පොල් මිල රු.150 දක්වා ඉහළට

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගෙඩිය සීයයි බෑය පණහයි කියලා කිව්වා මතකයි...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    @hitter මෙන්න රනිල්ගෙ ව්‍යාපාරිකයො පොල් මිල වැඩි කරලලු 🙈


    JVP එකට සම්බන්ද තියෙන අය ඊයෙ පෙරේදා ඉදන් පොල් ඉඩම් කොටස් කරනවා ලු. එකෙන් ඔය පොල් ගණන් ගියේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    wlaEVNW.png

    අපරාදෙ... ශඃ..
    සීයා හිටියානම් ලාබෙට පොල් කන්න තිබ්බා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    JVP එකට සම්බන්ද තියෙන අය ඊයෙ පෙරේදා ඉදන් පොල් ඉඩම් කොටස් කරනවා ලු. එකෙන් ඔය පොල් ගණන් ගියේ

    22ට කලින් එක ව්‍යාපාරික ජෙප්පෙක් නෘ, මාලිමාව ආපු ගමන් ඔක්කොම බිස්නස්කාරයො රටත් අතෑරල යනව කිව්වට රටේ ඔක්කොම බිස්නස්කාරයො 22න් පස්සෙ ජෙප්පො වෙලා. 😱

    බලපන් ඒකෙත් හැටි නෙිද 😹😹😹
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    40 50ට ගත්ත බිත්තරේ කොමිස් කාරයෝන්ගෙන් ගලවල 28 - 30 ට බිත්තරේ මිල අඩුකරේ අනුර සහෝදරයා. එත් මචන් පොඩ්ඩක් හිතල බලපන් 🤌පොල් මේ දවස්වල හිගයි, ගිය මාසේ පොල් කඩන උන් මැතිවරණ වැඩවලට busy නිසා පොල් කඩුවේ නෑ. මේ හැමදේම රට ගැන හිතල වැඩ කරපු හින්ද , ඉතින් පොල් 150 න් ගන්න එකත් ලොකු දෙයක්. 150ට පොල් ගන්න දෙපාරක් හිතන්නෙපා රට වෙනුවෙන් ගනින් එකට දෙකක්ම. :rofl: මේදවස් වල ජෙප්පෝ ටෝය්යෝ බය්යෝ balance කරන හැටි.:ROFLMAO:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    අඩො, සංවර්ධන නියුස් බුවා නේද මෙහ්... :lol: :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    22ට කලින් එක ව්‍යාපාරික ජෙප්පෙක් නෘ, මාලිමාව ආපු ගමන් ඔක්කොම බිස්නස්කාරයො රටත් අතෑරල යනව කිව්වට රටේ ඔක්කොම බිස්නස්කාරයො 22න් පස්සෙ ජෙප්පො වෙලා. 😱

    බලපන් ඒකෙත් හැටි නෙිද 😹😹😹


    තර්ජනය කරලා කියලා කියන්නේ