු පොල් කිරි අරන් පාවිච්චි කරන එක. (පොල් හා පොල් තෙල් ගැන හොද පාරම්පරික වේද මහත්මයෙක් ගෙන් අහල බලන්න. ඒ වෙදකමේ විශේෂයෙන් සදහන් වෙනවා ඔය කරනා ගැන) ලාභය හා පහසුව ගැන පමණක් හිතන නිසා තමයි ලංකාවේ මෙතරම් බෝ නොවන රෝග වැඩි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    මන් හිතන්නේ අපේ ගෙදරත් ඕවා තමයි use වෙන්නේ. රසේ නම් ලොකු වෙනසක් නැ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පොල් ගෙඩි විතරයි.අනිත් ඒවා පාවිච්චි කරලා නැහැ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mageth me colomba inna gedara mewa use karanne machan. nuwara pol ma thamai. ara thel wage tika ayin karala use karanne. rasawal nan patta wenas ithin. silvermill ahawal ayageda bn? danneth na.
    kohomath dan kaama walin control karaganna ba bn. haal wala idan elawalu hama magulema jaaraawama thamai thiyenne
    naa ban silvermill & sera ehema naa....
     
    • Like
    Reactions: lk-maare