පොලිස් කාන්තාව 2.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොලිස් කාන්තාව 2.....


    පොලිස් කාන්තාව 2.....

    ඇය පාඩුවේ පාර්සලය දිග හරින්නට විය... බනිස් කිරි පැකට්....:eek: පොලිසියේ හවස තේ කෑම සලාකය... :nerd:

    මට පොලිසිය ගැන අනුකම්පාවක් හිතෙන්නේ පෙරහැර දවස්වලටයි.... නුවර ඇතුලේ වීදිවල පෙරහැර ගියත් කිලෝමීටර් බර ගණන් ඈත හන්දිවල, බෝක්කු ගානේ පොලිස් එව්වෝ පාලූ කපනවා.... අව්වට වේලෙනව... වැස්සට තෙමෙනවා.... :( ළග පාතක බල්ලෙක්වත් නෑ.... සමහරක් එව්වෝ නුවර ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.... තේ වෙලාවට එන බනිස් එක එනකං බකං නිලාගෙන කරවෙන්න ඕන..... ආහ්.... මාතෘකාවෙන් පිට ගියාද මන්දා....

    කොහොමත් පෙරහැර කාලෙට මම පිටින් එන පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් දැන හදුනගන්නවා... විශේෂයෙන් පොලිස් දැරිවියන්... :P ඒගොල්ලන්ගේ හිත හොඳයි... එක් පෙරහැරක හදුනගත්ත පොලිස් දැරිවියක් මට මැංගුස් පාර්සලයක් එවන්න තරම් ළෙන්ගතු වුණා.... :yes: ඉඳ හිට කෝල් එකක් දෙකක් ගන්නවා.... ඒක අපි වගේ පුරවැසියන්ට ලොකු ගෞරවයක්.... ආඩම්බරයක්....;)

    කෙල්ල හෙමිහිට කල්පනාවක් පිට කනවා.... ඇය නම් ටිකක් අමුතුයි... හාර්ට් එකේ කෙළවරක වෑල්ව් එකක් කම්පනය වෙනව වගේ.... :shocked: ඒ කම්පනය ඇග පුරාම යන්නේ අමුතු හිරියක් එක්ක.... නිමාලිල වගේ අය දකින කොට කම්පනය වුණේ වෙනමම පද්ධතියක්.... :rolleyes: ඒත් දැන්.... අනේ මන්දා... මොකක් හරි කොලොප්පමක් කරන්න ඕන.... ටිකක් බයයි වගේ... කොහොමත් නිල ඇදුමක්නේ....

    මම කම්පියුටරය ළගට ගිහිල්ල හෙමිහිට සිංදු ලිස්ට් එක දිග හැරියා.... නුවර ගැන සිංදු එමටයි.... මගේ ආසම සිංදුවක්.... ”මුතු කුඩ ඉහළන මල් වරුසාවේ...” මම ඒක දැම්මා....:cool: රෝහණ වීරසිංහගේ ලයාන්විත හඩ අපූරුවට ගලාගෙන යනවා.... ඇය නෙත් කොනින් මං දිහා බලනවා... මම නොදැක්ක ගානට ගිහිල්ල පුටුවක බර වුණා.... :love:

    වීදුරුවෙන් එහා මිනිස් ගංගාවක්.... සමහරු වාඩිවෙලා මායිම ටිකක් වැඩි කරගන්න දගලනවා... සමහරු පුංචි ඉඩක් හරි හොයාගන්න වලිකනවා... ඒ අස්සේ වෙළෙන්දෝගේ කරච්චලය.... ඒත් මාගේ ෂොප් එක ඇතුලේ ලොකු හිස්තැනක්....:confused: ඇය පසෙක.... මම තවත් පසෙක.... මම ඇය දිහා බැලූවා.... ඇය සිංදුවට දැහැන්ගත වෙලා වගේ.... සංවේදි රසබර අවස්ථාවක්.... :love:

    ”රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ....”

    මගේ ෂොප් එක ඇතුලෙත් දැන් උණුසුමක් මෝදුවෙලා.... ඇයත් මාත් අතර ලොකු දෙඩවිල්ලක්.... හැබැයි වචනයෙන් නෙවෙයි.... අමුතුම සන්නිවේදන ක‍්‍රමයක්.... මොකද අපි දෙන්න එකිනෙකා දිහා බලන්නේ එකටම වගේ.... හරියට කතා වෙලා වගේ....:shocked:

    නුවර අහස පෙරහැර කාලෙට කොහොමත් වැහිබරයි.... හවස් වෙන කොට පරිසරයත් මිනිස්සුත් සීරුවෙන් ඉන්නවා.... එතකොට මැවෙන්නේ අපූරු පරිසරයක්.... දැන් මම නොඉවසිලිමත්.... ඇය කතාවට අල්ලාගත යුතුය.... වතගොත විමසා බැලිය යුතුය.... ඒත් අද මට මොනවදෝ දෙයක් වෙලා.... වෙනද කෙල්ලන්ට හිතෙන දේ කියන මම අද ගොලූවෙලා.... වචනයක් ගලපගන්න බෑ වගේ.....:(

    දැන් මට බයයි... ඇය ”තෑන්ක්ස්” කියල එළියට බැහැල ගියොත්.... ඒක නම් මාර අවාසනාවක්....:(

    මතු සම්බන්ධයි....

    පොලිස් කාන්තාව 1..... (click here)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    24505613-beautiful-and-sexy-woman-in-police-costume-isolated-on-white.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mona uttakda oi eka para adala siddiya daapanko

    nodakin paraya :angry:

    ආයෙ නතර කලා නේද


    අනේබන්, උබ කොටස් ටික ඔක්කොම දාලා ඉවර උනාම, ලින්ක්ස් ටික අපිට පී ඇම් කරපන්.

    ස්තූතියි !! :sorry::sorry:


    අනේ සොරි වෙන්න ඕන...
    දිගටම ලියාගෙන යන්න වෙලාවක් නෑ....
    ලියන ටික දානවා...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මේ යන විදිහට පුජිත ලොක්ක ඇවිත් උබේ ෂොප් එකේ ලගදීම අඩව්වක් අල්ලයි වගේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මේ මොන හුයන්නක්ද?
    තෝ නිකන් යහපාලනේ අයවැය ආවට පස්සේ පරිපුරක ඇස්තමේන්තු දානවා වගේ නේ යකෝ කතාව දාන්නේ.....


    කපුටෝම කොටපිය තොට වල් රට පාත්තයා.....