පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්‍ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"

    බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ
    eka thamiy kiyanne lankawa pake balu neethiyak thiyena ratak kiyala
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    uu rajakari welawe newene awe...uuth thug seen ekene awe ethakota mokada wenne???policiye ekekta balaya ayuthu lesa pawichchi karanna baha
    ඒක තමා බ්‍රෝ කිව්වේ. අරූ ගහපු වෙලේ ගුටි කාලා හිටියනම් වීඩියෝ එක එක්ක පැමිණිල්ලක් දාලා උගේ යුනිෆෝම් එක ගලවන්න තිබ්බා පර්මනන්ට්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පොලිසියේ උන් එකතු වෙලා ගෙදරට කුඩු පැකට් එකක් හරිදාල මූ ඇතුලට දානව බලපන්. ඔන්න ඔය අවුල නිසා තමයි ඔය කැරියන්ට මිනිස්සු ගේම අදින්නේ නැත්තේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    policekaraya lesiyen athariye nathi vunoth ara kollata ledak vatila kuduve thama. ethakota ambanata hambavenava udavvata kavuruvath na. disable vennath puluvan.
    unta karanna deval puluvan. kudu packet eka kramayak.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    හැබැයි ලොවෙත් අර බාජා බයික් එකේ ගිය පකයත් බීට් එකක් ගහගෙන කන් දෙදරන්න පදින්න ඇති.ගම්වල ඉන්නවා ඔය වගේ අඩු කුලේ මෝඩ ගොන් පක්කු.කනක් ඇහිලා ඉන්නත් නෑ පොඩි ලමයෙක් එහෙම අමාරුවෙන් නිදිකරවලා ඉද්දි මේ වගේ පකයෙක් කණ කඩාගෙන යන ටකරං බීට් එකක් ගහගෙන ගියාමනං ගෙදෙට්ට ගිහින් කණ පලන්න ඕන එකෙක්ට හිතෙනවා.එහෙම සීන් එකක් නං වෙලා තියෙන්නෙ ගෙදර උන්ගෙ වැරැද්ද.අනික පොලිස් කාරයා මුලින්ම කෑගහන් එද්දි ගෙදර වැඩිහිටි එකෙක් ඇවිල්ලා ඇත්තටම වැරැද්ද උන් අතේ නං ඒක පිලිඅරගෙන අරූවත් ශේප් කරලා වැරැද්ද හදාගන්නං කියලා ඌව යවලා ගෙදර කොල්ලටත් උබ ඕන ආතල් එකක් ගනින් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නැතුව කියලා තේරුම් කරලා දෙන එක තමා හැදියාවක් තියන ගෙදරක වෙන්නෙ.වැරැද්ද තමන්ගෙ එකාගෙ තියාගෙන ඒක පිලිගන්නැතුව අරූ එක්ක කියවගෙන කොල්ලො අවුස්සලා ඉස්සරහට දාන්නෙ වේස මුඩුක්කු පවුල් වල වේසිගෙ පුතාලා.මේ වගේ මහවුන් හින්දයි වේස මුඩුක්කු පවුල් හින්දයි තමා මිනීමැරුම් කපා කොටාගැනිලි සෑහෙන්න වෙන්නෙ ලංකාවේ.හොදට හොයලා බලපන්කො ඔය කොටාගෙන ම්නීමරාගන්න උන්ගෙ පවුල් පසුබිම.අනික මේ සීන් එකේ උනත් මුන්ට හොද පොලිටිකල් කන්ටැක්ස් + පවර් එකෙක් නැත්තං ලොවෙත් මුන් ඔක්කොටම හුකවනවා පොලිස් කාරයා.ලොවෙත් පොලිසියෙ අනික් උන්ගෙත් ෆුල් සප් එක උට හම්බෙනවා මොකද මේවා වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මම මුලු පොලිසියමනෙ නෝන්ඩි වෙන්නෙ.

