පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ පොලිස් බල්ලො කොහෙත් ඉන්නවා බං වෙනසක් නෑ.. ඒත් රාජකාරිය හරියට ඉටු කරන අයත් ඉන්නවා.. ඒ මිනිස්සුත් බලු වෙනවා මේ බල්ලො නිසා.. දුක් වෙන්න ඕන නෑ බං.. උන්ට රිටන් එක ලැබෙනවා.. මේ මෑතකදි වුනා මතකනේ..

    අනාචාරී ලෙස ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරුණා නම් බැන්නට ප්‍රශ්නයක් නෑ.. අපේ රටේ සංස්කෘතිය බල්ලට ගිහින් තමා.. ඒත් යන්තම් හරි ටිකක් ඉතුරු වෙලා තියෙනවනේ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    boru kiyanna epa ponna siripala.
    uba un ekka katha kale ara uba elakiri eke panthi damma basahwenda? lol
    ubata mama kiwwa kiyala hitha ganin. boru kiyanna epa paaharayo.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    1-police.jpg

    ගහපන් ලගට ගිහින් අප්පුඩියක් ;-) තියයි පට පට ගාලා 0:)
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    Math kellath ekka oya park ekata giya, idaganna thiyena than wala auwwa hinda hewana thanaka bima ida gaththa, kellagen athin wath allan hitiye na, Police karayek awith apitath hodatama banna,
    Ethana board ekak gahala thibba "Behave decently " kiyala, mama kiwwa bima ida ganna bari kamak nane, auwa thiyena hindai bima ida gaththe kiyala, mu kiwwa thamuselata english therenne nadda, me board eke gahala thiyenawa bima ida ganna epa kiyala, mama kiwwa mata therenne na, oke gahala thiyena de, aulak na api yannam kiyala, Modayek ekka katha karala wadak nane, uta English ugannanath apita bane, habai uta tharu dekak thibba, Matanam mewage dewal hinda lankawa epa wela ban thiyenne, ekko idaganna than hadanna one hewanak thiyena thanak balala katta auwe ewa hadala ida gannath ba ewala.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේක රටේ වැරැද්ද නොවෙයි..... ඉන්න වනචර පාහර පාලනයේ වැරැද්ද. ලංකාවෙන් සමුගන්න කාලේ හරි .

    Math kellath ekka oya park ekata giya, idaganna thiyena than wala auwwa hinda hewana thanaka bima ida gaththa, kellagen athin wath allan hitiye na, Police karayek awith apitath hodatama banna,
    Ethana board ekak gahala thibba "Behave decently " kiyala, mama kiwwa bima ida ganna bari kamak nane, auwa thiyena hindai bima ida gaththe kiyala, mu kiwwa thamuselata english therenne nadda, me board eke gahala thiyenawa bima ida ganna epa kiyala, mama kiwwa mata therenne na, oke gahala thiyena de, aulak na api yannam kiyala, Modayek ekka katha karala wadak nane, uta English ugannanath apita bane, habai uta tharu dekak thibba, Matanam mewage dewal hinda lankawa epa wela ban thiyenne, ekko idaganna than hadanna one hewanak thiyena thanak balala katta auwe ewa hadala ida gannath ba ewala.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොලීසිය විතරක් නෙමෙයි සමස්ත වැඩිහිටි පරම්පරාවම තරුන උදවිය දිහා බලන්නෙ උන්මන්තකයො,මානසික රෝගීන් ගානට දාලා. විශේෂයෙන්ම ඔය තත්වෙ තියෙන්නෙ 70 දශකෙට කලින් ඉපදුන අය අතරෙ.විවෘත ආර්ථිකේ නිසා 70 දශකෙන් පස්සෙ ඉන්න තරුන පරම්පරාවලට හුඟක් දේවල් ලැබෙනව. ඒ ගැන කලින් උදවිය බලන්නෙ කුහකකමෙන් සහ ඉරිසියාවෙන්.ඔය පරම්පරාව නැතිවෙනකන් ඔය ගතිය හොඳවෙන්නෙ නැහැ:lol:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සිරා කතාව