නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

May 1, 2016
75
20
0
මේ කෙල්ල එපයි කියද්දිත් කලිසම් ඇදන් ගිහින්. එතකොට තමයි බැනල තියෙන්නෙ.

:yes::yes: ඔව කැම්පස් වල වෙන සරල දේවල්,කොල්ලො ගහගන් නැද්ද කෙල්ලො ගහගන් නැද්ද?

දන්නේ නැත්තං දැනගන්න ඕකට කියන්නේ harassment කියල :P .පලවෙනි ලෝකේ රටවල් වල ඕවාට criminal charges ගෙන්න පුළුවන් . කොහෙද තුන්වෙනි ලෝකේ රටක ඉන්න මෝඩ ගොන් ළිං මැඩියන්ට ඕවා තේරෙන්නේ නෑනේ :dull:
 
May 1, 2016
75
20
0
ඇයි සින්න ඒකිගෙ අම්ම හරි තාත්ත හරිද ඒකිට අඳින්න ඕන එකයි එපා එකයි කියල දෙන්න? මගෙ එකෙක්ට ඕක කියල තිබ්බ නං කැම්පස් එකට ගිහින් කන පුරෝල දෙන්නෙ ඔය සීනියර් කියන එකාට.

වැඩක් නෑ ඕවා කියල. පුදුම සුකන්නලා ටිකක් ඉන්නේ මේ රටේ :angry: . මහලොකුවට බෞද්ධයෝ , හැබැයි අනුන්ගේ රෙද්දවල් හොයන්න නම් කියාපු අය :dull:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නේ නැත්තං දැනගන්න ඕකට කියන්නේ harassment කියල :P .පලවෙනි ලෝකේ රටවල් වල ඕවාට criminal charges ගෙන්න පුළුවන් . කොහෙද තුන්වෙනි ලෝකේ රටක ඉන්න මෝඩ ගොන් ළිං මැඩියන්ට ඕවා තේරෙන්නේ නෑනේ :dull:
    අමම්ප ලොකු වචනයක්නෙ බන්, මම නම් තුන්වෙනි ලොකෙ මැඩියෙක් බන් උබ වගේ එරොප්පෙ ඉදල එලකිරි එන්නෙ නැ මම,ඔය මොකක්ද එක ගන්ඩ පුලුවන් කියන දෙයින්ම පලවෙනි ලොකෙත් ඔව තියෙනව ඔප්පු වෙනව නේද?, කනට ගහන්නෙ කුනුහරප කියන්නෙ ලoකාවෙ විතරද මොඩයො ඇමරිකාවෙත් ඔව තියෙනව,අපේ තව හොදයි උන්ගෙ පාසල් වලට තුවක්කු ගෙනල්ල සමුලගාතන කරන්නෙ, උබල වගේ ගොබ්බයන්ට ඒව පේන් නැ ලoකාවෙ මොකක් හරි උන ගමන් ගරහනව නොදකින් තොපිවගේ කාලකන්නි සුද්දට &ක දෙන එකේ සීමාවක් තියාගනින්,:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ ඕවා කියල. පුදුම සුකන්නලා ටිකක් ඉන්නේ මේ රටේ :angry: . මහලොකුවට බෞද්ධයෝ , හැබැයි අනුන්ගේ රෙද්දවල් හොයන්න නම් කියාපු අය :dull:
    උබ ඉන්නෙ එපොප්පෙද පඩි ටොක් දෙන්ඩ කලින් ඉන්නෙ කොහෙද කියල බලපන් ගොනෙක් නෙවි, -rep
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්.

    රැග් වෙන එක දන්නේනැති ගූ කෑල්ලක් බන් දැන් චොර වෙලා ඇති ආයිත් campus ගියාම කුප්ප වෙලා ඉන්නේනතෛ ලොල්:lol::lol:
     
    May 1, 2016
    75
    20
    0
    අමම්ප ලොකු වචනයක්නෙ බන්, මම නම් තුන්වෙනි ලොකෙ මැඩියෙක් බන් උබ වගේ එරොප්පෙ ඉදල එලකිරි එන්නෙ නැ මම,ඔය මොකක්ද එක ගන්ඩ පුලුවන් කියන දෙයින්ම පලවෙනි ලොකෙත් ඔව තියෙනව ඔප්පු වෙනව නේද?, කනට ගහන්නෙ කුනුහරප කියන්නෙ ලoකාවෙ විතරද මොඩයො ඇමරිකාවෙත් ඔව තියෙනව,අපේ තව හොදයි උන්ගෙ පාසල් වලට තුවක්කු ගෙනල්ල සමුලගාතන කරන්නෙ

    පලවෙනි ලෝකයේ ඒවා තිබ්බට ඒවා සාධාරණීය කරන එවුන් අඩුයි, ඒ වගේ දේවල් වෙනවත් අඩුයි :P. ඒවගේ දේවල් වුනත් ඒවාට ඉක්මනට action ගන්නවා. මොකද ඒ රටවල් පලවෙනි ලෝකයේ රටවල් ;) .
     
    May 1, 2016
    75
    20
    0
    reputation_neg.gif
    නවක වධය නිසා නෙවෙයිලු... 05-08-2016 07:49 PM -12 honda wede campus ponna huthige puthalata. Umbath hukagnin.

    ඉගෙන ගන්න කොල්ලන්ට කෙල්ලන්ට ගහරහන්ඩ එපා බන් උන් තමා රටේ අනාගතය නැතුව උබල වගේ මොඩයො නෙමේ,

    හඃ හඃ හඃ පරපීඩිත පිස්සු සුකන්නලද රටේ අනාගතය :confused:. බලපන් පොඩ්ඩක් උම්බෑ එහෙම කියන්න පුලුවන්ද කියල :dull: . උඹව හරියන්නේ ලංකාවටම තමයි :rolleyes:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මුන් නිදහස් අද්‍යාපනය කප්පාදු කරනවා කිය කිය උද්ගෝෂණය කරනවා. හැබැයි මුන් ශිෂ්‍යන්ට තමන් කැමති ඇදුමක් අදින්නවත් නිදහසක් දෙන් නෑ .:angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
     
    May 1, 2016
    75
    20
    0
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :rofl::rofl::rofl::rofl::rofl: රිදෙයි පොන්නයින්ට මේකට නම්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    විශ්ව විද්‍යාලයක් කියන්නෙ වෙනම උපසන්ස්කෘතියක් තියෙන තැනක්නෙ මචන්. ඕක ගැන ඕන තරන් පොත් හිටන් තියෙනව. එතන ඔය වගේ දේවල් වෙනවා. සමහර ඒව ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් නෙමේ.

    ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්. අවු.10 ක් 12 ක් තිස්සෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. ඒ කෙල්ල ඔය දවස් ටික සායක් ඇදන් ගියානම් ඒ කෙල්ලටවත් , එතන ඉන්න අනිත් උන්ටවත් කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි :rofl:

    මෙතන තියෙන ලොකුම විහිලුව තමයි, මීට ඉස්සෙල්ල මහ දරුණු විදිහෙ rag සීන් ප්‍රසිද්ද උනත් මුකුත් කිව්වෙ නැති කාඩ්බෝඩ් වීරයො කෙල්ලෙක්ට සායක් ඇදන් එන්න කිව්වම කීබෝඩ් වීරයෝ වෙලා ඉන්න එක. ඒ උනාට උන්ගෙ fb වගේ බැලුවනම් කෙල්ලොන්ව කිච කර කර පෝස්ට් ශෙයාර් කරල ඇති. ඕකුන් තමයි කෙල්ලෙක් ඩෙනිමක් ඇදන් යද්දි ඒක බලල රෑට අත මරන්නෙ.

    සායක් ඇදන් එන්න කිව්වට කෑ ගහල වැඩක් නෑ. අඩුම ගානෙ පාරෙදි කෙල්ලෙක්ට කවුරුහරි කරදරයක් කරන්න ගියොත් ඒ වෙලාවට ඉදිරිපත් වෙයන්.

    (කවුද එකෙක් තඩි පින්තූරයක් දාලා රෙප් කපල. 5MB ද කොහෙද. ඌ හිතන් ඇති ඌ වගේ මමත් 29 කාඩ් දාලා ඉන්ටර්නෙට් යන එකෙක් කියල :rofl: පව් ඉතින්)

    කොහෙවත් ඉන්න ගමේ බයියො කරන ගොන් වැඩ වලට හුරේ දාන්නෙ නැතුව ඉඳපං. කැම්පස් යන්නෙ ඉගෙන ගන්න මිසක් කොහෙවත් ඉන්න ගෑනුන්ට අඳින්න ඕන මොනවද නැත්තෙ මොනාද කියන එක කියල දෙන එක නෙවෙයි.එව්ව බලාගන්න ඒ ලමයින්ගෙ අම්මල තාත්තල ඉන්නවා.ඒ මිනිස්සු තීරනය කරයි ඒ ලමය මොනාද අඳින්න ඕනෙ කියල.ඔය 2.50 වේසිගෙ පුතාල කියන එව්ව කරන්නෙ නං නෑ මම ආත්මෙකටවත්.මහ ලොකු උප සංස්කෘතිය අම්මගෙ රෙද්ද තමා.මම නං ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගත්තෙ නෑ ඒ උනාට පිටරට කැම්පස් එකකට නං ගියා අපි ෆයිනල් ඉයර් ඉන්න කාලෙ අලුතෙන් ආපු ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් දැක්ක නං මේ ගම් බයියො වෙව්ලල මැරෙන්නෙ.එහෙම කියල අපු උන්ගෙ ගෑස් බස්සන්නයි කුනුහර්ප කියල උන්ව බය කරන්නයි ගියේ නෑ අපේ පාඩුවෙ වැඩ ටික කරං එලියට ආව උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීල.ඔය රෙද්දෙ උප සංස්කෘතිය නිසා තමා අද ලංකාවෙ කැම්පස් ලෝකෙ පඩේකටවත් ගනන් ගන්නෙ නැත්තෙ.හැමදාම එකම තැන.
     
    • Like
    Reactions: LazyLizard

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu)
    ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un ubalata denne kohomada kiyala - (yako tho ## school eke widihata hitapiya naththam thoge ###) {school වෙනම උපසන්ස්කෘතියක් eka haude school ekema un }
    job ekata apuwahama issoroma ubata oni widihata giyanam ubata therenna kiyai anith tika {job/company වෙනම උපසන්ස්කෘතියක් }
    ubala kalisamta / sayata kaa gahanawa, lokko ubaltai untai kelawanawa. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් නිදහස් අද්‍යාපනය කප්පාදු කරනවා කිය කිය උද්ගෝෂණය කරනවා. හැබැයි මුන් ශිෂ්‍යන්ට තමන් කැමති ඇදුමක් අදින්නවත් නිදහසක් දෙන් නෑ .:angry:

    :yes::yes:

    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :yes::yes::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
    :D:D හම්මේ එකේ සැර :D සෑහෙන්න රිදෙයි +2
     
    • Like
    Reactions: aggregate

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu)
    ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un ubalata denne kohomada kiyala - (yako tho ## school eke widihata hitapiya naththam thoge ###) {school වෙනම උපසන්ස්කෘතියක් eka haude school ekema un }
    job ekata apuwahama issoroma ubata oni widihata giyanam ubata therenna kiyai anith tika {job/company වෙනම උපසන්ස්කෘතියක් }
    ubala kalisamta / sayata kaa gahanawa, lokko ubaltai untai kelawanawa. :(
    අනේ නිකන් හිටපන්. උඹ ඉස්කෝලේ යනකොට ඇඳුමේ වැරදි හදන්නේ කොන්ඩේ හදන්නේ ඒවා බලන්න ඉන්න ගුරුවරු, නැත්තන් ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ. නැතුව නිකන් ඉන්න ඉහල පන්ති වල එවුන් උඹට ඇවිත් මල්ලි උඹ හෙට ඉඳන් මෙහෙම වරෙන් කීවට කවුරුවත් අහන්නේ නෑ නෙ. උඹල අහන්න ඇති අපි නං ඇහුවේ නෑ.

    ජොබ් එකකට ගියාම ඒ ඒ තැන අනුව අඳින විදිහක් තියෙනව. හැබැයි මැනේජ්මන්ට් එකයි තමන්ගේ වැඩ බලන කෙනයි කියල තියෙනවනන් කලිසම ඇන්දට ප්‍රශ්නයක් නෑ කියල ඔෆිස් එකේ ඉන්න පරන උන් සාරිය ඇඳන් වරෙන් නැත්තන් බලාගමු කීවට කවුද ගණන් ගන්නේ. මොකෝ උන් නෙවේ නෙ පඩි ගෙවන්නේ.