    හැබැයි මුං එහෙම මුකුත් වැරුද්දක් කරන්නැතුව පාඩුවෙ බීට් අනං මනන් නොගහා සාමාන්‍ය විදිහට ඇවිල්ලත් පොලිස් පකයා බොරුවට හේතු හදාගෙන ගෙදරටම ඇවිල්ලා ටෝක් කරානං ඇතුලට යන්න හරි ගහපු එක වටිනවා.අනිවා කොන්ද පණ තියන කොල්ලෙක් ඒ වෙලාවට නං අකුලන් ඉදලා වැඩක් නෑ.හැබැයි මට පේන්නෙ අනිවා මේ බයික් ගෙදර උන්ගෙ තමා වරද මොකද පොලිස් කාරයා නෙවෙයි ගමේ තවත් මිනිස්සු ඇවිල්ලා කියනවනෙ ඔයාලට පුතෙක් විදිහට කියන්නෙ අපේ පොඩි ලමයි ඉන්නවා පාරෙ වගේ සීන් එකක් ඒකියන්නෙ ලොවෙත් වැරැද්ද මේ මුඩුක්කු පවුලෙ වෙන්න ඕන.ඒ මිනිස්සු කියද්දිත් මුන් ඔයාලට හානියක් උනේ නෑනෙ හානියක් උනොත් කියන්න,මූ බයික් එක රේස් කරන්නෙ මුගෙ අයිතියට කිය කිය මුන් ටෝක් දෙනවනෙ? ලොවෙත් පොලිස්කාරයා කුඩු ටිකක්වත් ඇතුලට දාල ගහපු වේසිගෙ පුතාල දෙන්නව ඇතුලට දාල බන්ධනාගාරෙ ඇතුලෙ උන්ගෙ පුක් පාර කන්න සෙට් කරානං හරි.ඔය වගේ අනුන්ට වදයක් වෙන අඩුකුලේ නූගත් මුඩුක්කු පවුල් වල බැල්ලිගෙ පුත්තුන්ට ඔහොම නොකරොත් තේරෙන්නෑ.පොලිසියෙ පොන්නයො අපි හැම එකාටම පේන්න බැරි හින්දා උට ගහපු එකට අපිට හෙන ආතල් එකක් ගියාට ඕක තමා ඇත්ත සීන් එක.

    ප.ලි:- මුන් හිරේ දාල ඇතුලට ගිහින් ඇතුලෙ උන්ගෙන් පුක් පාර කාල අවුරුද්දකින් විතර එලියට ආවම එන නිවුස් එක.

    " පොලිස් නිලධාරියෙකු නිවස අසලදී තියුණු ආයුධන්වලින් කපා කොටා ඝාතනය කරන ලද එකම පවුලේ තරුණයන් දෙදෙනෙක් අතඅඩංගුවට.මොවුන් මින් පෙරත් මත්ද්‍රව්‍ය වරදකට බන්ධනාගාර ගතකර මෑතකදී නිදහස් වූ අයවලුන් වේ"

    ඔන්න දැන් අවුරුදු 20කට විතර අච්චු වෙලා දෙන්නට ඊටපස්සෙ ඇතුලෙ ඉදන්ම කුඩු බිස්නස් එකකට පාතාලෙට වගේ සෙට් වෙනවා.
    true story
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    policekaraya lesiyen athariye nathi vunoth ara kollata ledak vatila kuduve thama. ethakota ambanata hambavenava udavvata kavuruvath na. disable vennath puluvan.
    unta karanna deval puluvan. kudu packet eka kramayak.
    police karayata lesiyen oka allala danna hithenne netiwenna loku hethuwak wenna puluwan me video eka social media viral yana eka.

    rate inna anik unta policiye ekek ta gehuwa eken athal gattata

    aruta oka dakina wareta paliganna hitei.

    video karala internet eketh dala :lol:
     
    • Like
    Reactions: Any.key and Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    police karayata lesiyen oka allala danna hithenne netiwenna loku hethuwak wenna puluwan me video eka social media viral yana eka.

    rate inna anik unta policiye ekek ta gehuwa eken athal gattata

    aruta oka dakina wareta paliganna hitei.

