පොල් වල ආදායම කොහොමද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අක්කරයක පොල් ගස් කීයක් වවන්න පුලුවන්ද? ගහකින් පොල් කීයක් කඩන්න පුලුවන්ද මාසෙට?පොහොරවල්ට වියදම කොහොමද?අක්කරයකින් ලැබෙන ආදායම කොහොමද?දන්න අය කියන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    1. අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
    2. ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
    3. පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
    4. අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
    5. හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
    6. පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
    7. අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
    8. තනකොල එද්දි තණකොල කපන්න ඕන
    9. වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
    ප්‍රශ්න තියනවා නං අහපං.
     
    Last edited:

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අක්කයකට පොල් ගස් 64 ඉදල 72 වෙනකම් හිටවනව. අඩුව හිටෙව්වොත් පලදාව වැඩියි. අක්කර 5 ට පොල් 4000- 5000 ත් අතර තමා. වෙනස් වෙනව කාලෙන් කාලෙට . මිලත් එහෙමයි. දැන් තොග යන්නෙ 48- 55 . මාස එක හමාරකට සැරයක් ගහකින් ඉති දෙකක් කඩන්න පුලුවන්. (දවස් 50න් වගේ). ආදායම මේ දවස්වලනම් ඉතින් ලක්ශ 1.50 ඉදල 2ක් වගේ තමා.. තව ඕනෙ දෙයක් තියෙනවනම් අහන්න.
    අමතක උනා කියන්න.. පොල ගස්වලට එච්චර පස නම් වැදගත් නෑ පොහොර දාන නිසා.. හැබැයි මැටි වගේ නම් හරියන්නෙ නෑ.. පොල් මුල් විහිදෙන්නෙ නෑ
     
    සාමාන්‍ය මැට්ට අවුලක් නෑ. හැබැයි වතුර සැපයුම තිතට තියෙන්න ඕන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාස දෙක්කට සැරයක් පොල් කඩන්නෙ බන්. අක්කරෙකින් 20000ක් වගේ පුලුවන් නේ
    Ehemada machan
    1. අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
    2. ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
    3. පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
    4. අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
    5. හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්නම් 400ක්
    6. පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
    7. අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
    8. තනකොල එද්දි තණකොල කපන්න ඕන
    9. වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
    ප්‍රශ්න තියනවා නං අහපං.
    අක්කරයක් ගැන හිතුවොත්
    පොල් ගස් කීයද?
    මාස 1.5 කින් ආදායම කීයද?

    අක්කයකට පොල් ගස් 64 ඉදල 72 වෙනකම් හිටවනව. අඩුව හිටෙව්වොත් පලදාව වැඩියි. අක්කර 5 ට පොල් 4000- 5000 ත් අතර තමා. වෙනස් වෙනව කාලෙන් කාලෙට . මිලත් එහෙමයි. දැන් තොග යන්නෙ 48- 55 . මාස එක හමාරකට සැරයක් ගහකින් ඉති දෙකක් කඩන්න පුලුවන්. (දවස් 50න් වගේ). ආදායම මේ දවස්වලනම් ඉතින් ලක්ශ 1.50 ඉදල 2ක් වගේ තමා.. තව ඕනෙ දෙයක් තියෙනවනම් අහන්න.
    අමතක උනා කියන්න.. පොල ගස්වලට එච්චර පස නම් වැදගත් නෑ පොහොර දාන නිසා.. හැබැයි මැටි වගේ නම් හරියන්නෙ නෑ.. පොල් මුල් විහිදෙන්නෙ නෑ
    අක්කරයක් ගැන හිතුවොත්
    පොල් ගස් කීයද?
    මාස 1.5 කින් ආදායම කීයද?
     
    • Like
    Reactions: lasankandy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ehemada machan

    අක්කරයක් ගැන හිතුවොත්
    පොල් ගස් කීයද?
    මාස 1.5 කින් ආදායම කීයද?
    අක්කරයක් ගැන තමා බං ඔය ගස් ගාණ කියලා තියෙන්නෙ. ආදායම වෙනස් වෙනවා විවිද කරුණු මත. ඒක තමන්ට අදාල විදිහට එජස් කරලා ගනිං. ජෙනරික් ගාණක් එහෙම කියන්න බෑ වගාවන් වලට.
     