    කැම්පස් එකෙත් ඒව බලන්න පත් කරපු අය ඉන්නවනෙ ආණ්ඩුවෙන් පඩි ගෙවන. උන්ට අවුලක් නැත්තන් කලිසම ඇන්දම මේ අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද. මොකෝ ඔය සීනියර් උන් කැම්පස් එකේ විනය බලන්න කවුරුත් පත් කරපු අය නෙවේ නෙ. නිකන් අවුරුද්දක් කලින් ආව කියල උන්ට තියෙන අමාරුව මොකද්ද කෙල්ලොන්ගේ ඇඳුම් වල දිග පළල මනින්න.
     
    May 1, 2016
    75
    20
    0
    mata me comment's balapuwahama hina wenawada adanawada kiyala hithanna ba machanla. ekko ubala jiwitheta school gihin na ,naththam job ekak karala na (wena rataka yana eka gana kathawa passe karamu)
    ubalama hithapalla, ubala school yana kale ubalata oni widihata giyanam ubalage iskole loku un ubalata denne kohomada kiyala - (yako tho ## school eke widihata hitapiya naththam thoge ###) {school වෙනම උපසන්ස්කෘතියක් eka haude school ekema un }
    job ekata apuwahama issoroma ubata oni widihata giyanam ubata therenna kiyai anith tika {job/company වෙනම උපසන්ස්කෘතියක් }
    ubala kalisamta / sayata kaa gahanawa, lokko ubaltai untai kelawanawa. :(

    නෑ නෑ නෑ මේක වැරදි කතාවක් :) ඉස්කෝලයක තියෙනවා නීතියක් කියල එකක්. ඒක හමෝම පිළිපදින්න ඕනේ. නීතිය වෙනයි උපසංස්කෘතිය වෙනයි, එහෙම නැතුව ඉස්කෝලේ ළමයි වෙනමම උපසන්ස්කෘතියක් කියල හදාගෙන පිස්සු කෙලින්න ගියොත් ඉගෙනගන්න නෙමෙයි වෙන්නේ :dull:
     
    May 1, 2016
    75
    20
    0
    ඒ උනාට පිටරට කැම්පස් එකකට නං ගියා අපි ෆයිනල් ඉයර් ඉන්න කාලෙ අලුතෙන් ආපු ලංකාවෙ කෙල්ලන්ගෙ ගෑස් දැක්ක නං මේ ගම් බයියො වෙව්ලල මැරෙන්නෙ.එහෙම කියල අපු උන්ගෙ ගෑස් බස්සන්නයි කුනුහර්ප කියල උන්ව බය කරන්නයි ගියේ නෑ අපේ පාඩුවෙ වැඩ ටික කරං එලියට ආව උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීල.ඔය රෙද්දෙ උප සංස්කෘතිය නිසා තමා අද ලංකාවෙ කැම්පස් ලෝකෙ පඩේකටවත් ගනන් ගන්නෙ නැත්තෙ.හැමදාම එකම තැන.

    පිටරට uni එකකට ගියානම් එකේ ඉන්න සින්නො අනුන්ගේ රෙදි ගැන හොයන්නේ නෑ, උන් හොයන්නේ තමන්ගේ GP එක වැඩි කරගන්නේ කොහොමද? අනාගත රැකියා අවස්ථා කොහොමද? අලුත් innovations මොනවද? වගේ දේවලුයි :yes:

    ඒකට අපේ ඉන්න මෝඩ හැත්ත :D . අනුන්ගේ රෙදියි, දේශපාලනෙයි, සායවලුයි :dull:

    මේ ආකල්ප හදාගන්න කං මේ රට මෙහෙමයි, එක තැන පල් වේවි තියෙන බෙට්ටක්ම තමයි :rolleyes: , හැබැයි ඒ බෙට්ටේ ඉන්න සමහර පනුවෝ නම් හිතාගෙන ඉන්නේ මේක තරම් ආශික්ලන්තයක් තවත් නෑ කියල :dull:
     
    • Like
    Reactions: LazyLizard

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය වීඩියෝ එකේ ඉන්න එවුන් හොදට බලාගනින්.
    උන් තමයි, උබල ගෙවන tax වලින් පිස්සු කෙළල, රු 5000/- ක මහපොලකුත් අරගෙන ඉගෙන ගන්න එන එවුනුත් විනාස කරල දාන සක්කිලින්ට නායකත්වය දෙන්නෙ.
    උන් ගැන තීරණය ගැනීම tax ගෙවන උබලට බාරයි.

    :angry::angry::angry:
     
    • Like
    Reactions: LazyLizard