උඹ වේගන් බැරිනම් පෝගන් වෙයන් මචන්
අනිත් උන්ට මේක එපා අරක එපා ගාන්න එපා![]()
මූ දඟලන්නේ නිකන් අපි ඌ කොටාගත්ත සම්බෝලේට උම්බලකඩ දාන්න ආව වගේනේ 

උඹ වේගන් බැරිනම් පෝගන් වෙයන් මචන්
අනිත් උන්ට මේක එපා අරක එපා ගාන්න එපා![]()

සිරාවට බන්මූ දඟලන්නේ නිකන් අපි ඌ කොටාගත්ත සම්බෝලේට උම්බලකඩ දාන්න ආව වගේනේ

උඹ වේගන් බැරිනම් පෝගන් වෙයන්
අනිත් උන්ට මේක එපා අරක එපා ගාන්න එපා![]()
loke godak prashna walata muulika hethuwa animal agriculture. eka direct impact ekak mulu loketama.මස් කන එකට වඩා ප්‍රශන තියෙනවනේ බන් ලෝකෙ.
අවුල් නම් නවත්තනවා.
kaala thiyenawa bn!තෝ කවදාවත් කාල නැත්නම් ඉතින් ඒ රස දන්නෙ නෑ තමා.

අපි මොනවද කන්නෙ මොනවද නොකන්නෙ කියල අපි තීරනය කරනව. උබ ඇවිත් රජ ටෝක් දෙන්න එපා.
උබට ඔච්චර අමාරු නම් කියව කියව ඉන්නෙ නැතුව මිනිස්සුනට මස් මාලු වෙනුවට, එ රස, ඒ පෝශනය දෙන වෙන දෙයක් හොයපන්. අන්න එතකොට උබේ ඉල්ලක්කෙට යන්න පුලුවන්. නැතුව බන කිය කිය ගියාට වැඩක් වෙන්නෙ නෑ. උබ මෙතන බැන්න කියල එකෙක් වත් පිලිගන්නවද?
උබට මේක ලෝකෙ ලොකුම ප්‍රශ්නෙ උනා කියල හැමෝටම එහෙම නෑ.
මූ දඟලන්නේ නිකන් අපි ඌ කොටාගත්ත සම්බෝලේට උම්බලකඩ දාන්න ආව වගේනේ
ඔය ඉරිසියාව මචන්, අපි මස් කනවා උන්ට කන්න බැරි එකේ ඉරිසියාව![]()
ai umba "mama vegetarian newei vegan" kiana eka quote kare?
mama vegan kiyala kiya kiya yana ekek newei, aruu hithuwe mama vegetarian kenek kiyala, mama kamathi naa mama vegetarian kenek kiyala hithanawata, mokada mama vegetarin kenek newei nisa!!.
e nisai kiwwe mama vegetarian newei vegan kiyala. ok?!
umba eka quote karaata mata karanna deyak na.
anith unta yamak pennala dena eka ape wagakeemak!
eka kiyala denne angry mode ekenda soft mode ekenda kiyana eka kiyaladena ekaage wadak.
"oh, muu apita kaagahanawa" kiyala dakinne nathuwa, kiyapu dewal gana poddak hithuwoth watinawa.
අවවාද ලබන්න ඕන සුදුසු පුද්ගලයන්ගෙන් මචන්
ඔය නිකම් බෝක්කු උඩ ලගින උන්ගෙන් නෙමෙයි
මෙහෙමයි මචන්kohomada umba theeranaya karanne sudusukama?
ok.මෙහෙමයි මචන්
ඔන්ලයින් උන්ගේ බන නම් අහන්නෙම නැහැ
අපි දන්න කියන ඇත්ත ලෝකේ උගත් අයගෙන් නම් අවවාද අහනවා
man thawa ahanna yanne naa mukuth.ok.man thawa ahanna yanne naa mukuth.
mama danna tharamin kiyana kenaage sudusukama newei, kiyana de harida kiyala thamange oluwen kalpanaa karanna ekai wenna one.
anith de, online walin thamai paramparaa gaanak ape oluwata daala thiyena puhu matha samahara ewa borui kiyala api hoyaaganne.
eg: protine walata meat one, calsium walata kiri one etc... wage matha.
anyway umba kiyaladena kenaage 'ugath' kama gana consider kara kara inna,,,,, hamadaama ahapu boru tika ahanna labei...
bohowita marenakamma oluwa braiwash welaama thiyeyi....
anyway, good luck.
පෝයට කවුරු හරි හරකෙක්ව නිදහස් කල්ල වගේ![]()
ඔය නිදහස් කරපු එකා නිදහස් කලා නං මූව ගැටගහල තියාගන්නවකො![]()
![]()

wtf?මම මස් කන්නෙ මගේ සල්ලි වලින් නම්
කෑවොත් පව් සිද්ද වෙන්නෙත් මට නම්
උඹ ඇයි නිකම් මහන්සි වෙන්නෙ බන්?
උඹ ආස නැත්තම් නොකා ඉඳපන්
wtf?
'mama aasa naththam mama nokan ekai, umba aasa nam umba kana ekai' wage singithi reddak newei mama mechchara welaa kiwwe.
umba e tharam narrow minded da bn? umbath ekka mewa kiyala wadak naa ehenam, aparaade mage welaawa, umba inna widiyatama hitapan.
umbe salli wath umbe paw wath newei mata prashne.
ahinsaka saththu ganai, brainwash wela jaraawa kaala leda hadaagena marila yana minissu ganai, loke ganai.
eth umbala wage kaalakanni nisa thamai saththuntai minisuntai loketai okkotama kelawenne. anun gana hithala jeewithe wenas karaganna kamathi nathi kaalakanni.
fuck off. aye reply karanne naa thota.
ona reddak karaganin.
and me mas daala pictures daapu eka vegan kenekta karana lokuma apahaasayak widiyata mama dakinne!
ekath danaganin.
mokada un vegan wenne saththu gana duk welaa!
umbata samaharawita hondak wena ekak naa.
mata karanna deyakuth naa--
gedara ammek appekta cancer , diabitics hadila windawanakota bokkuwak uda inna vegan kenek sihi karagena wadak naa, 'danna kiyana' , 'ugath' kenek gaawata gihin kiyapan, u honda karala dei.
--end