eka thamiy kiyanne lankawa pake balu neethiyak thiyena ratak kiyalaහරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"
බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ



