මුලින්ම මේ තේඩ් එක කියවලා ඉන්න. .
මුදල් උපයමු!
http://www.elakiri.com/forum/showthread.php?t=1821543
මම ඔය බිස්නස් එක පොඩියට කරගෙන යනවා දැනට. . තවත් අලුත් දෙයකට නොයා මේකම වැඩිදියුනු කරගන්න කියලා හිතුවා. .
මම මාසෙකට 3% ගානේ දෙන්නේ. . මම දැනට යොදවන මුදලට අමතරව තව ලක්ශ 50ක් මේ වෙනුවෙන් යෙදවීමේ හැකියාවක් තියෙනවා. .
මේ වෙනුවෙන් මුදල් යොදවන්න කැමති අය ඉන්නවනම් වාර්ශික පොලිය 18% ලබාදෙන්න ඒ කිව්වේ මාසික පොලිය 1.5% ලබාදෙන්න පුලුවන්. .
ඇපයට චෙක් පතකුත් නීතියානුකුල ලියවිල්ලකුත් පොලිය මාසිකවත් ලබාදෙන්න පුලුවන්. . මාස 3,6,12 කට මුදල් ලබාගත හැකියි. .
මේ පිලිබද උනන්දු කෙනෙක් ඉන්නවනම් කියන්න. . අවමය ලක්ශ 5ක් යෙදවිය යුතුයි. .
Last edited:


