පොලිස් උප සංස්කෘතිය

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
පොලිස් උප සංස්කෘතිය

7TQuTGV.png
 
  • Like
Reactions: djfordj
May 1, 2016
75
20
0
පොලිසියෙන් බැට කෑවම සමාජයේ ශක්තිමත්ව ඉන්න පුළුවන් මානසිකත්වයක් හැදෙනවා :P. ඉතිං පොඩ්ඩක් ගුටි කෑවම මොකෝ වෙන්නේ? :P
 
  • Like
Reactions: djfordj

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක තමා ඈත්ත. පොලිසියෙන් ගහනකොට පොලිසිය වෑරදි. හෑබෑයි සින්නො බනිනකොට ගහනකොට ඒක වෑරදි නෑ. ඒක උප මොකක්ද එක. නීතිය කාටත් එකයි. කාලා වරෙල්ලකො දෑන්. උසාවියෙන් තීරණය කරයි හරි වෑරද්ද හා දඩුවම. ඊට පස්සේ ඔනේ නම් ඒකට විරුද්දව සද්දේ දාලා උසාවියට අපහාස කීරීමේ චෝදනාවට තව කට්ටියකට හිරේ යන්න පුලුවන්
     
    • Like
    Reactions: djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
    බන්ධනාගාර උප සංස්කෘතිය :D
     
    Jan 10, 2016
    221
    10
    0
    නවක වදය දෙන උන්ට බැනීම විරුද්ධ වීම සාමාන්‍ය මිනිහගේ සංස්කෘතිය
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොලිසියෙන් බැට කෑවම සමාජයේ ශක්තිමත්ව ඉන්න පුළුවන් මානසිකත්වයක් හැදෙනවා. ඉතිං පොඩ්ඩක් ගුටි කෑවම මොකෝ වෙන්නේ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේකනේ ඔතන තියෙන ප්‍රශ්ණෙ උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පඃන්නේ කියන එක කැලෑනීතියට අදාලයිනෙ
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේක තමා ඈත්ත. පොලිසියෙන් ගහනකොට පොලිසිය වෑරදි. හෑබෑයි සින්නො බනිනකොට ගහනකොට ඒක වෑරදි නෑ. ඒක උප මොකක්ද එක. නීතිය කාටත් එකයි. කාලා වරෙල්ලකො දෑන්. උසාවියෙන් තීරණය කරයි හරි වෑරද්ද හා දඩුවම. ඊට පස්සේ ඔනේ නම් ඒකට විරුද්දව සද්දේ දාලා උසාවියට අපහාස කීරීමේ චෝදනාවට තව කට්ටියකට හිරේ යන්න පුලුවන්

    :yes::yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මම නම් කියන්නේ ඔය කැම්පස් අනාථයන්ට ගහන්නම ඕනේ... නිදහස් අද්යපනේ දිරවා ගන්න බැරිව දඟලන මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ... දුක් මහන්සි වෙලා කැම්පස් එකට ළමය ව එවුවහම එකාට අඩත්තේට්ටම් කරන කොට මොන දෙමවුපියන්ට ද ඉවසන් ඉන්න පුළුවන් ? මම වගේ නම් හොයාගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලනවා
     
    ඒ විතරක් නෙමෙයි ඒ කරපු වැඩේ සාධාරණීකරණය කරන්නත් එනවනේ?:baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම නම් කියන්නේ ඔය කැම්පස් අනාථයන්ට ගහන්නම ඕනේ... නිදහස් අද්යපනේ දිරවා ගන්න බැරිව දඟලන මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ... දුක් මහන්සි වෙලා කැම්පස් එකට ළමය ව එවුවහම එකාට අඩත්තේට්ටම් කරන කොට මොන දෙමවුපියන්ට ද ඉවසන් ඉන්න පුළුවන් ? මම වගේ නම් හොයාගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලනවා

    මේකට හෑමෝම සම්බන්ද නෑ මචන්. බොහොම ටික දෙනෙක් තමා කරන්නේ. ඔය සේරම වෙනස් වෙනව අවුට් වුනාම. එකෙක් මරල හරි ඉස්සරහට එන්න බලන්නේ. මේවට වග කියන්න ඔනේ ඔය ලමයින්ව පොලබවන එවුන්. දුප්පත් ලමයි අවුරුදු හතර ඉගෙන ගෙන රස්සවක් හොයාගෙන අම්මල තාත්තලට සලකන්න හිතාගෙන කෑම්පස් එනව. උන්ව ඊට පස්සේ මේ වගෙ වෑඩවලට යොදාගෙන උන්ගේ අනාගතේ විනාශ කරනව
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේකට හෑමෝම සම්බන්ද නෑ මචන්. බොහොම ටික දෙනෙක් තමා කරන්නේ. ඔය සේරම වෙනස් වෙනව අවුට් වුනාම. එකෙක් මරල හරි ඉස්සරහට එන්න බලන්නේ. මේවට වග කියන්න ඔනේ ඔය ලමයින්ව පොලබවන එවුන්. දුප්පත් ලමයි අවුරුදු හතර ඉගෙන ගෙන රස්සවක් හොයාගෙන අම්මල තාත්තලට සලකන්න හිතාගෙන කෑම්පස් එනව. උන්ව ඊට පස්සේ මේ වගෙ වෑඩවලට යොදාගෙන උන්ගේ අනාගතේ විනාශ කරනව

    ඔව් හැමෝම එක වගේ නෙමේ .. මමත් කියන්නේ මේ වගේ වැඩ කරන උන්ට ..
    හැමෝම එන්නේ දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න නේ බන්,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඔව් හැමෝම එක වගේ නෙමේ .. මමත් කියන්නේ මේ වගේ වැඩ කරන උන්ට ..
    හැමෝම එන්නේ දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න නේ බන්,
    හරියට හරි. හැමෝම එන්නේ දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න නේ. ඒ වෑඩේ කරන් එලියට ඈවිල්ල ඊට පස්සේ ඔනේ මගුලක් කරගත්තම අපිට මොකද