    video karala internet eketh dala :lol:
    aniwa policekarayata nondineh kollekgen guti keva kiyala. oya video eka nisama gahapu evunta baba hambavenna puluvan.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    අඩෝ අර රෝස පාට ගවුම ඇදගෙන ඉන්න ආච්චි පස්සෙන් ගිහින් හෙල්මට් එක දෙනවා නේද ?? :unsure: :lol:
    ඔව් බන් ඒක තමයි. වැඩිහිටියෝ වශයෙන් මුන් ගෝරිය බේරන්න යනවා නෙවයි තවත් අනුබල දෙනවා. අරුට හෙල්මට් එකෙන් කෙලලා ඇරලා මුකුත් උනොත් ඊට පස්සේ ඉතින් කුඩුවේත් ලගින්න තමයි වෙන්නේ. පජාත ෆැමිලි එකක්ද කොහෙද
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෙතන වැරදියි දෙපැත්තම. පොලිස්කාරයා බීලා ගිහින් ගහනවනම් එකත් වැරදියි
    අන්තිමට බලය වැඩි පැත්ත පොලීසිය. අරුන්ට Contacts නැත්නම් මරණයෙන් අවසන් වෙන සිදුවීම් වලට මූන දෙන්න වෙයි Video එක නිසාම
     
    • Like
    Reactions: Any.key and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    Eka hari .. lankawe hari neetiyak tibuna nm oya wesa bike karayonta anith minissunta waatha wewi parawal wala haminenna denne na ...

    Adukule wesa paulakda koheda .... kathaa karana widiyenma penawa ...
    ------ Post added on Sep 17, 2021 at 7:11 PM
    ලංකාවේ හරිහමන් නීතියක් තිබ්බනං ඔහොම මරාගන්න දෙයක් නෑ බං.නිව්සීලන්ඩ් කැනඩා ඔසීවගේ රටක මුං බීට් ගහගෙන කන පැලෙන්න සද්දෙන් රේස් යනවනං කෙලින්ම කම්ප්ලේන් කරපු ගමන් පොලිසිය ඇවිල්ලා බලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවා.එතනින්ම ඉවරයි ප්‍රශ්නෙ.ආය මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙයක් නෑ.මේව නෙවෙයි ඒ රටක පල්ලියකට වත් මිනිස්සුන්ට බාධාවෙන විදිහට සද්දෙන් ස්පීකර් දාන්න බෑ.ආගම් සංස්කෘතිය ඒ රට බයිලා අදාල නෑ, අපි ASP මහත්තයා අදුරනවා ,ප්‍රාදේශීය සාභාවෙ සභාපති අපේ මාමා කිව්වට ඒ පොලිසියෙ උන් නැට්ට පුකේ ගහගන්නෑ සභාපති නෙවෙයි අගමැති උනත් නීතියට යටයි එහෙ.ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට නිදහසේ ආත්ම අභිමානය තියාගෙන එක එකාට දෙකට නැවෙන්නයි එක එකාගෙන් බුලී වෙන්නෙයි නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්.Quality of Life ❤️
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ලංකාවේ හරිහමන් නීතියක් තිබ්බනං ඔහොම මරාගන්න දෙයක් නෑ බං.නිව්සීලන්ඩ් කැනඩා ඔසීවගේ රටක මුං බීට් ගහගෙන කන පැලෙන්න සද්දෙන් රේස් යනවනං කෙලින්ම කම්ප්ලේන් කරපු ගමන් පොලිසිය ඇවිල්ලා බලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවා.එතනින්ම ඉවරයි ප්‍රශ්නෙ.ආය මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙයක් නෑ.මේව නෙවෙයි ඒ රටක පල්ලියකට වත් මිනිස්සුන්ට බාධාවෙන විදිහට සද්දෙන් ස්පීකර් දාන්න බෑ.ආගම් සංස්කෘතිය ඒ රට බයිලා අදාල නෑ, අපි ASP මහත්තයා අදුරනවා ,ප්‍රාදේශීය සාභාවෙ සභාපති අපේ මාමා කිව්වට ඒ පොලිසියෙ උන් නැට්ට පුකේ ගහගන්නෑ සභාපති නෙවෙයි අගමැති උනත් නීතියට යටයි එහෙ.ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට නිදහසේ ආත්ම අභිමානය තියාගෙන එක එකාට දෙකට නැවෙන්නයි එක එකාගෙන් බුලී වෙන්නෙයි නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්.Quality of Life ❤️
    හොද කමෙන්ට් එකක්.

    මේ සිද්දියේ දෙගොල්ලොම වැරදි වගේ. බාධාවක් වෙන්න බයික් එක පැදපු හාදයත් වැරදියි, ඒ ගෙදරට ඇවිල්ලා චණ්ඩිකම් පෙන්වපු පොලිස් නිලධාරියත් වැරදියි. දෙගොල්ලන්ගෙන් කවුරු හරි පොඩ්ඩක් නිහතමානී වුනා නම්, මේච්චර දුරදිග යන්නේ නැතිව කතාව ඉවරකර ගන්න තිබුණා. මේ රට උතුම් උතුම් කියන ගොඩක් අය, ඇයි මේ රට අතහැරලා වෙන රටවල්වල ජීවත් වෙන්නේ සහ ජීවත් වෙන්න යන්න උත්සාහ කරන්නේ කියන එක මේ සිද්ධියෙන් හොදට තේරුම් යන දෙයක්.
     

    Sen-lu

    Well-known member
  • ගොඩක් උන් මෙතන කියනවා පොලිසියෙන් අර කොල්ලාට ගහනවා කියලා. පොලිසියට ඒ කොල්ලව අත්අඩංගුවට ගන්න පුලුවන් කරපු පහරදිමට. නමුත් නිතිය යටතේ අතවත් තියන්න බැ. නිතිය නොදන්න උන් තමා පොලිසියට ගිහින් ගුටිකාලා එන්නේ.

    ඕනාතරම් උන් පොලිසියෙන් ගුටි කාපු වෙලාවලදි නඩු දාලා අදාල පොලිස් නිලධාරින්ගෙන් වන්දි අරන් තියනවා. නිතිය උදව් කරනවා. ලෙඩේ වැටෙන පොලිස් නිලධාරින්ට ආයිත් ඉතින් උසස්විමුත් නැ.

    උබලා නිතිය දැනගනිල්ලා. තනියම පොලිසියට යන්න එපා මේ වගේ වෙලාවලදි. අනිවා ලෝයර් කෙනෙක් අරන් පලයං. සල්ලි නැත්තම් නිති ආධාර එක හරහ⁣ පලයං.
    Very good advice.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    පොලිසියේ උන් එකතු වෙලා ගෙදරට කුඩු පැකට් එකක් හරිදාල මූ ඇතුලට දානව බලපන්. ඔන්න ඔය අවුල නිසා තමයි ඔය කැරියන්ට මිනිස්සු ගේම අදින්නේ නැත්තේ.
    මේ රටට උසාවි ඇයි බං මෙහෙම කරන්න පුලුවන්නම් මුන්ට කාකි ඇඳුමට මුවා වෙලා...
    විනිසුරුවන් මේවා ගැන දැනුවත් නැද්ද?:(
     
    • Like
    Reactions: Any.key and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    බයික් වල සයිලන්සර් කාලා මහ පාරවල් වල රේස් පදින් අඩු කුලේ මුඩුක්කු බේසිගෙ පුතාලගෙ නම් ඇට තලලා වඳ භාවයට පත් කරන්න ඕනේ. නැත්තං උංගෙන් තවත් ඒ වගේ පජාත් පරම්පාරවක් බිහිවෙනවා.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලාච්චුව රෙඩී :sorry::sorry:

    බයික් වල සයිලන්සර් කාලා මහ පාරවල් වල රේස් පදින් අඩු කුලේ මුඩුක්කු බේසිගෙ පුතාලගෙ නම් ඇට තලලා වඳ භාවයට පත් කරන්න ඕනේ. නැත්තං උංගෙන් තවත් ඒ වගේ පජාත් පරම්පාරවක් බිහිවෙනවා.
    මටත් පෙන්න බෑ මේ බොරු සද්ද දාගෙන රගන අපතයෝ.
    ------ Post added on Sep 17, 2021 at 7:34 PM