පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    කොමෙන්ට් කියෙව්වම තෙරෙන්නෙ.... සිම්හලු උපතින්ම ඇරියස් කාරයො........

    සෙට් එකක් මොටර් බයික් එක්ක ඇරියස්...
    සෙට් එකක් පොලිසිය එක්ක ඇරියස්...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ රටට උසාවි ඇයි බං මෙහෙම කරන්න පුලුවන්නම් මුන්ට කාකි ඇඳුමට මුවා වෙලා...
    විනිසුරුවන් මේවා ගැන දැනුවත් නැද්ද?:(
    samajay darunuyi ban api hithagena suranganaa loke nha (lankawe naha )
    prashnayak wunamaa thamayi okkoma therenne
     
    • Sad
    Reactions: jhnnwp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ හරිහමන් නීතියක් තිබ්බනං ඔහොම මරාගන්න දෙයක් නෑ බං.නිව්සීලන්ඩ් කැනඩා ඔසීවගේ රටක මුං බීට් ගහගෙන කන පැලෙන්න සද්දෙන් රේස් යනවනං කෙලින්ම කම්ප්ලේන් කරපු ගමන් පොලිසිය ඇවිල්ලා බලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවා.එතනින්ම ඉවරයි ප්‍රශ්නෙ.ආය මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙයක් නෑ.මේව නෙවෙයි ඒ රටක පල්ලියකට වත් මිනිස්සුන්ට බාධාවෙන විදිහට සද්දෙන් ස්පීකර් දාන්න බෑ.ආගම් සංස්කෘතිය ඒ රට බයිලා අදාල නෑ, අපි ASP මහත්තයා අදුරනවා ,ප්‍රාදේශීය සාභාවෙ සභාපති අපේ මාමා කිව්වට ඒ පොලිසියෙ උන් නැට්ට පුකේ ගහගන්නෑ සභාපති නෙවෙයි අගමැති උනත් නීතියට යටයි එහෙ.ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට නිදහසේ ආත්ම අභිමානය තියාගෙන එක එකාට දෙකට නැවෙන්නයි එක එකාගෙන් බුලී වෙන්නෙයි නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්.Quality of Life ❤️

    අන්න ඇත්තම කතාව.
    ගොබ්බ බයික් පික්කො හිතන් ඉන්නව ඒ රටවල් වලත් උන් ඔය යනව වගේ ගොබ්බයො වගේ යන්න පුලුවන් කියලා. මම පේජ් එකක දැක්ක එහෙම කොමෙන්ට්. :LOL:
     
    pina thamyi
    aththtama mema nam
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    pina thamyi
    aththtama mema nam

    aththatama ohoma tamai. supiri bikes yanawa pare lankawe aththewath nathi. eth lassanata yanawa anith wahana pitipassen. assen dala gihin issarahinma nawatta ganneth na,. kana palena beat dan residential area wala yanneth na. kalathurakin ehema ahenawa 10 sec witara eeta eha na. e wage ewa unath complain karoth uuta kelawennawa.
     
    • Like
    Reactions: NRTG and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    aththatama ohoma tamai. supiri bikes yanawa pare lankawe aththewath nathi. eth lassanata yanawa anith wahana pitipassen. assen dala gihin issarahinma nawatta ganneth na,. kana palena beat dan residential area wala yanneth na. kalathurakin ehema ahenawa 10 sec witara eeta eha na. e wage ewa unath complain karoth uuta kelawennawa.
    hoda ratak suddek wela ipadena ekath pina thamayi ban padue jiwath wenna kamathi kenekta .

    hame pata nisaa sudu wunta labena pahasukam, thana labenawaaada ban .
    oya tv series wala kallanata salakana widi boruwada danne .
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    It's trespassing.

    a police officer whose not on duty entered someone else house without a permission of the landlord.

    The boy will be cleared in any jurisdiction.
     
    • Like
    Reactions: thelaa rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    hoda ratak suddek wela ipadena ekath pina thamayi ban padue jiwath wenna kamathi kenekta .

    hame pata nisaa sudu wunta labena pahasukam, thana labenawaaada ban .
    oya tv series wala kallanata salakana widi boruwada danne .

    kallanta ehema wenne un bayyo wage gonnu nisa wenna athi. godak un aggressive, winayak nathi un unama okkoma kallo diha waradiyata balanawa athi.
    USA wala ehema thibunata mehe nam ehema na.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    hoda ratak suddek wela ipadena ekath pina thamayi ban padue jiwath wenna kamathi kenekta .

    hame pata nisaa sudu wunta labena pahasukam, thana labenawaaada ban .
    oya tv series wala kallanata salakana widi boruwada danne .

    Ane bun nodanna labbawal gana katha nokara idapan.

    biker gang ekak bahinakota gewal vibrate wenawa saddeta :lol:
     
    • Haha
    Reactions: Darkseid

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කාලකන්නි ව‍ේසා පවුලක් ..ප‍ේනවාන‍ේ අර අම්මන්ඩි හ‍ෙල්මට් එක ද‍ෙනවා ගහපන් කියලා ... ඒක තමයි උන්ග‍ේ ව‍ෙසා පැටව් ගමට වදයක් ව‍ෙලා තිය‍ෙන්න‍ේ . ඔයවග‍ේ පාරවල්වල අනිත් එවුන්ට හිරිහැර ව‍ෙන්න බයික් පදින එවුන්ට හ‍ොදින් කතා කරලා වැඩක් නෑ . හ‍ොයාගන්න බැරි ව‍ෙන්න වැඩක් ද‍ෙන එකයි කරන්න ඕන‍ේ . තමුන්ග‍ේ ආතල් එක අනිත් එවුන්ට කරදරයක් නැතුව ගන්න පුරුදු ව‍ෙලා නැත්නම් වට‍ේ ඉන්න එවුන්ට සිද්ද ව‍ෙනවා පියවර ගන්න ..
    අර ප‍ොලිස්කාරයත් ම‍ෝඩයා වග‍ේ හැප්ප‍ෙන්න‍ේ නැතුව ඔයවග‍ේ අනුන්ට කරදර කරන එවුන්ට ම‍ොල‍ෙන් ග‍ේමක් ද‍ෙන්න තිබ්බ‍ේ . ඔය ගස්බල්ලන්ග‍ේ ග‍ෙදරට කුඩුදාලා හරි ඉවරයක් කරන්න තිබ්බ‍ේ .. සමාජයට වදයක් ව‍ෙන පිලිලි ඉක්මනින් සමාජය‍ෙන් ඉවත්කර විනාශ න‍ොක‍ෙරුව‍ොත් ඉදිරිය‍ේ රටම විනාශ ව‍ෙනවාමයි...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kallanta ehema wenne un bayyo wage gonnu nisa wenna athi. godak un aggressive, winayak nathi un unama okkoma kallo diha waradiyata balanawa athi.
    USA wala ehema thibunata mehe nam ehema na.
    uba aus ne ithali wala suddo wena hama wal ganan ganne nhalu bn .
    ehema ipadila citizen thiyena hoda job karana wunuth hita yating adu kule second-class citizen seen daanne . ape ehe inna sanyure kiwwe aththa boru nodanimi

    Ane bun nodanna labbawal gana katha nokara idapan.

    biker gang ekak bahinakota gewal vibrate wenawa saddeta :lol:
    sira da joke da :rofl::shocked:
    ------ Post added on Sep 17, 2021 at 8:16 PM
     
    • Sad
    Reactions: shenat

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ලංකාවේ හරිහමන් නීතියක් තිබ්බනං ඔහොම මරාගන්න දෙයක් නෑ බං.නිව්සීලන්ඩ් කැනඩා ඔසීවගේ රටක මුං බීට් ගහගෙන කන පැලෙන්න සද්දෙන් රේස් යනවනං කෙලින්ම කම්ප්ලේන් කරපු ගමන් පොලිසිය ඇවිල්ලා බලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවා.එතනින්ම ඉවරයි ප්‍රශ්නෙ.ආය මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙයක් නෑ.මේව නෙවෙයි ඒ රටක පල්ලියකට වත් මිනිස්සුන්ට බාධාවෙන විදිහට සද්දෙන් ස්පීකර් දාන්න බෑ.ආගම් සංස්කෘතිය ඒ රට බයිලා අදාල නෑ, අපි ASP මහත්තයා අදුරනවා ,ප්‍රාදේශීය සාභාවෙ සභාපති අපේ මාමා කිව්වට ඒ පොලිසියෙ උන් නැට්ට පුකේ ගහගන්නෑ සභාපති නෙවෙයි අගමැති උනත් නීතියට යටයි එහෙ.ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට නිදහසේ ආත්ම අභිමානය තියාගෙන එක එකාට දෙකට නැවෙන්නයි එක එකාගෙන් බුලී වෙන්නෙයි නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්.Quality of Life ❤️
    Exactly ...👌
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කවුද හරි කවුද වැරදි කියල හරියටම කියන්න බෑ මේ පුංචි ක්ලිප් එකෙන්. ඒත් මේ ගැන යමක් කියන්නම ඕන.

    1. බයික් එකක් ගත්තම ගත්ත කියල පෙන්නන්න හොඳ නෑ අවට මිනිස්සුන්ට. තමන්ගෙ ආතල් එක අනිත් උන්ට හිරිහැරයක් නොවන විදිහට ගන්න ඕන. වත්තේ බයික් එක රේස් කලා කියල ඇහුනා. එක දිගට රේස් කරනව ඇති. පොඩි වෙලාවක් නං කමක් නෑ බයික් එකට ඒක ඕන නෙ. බයික් එක වත්තෙ ‍ගොඩක් වෙලා රේස් කරන කොට වටේ ගෙවල් වල පාඩං කරන ලමයින්ට කරදරයි කියල හිතන්න ඕන. පේන විදිහට ඒ හරියෙ එක ලග ගෙවල් ගොඩක් තියෙනවා. ලමයි නැතිවෙන්න බෑනේ. පාරෙ ගියත් පාරෙ එහෙ මෙහෙ යන සත්තුන්ට සහ පාරෙ සෙල්ලං කරන පොඩි දරුවන්ට හානි වෙන්න පුළුවන්. මොකද ඕකුන් බයික් ගත්තම යන්නෙ උඩින්. මෙහෙත් ඉන්නව ඔය බයික් ගාය තියෙන සෙට් එකක්. පණ බයේ ගෙදර ඉන්නෙ ගෙදර ඇතුලටත් කඩාගෙන එයි කියල. උන් දවසක ICU යයි ඒක වෙනම කතාවක්.

    2. පොලිස් රාලහාමි මේ ප්‍රශ්නෙ විසඳන්න හදපු අමු ගොන්ම විදිහ තමා මේ. පොලිස් නිලධාරියා තමන්ගෙ පවර්ස් පෙන්නන්න මීට වඩා හොද බුද්ධිමත් ක්‍රමයක් අනුගමනය කරන්න තිබුනා. අනවශ්‍ය වලි වලට ගිහින් නිකං තියෙන නම්බුවත් කාගෙන ගුටිත් කාගෙන ගියා මම දැක්කෙ. පලි ගන්න නෙවේ. වැරැද්ද නිවැරදි කරන්න නීතිය පැත්තෙන් නොයිස් කම්ප්ලේන් වගේ දේකට හරි ඊට වෙනස් දේකට හරි යන්න තිබුණා. පොලිස් මහත්තුරු රැල්ලට වගේ දැන් මිනිස්සුන්ට බලේ පෙන්නනවා. පොඩි පොඩි දේවල් මහ ලොකුවට ගන්නවා. හැබැයි එයාල දැනගන්න ඕන හැමෝටම ඒව දිරවන්නෙ නෑ කියලා.

    කාගෙවත් වැරදි කියන්න නෙවේ දැම්මේ. මේ තමා අත්දැකීමෙන්ම මම දන්න මේ පාර්ශව දෙකේ හැටි. :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න ඇත්තම කතාව.
    ගොබ්බ බයික් පික්කො හිතන් ඉන්නව ඒ රටවල් වලත් උන් ඔය යනව වගේ ගොබ්බයො වගේ යන්න පුලුවන් කියලා. මම පේජ් එකක දැක්ක එහෙම කොමෙන්ට්. :LOL:
    ඒ රටවල ලිමිට් එකක් තියෙනවා මෙහෙ වගේ නිකන් පොලිසියට හිතුනම ගලවන්නේ නෑ . බීට් ගහගෙන සති අන්ත වල පදින එවුන් මම දෑකලා තියෙනවා. ඒ වුනත් මෙහේ වගේ බොරු සද්ද නම් අඩුයි. මිනිස්සුන්ට වදයක් වුනොත් නීතිය ක්‍රියාත්මක වෙනවා එච්චරයි. රෑට බීට් ගහගෙන පොඩි පාරවල් වල යන එකෙන් තියෙන වදේ දන්නේ ගෙවල් වල අත දරුවෝ ඉන්න අය. පෑලියගොඩ පොලිසියේ නම් නියම ඩයල් එකක් හිටියා බස් වල හෝන් ගලවන.. බයික් වල බීට් අරින. ඒ වගේ එවුන් ඉන්නකොට මිනිස්සුන්ට කනක් ඈහිලා ඉන්න පුලුවන්..

    ඌ දවසක් මගේ යාලුවෙක්ගේ ජීප් එකක crash bar සෙට් එක ගලවන්න කියලා තිබ්බා. ඈහුවාම මූ කිව්වා ඕකෙන් තමා කියලා මිනිහෙක්ගේ ඉල ඈට කෑඩෙන්නේ. යන්තන් වෑදුනත් බාර් එක හින්දා ලොකු ඩෑමෙජ් එකක් වෙනවා කියලා
     
    • Like
    Reactions: Darkseid and shenat

    ow. hitapu gaman meheth yanawa wadayak na habai podi welawai. nitara yanneth na. weekend walada kiyala danneth na.
     
    • Like
    Reactions: malakadss

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    කවුද හරි කවුද වැරදි කියල හරියටම කියන්න බෑ මේ පුංචි ක්ලිප් එකෙන්. ඒත් මේ ගැන යමක් කියන්නම ඕන.

    1. බයික් එකක් ගත්තම ගත්ත කියල පෙන්නන්න හොඳ නෑ අවට මිනිස්සුන්ට. තමන්ගෙ ආතල් එක අනිත් උන්ට හිරිහැරයක් නොවන විදිහට ගන්න ඕන. වත්තේ බයික් එක රේස් කලා කියල ඇහුනා. එක දිගට රේස් කරනව ඇති. පොඩි වෙලාවක් නං කමක් නෑ බයික් එකට ඒක ඕන නෙ. බයික් එක වත්තෙ ‍ගොඩක් වෙලා රේස් කරන කොට වටේ ගෙවල් වල පාඩං කරන ලමයින්ට කරදරයි කියල හිතන්න ඕන. පේන විදිහට ඒ හරියෙ එක ලග ගෙවල් ගොඩක් තියෙනවා. ලමයි නැතිවෙන්න බෑනේ. පාරෙ ගියත් පාරෙ එහෙ මෙහෙ යන සත්තුන්ට සහ පාරෙ සෙල්ලං කරන පොඩි දරුවන්ට හානි වෙන්න පුළුවන්. මොකද ඕකුන් බයික් ගත්තම යන්නෙ උඩින්. මෙහෙත් ඉන්නව ඔය බයික් ගාය තියෙන සෙට් එකක්. පණ බයේ ගෙදර ඉන්නෙ ගෙදර ඇතුලටත් කඩාගෙන එයි කියල. උන් දවසක ICU යයි ඒක වෙනම කතාවක්.

    2. පොලිස් රාලහාමි මේ ප්‍රශ්නෙ විසඳන්න හදපු අමු ගොන්ම විදිහ තමා මේ. පොලිස් නිලධාරියා තමන්ගෙ පවර්ස් පෙන්නන්න මීට වඩා හොද බුද්ධිමත් ක්‍රමයක් අනුගමනය කරන්න තිබුනා. අනවශ්‍ය වලි වලට ගිහින් නිකං තියෙන නම්බුවත් කාගෙන ගුටිත් කාගෙන ගියා මම දැක්කෙ. පලි ගන්න නෙවේ. වැරැද්ද නිවැරදි කරන්න නීතිය පැත්තෙන් නොයිස් කම්ප්ලේන් වගේ දේකට හරි ඊට වෙනස් දේකට හරි යන්න තිබුණා. පොලිස් මහත්තුරු රැල්ලට වගේ දැන් මිනිස්සුන්ට බලේ පෙන්නනවා. පොඩි පොඩි දේවල් මහ ලොකුවට ගන්නවා. හැබැයි එයාල දැනගන්න ඕන හැමෝටම ඒව දිරවන්නෙ නෑ කියලා.

    කාගෙවත් වැරදි කියන්න නෙවේ දැම්මේ. මේ තමා අත්දැකීමෙන්ම මම දන්න මේ පාර්ශව දෙකේ හැටි. :yes:
    පතහෑලි :ROFLMAO: :ROFLMAO: 🤪
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    මෙහෙත් ඉස්සර රැඟුවා එකෙක්. පැරදුන UNP මන්ත්‍රී කෙනෙක්ගේ හෙන්චයියෙක්. පොහොට්ටු ඇමති කෙනෙක්ගේ සෙට් එකක් ඇවිත් දුන්නා ඌට කලිසමේ පෙරෙන්න.සතියක්ද කොහෙද ඉස්පිරිතාලෙත් හිටියා.. දැන් ලෙඩේ සනීපයි. ඌ ආපහු බයික් එකක පිටිපස්සෙවත් නැගල යන එකක් නෑ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහෙත් ඉස්සර රැඟුවා එකෙක්. පැරදුන UNP මන්ත්‍රී කෙනෙක්ගේ හෙන්චයියෙක්. පොහොට්ටු ඇමති කෙනෙක්ගේ සෙට් එකක් ඇවිත් දුන්නා ඌට කලිසමේ පෙරෙන්න.සතියක්ද කොහෙද ඉස්පිරිතාලෙත් හිටියා.. දැන් ලෙඩේ සනීපයි. ඌ ආපහු බයික් එකක පිටිපස්සෙවත් නැගල යන එකක් නෑ.
    රෝද දෙකෙන් සද්දෙ දාපු එක නම් අසික්කිත වැඩක්
    හතරකින් නම් දළදා මාලිගව වටේ උනත් කමක් නෑ බජවු දැම්මට 😁