ඔය වගේ පොලිස් බල්ලො කොහෙත් ඉන්නවා බං වෙනසක් නෑ.. ඒත් රාජකාරිය හරියට ඉටු කරන අයත් ඉන්නවා.. ඒ මිනිස්සුත් බලු වෙනවා මේ බල්ලො නිසා.. දුක් වෙන්න ඕන නෑ බං.. උන්ට රිටන් එක ලැබෙනවා.. මේ මෑතකදි වුනා මතකනේ..
අනාචාරී ලෙස ප්රසිද්ධ ස්ථාන වල හැසිරුණා නම් බැන්නට ප්රශ්නයක් නෑ.. අපේ රටේ සංස්කෘතිය බල්ලට ගිහින් තමා.. ඒත් යන්තම් හරි ටිකක් ඉතුරු වෙලා තියෙනවනේ..
අනාචාරී ලෙස ප්රසිද්ධ ස්ථාන වල හැසිරුණා නම් බැන්නට ප්රශ්නයක් නෑ.. අපේ රටේ සංස්කෘතිය බල්ලට ගිහින් තමා.. ඒත් යන්තම් හරි ටිකක් ඉතුරු වෙලා තියෙනවනේ..