    • Like
    Reactions: shenat and Champ HB

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අක්කරයක් ගැන තමා බං ඔය ගස් ගාණ කියලා තියෙන්නෙ. ආදායම වෙනස් වෙනවා විවිද කරුණු මත. ඒක තමන්ට අදාල විදිහට එජස් කරලා ගනිං. ජෙනරික් ගාණක් එහෙම කියන්න බෑ වගාවන් වලට.
    එතකොට බන් ඔය පොල්කුරුමිණියො එහෙම එනවද??
    කෙසෙල් වවනවට වඩා පොල් වවන එක ලාබද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට බන් ඔය පොල්කුරුමිණියො එහෙම එනවද??
    කෙසෙල් වවනවට වඩා පොල් වවන එක ලාබද?
    රතු කුරුමිණියො, කලු කුරුමිණියො ඉන්නව. කලු එකාගෙන් නං ලොකු කේස් එකක් නෑ. රතු එකා තමා අවුල. පැල කාලෙ තමා හොඳ අවදානෙන් ඉන්න ඕන. මහගස්වලට නං එහෙම එන්නෙ නෑ.

    කෙසෙල් ජාති තියනවා නෙ බං ගොඩක්. වවන කෙසෙල් ජාතිය අනුව ආදායං වෙනස් වෙනවා. කෝලිකුට්ටු වගේ ඒවගෙ ආදායම වැඩියි. ලෙඩත් වැඩියි. අඹුල් කෙසෙල් වලට ලෙඩ අඩුයි ආදායමත් අඩුයි. කඳ ගුල්ලා තමා වැඩිපුරම කෙසෙල් වලට එන්නෙ පැල කාලෙ. මාලු කෙසෙලුත් හොඳයි ඉතිං. මං අනිත් කෙසෙල් ජාති ගැන නං දන්නෑ. ඒවට ඉතිං කරන්න වැඩ තියනවා. පොල් පැල දාල පොල් ගස් ලොකු වෙනකල් පොල් අල්ලිය මැද්දෙ කෙසෙල් හදන්න පුලුවන් ඉතිං ඕන නං. එහෙම නැත්තං කොමඩු හදන්නත් පුලුවන්. කොමඩු වලට නං හොඳට වතුර ඕන හැබැයි. දවසට තුන් පාරක් ස්ප්රින්කල්ස් දාල වතුර දාන්න ඕන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රතු කුරුමිණියො, කලු කුරුමිණියො ඉන්නව. කලු එකාගෙන් නං ලොකු කේස් එකක් නෑ. රතු එකා තමා අවුල. පැල කාලෙ තමා හොඳ අවදානෙන් ඉන්න ඕන. මහගස්වලට නං එහෙම එන්නෙ නෑ.

    කෙසෙල් ජාති තියනවා නෙ බං ගොඩක්. වවන කෙසෙල් ජාතිය අනුව ආදායං වෙනස් වෙනවා. කෝලිකුට්ටු වගේ ඒවගෙ ආදායම වැඩියි. ලෙඩත් වැඩියි. අඹුල් කෙසෙල් වලට ලෙඩ අඩුයි ආදායමත් අඩුයි. කඳ ගුල්ලා තමා වැඩිපුරම කෙසෙල් වලට එන්නෙ පැල කාලෙ. ඒවට ඉතිං කරන්න වැඩ තියනවා. පොල් පැල දාල පොල් ගස් ලොකු වෙනකල් පොල් අල්ලිය මැද්දෙ කෙසෙල් හදන්න පුලුවන් ඉතිං ඕන නං. එහෙම නැත්තං කොමඩු හදන්නත් පුලුවන්. කොමඩු වලට නං හොඳට වතුර ඕන හැබැයි. දවසට තුන් පාරක් ස්ප්රින්කල්ස් දාල වතුර දාන්න ඕන.
    දැනට කෙසෙල් තියෙන ඉඩමක් නම් මොකක්ද කරන්න පුලුවන්?? ඒ අතරෙ පොල් වවන්න බැරිද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැනට කෙසෙල් තියෙන ඉඩමක් නම් මොකක්ද කරන්න පුලුවන්?? ඒ අතරෙ පොල් වවන්න බැරිද?

    කෙසෙල් වගාව කොච්චර පරණද ? ඉඩම කොච්චර ලොකුද ? පස මොන වගේද ? වතුර සැපයුම කොහොමද ? තැනිතලා ඉඩමක්ද බෑවුං තියන එකක්ද ? අගල් දාලද තියෙන්නෙ ?
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    තේ අක්කරයකින් අදායම කොහොමද
    අක්කරයක
    ඉඩමක් අරන් තේ දාන්න කියක් යනවද
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    රතු කුරුමිණියො, කලු කුරුමිණියො ඉන්නව. කලු එකාගෙන් නං ලොකු කේස් එකක් නෑ. රතු එකා තමා අවුල. පැල කාලෙ තමා හොඳ අවදානෙන් ඉන්න ඕන. මහගස්වලට නං එහෙම එන්නෙ නෑ.

    කෙසෙල් ජාති තියනවා නෙ බං ගොඩක්. වවන කෙසෙල් ජාතිය අනුව ආදායං වෙනස් වෙනවා. කෝලිකුට්ටු වගේ ඒවගෙ ආදායම වැඩියි. ලෙඩත් වැඩියි. අඹුල් කෙසෙල් වලට ලෙඩ අඩුයි ආදායමත් අඩුයි. කඳ ගුල්ලා තමා වැඩිපුරම කෙසෙල් වලට එන්නෙ පැල කාලෙ. මාලු කෙසෙලුත් හොඳයි ඉතිං. මං අනිත් කෙසෙල් ජාති ගැන නං දන්නෑ. ඒවට ඉතිං කරන්න වැඩ තියනවා. පොල් පැල දාල පොල් ගස් ලොකු වෙනකල් පොල් අල්ලිය මැද්දෙ කෙසෙල් හදන්න පුලුවන් ඉතිං ඕන නං. එහෙම නැත්තං කොමඩු හදන්නත් පුලුවන්. කොමඩු වලට නං හොඳට වතුර ඕන හැබැයි. දවසට තුන් පාරක් ස්ප්රින්කල්ස් දාල වතුර දාන්න ඕන.
    පොල් එක්ක යටි වගාවට අන්නාසි කරන්න පුලුවන්ද කොම්ලෝ
     
    • Like
    Reactions: koj500

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොල් එක්ක යටි වගාවට අන්නාසි කරන්න පුලුවන්ද කොම්ලෝ
    පුලුවන් මචං. හැබැයි හරි පරතරේට හිටවපං නැත්තං ලෝබ කමටළඟ ළඟ හිටෙව්වොත් ඉකෙනවා වැඩ කරන උන්ට වල් පැල අයින් කරන්න ගියාම.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    පුලුවන් මචං. හැබැයි හරි පරතරේට හිටවපං නැත්තං ලෝබ කමටළඟ ළඟ හිටෙව්වොත් ඉකෙනවා වැඩ කරන උන්ට වල් පැල අයින් කරන්න ගියාම.
    එල කොම්ලෙක්නෙ
    :love: :love: :love: :love: :love:
     
    • Like
    Reactions: maxtalker

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෙසෙල් වගාව කොච්චර පරණද ? ඉඩම කොච්චර ලොකුද ? පස මොන වගේද ? වතුර සැපයුම කොහොමද ? තැනිතලා ඉඩමක්ද බෑවුං තියන එකක්ද ? අගල් දාලද තියෙන්නෙ ?
    ඇඹුල් අක්කර දෙකක්
    පස නම් කියන්න තේරෙන්නෙ නෑ.අර කලු පාට වගේ වැලි මැටි දෙකම වගේ බන්.අගල් දාලා තියෙන්නෙ.වතුර තියෙනව ප්‍රශ්නයක් නෑ