පොලිස් කාරයො කැපුවෙ අපියි - ආවා ගෲප්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබනම් සිරාවටම මී හරකෙක්නේ බන්. මම කොහෙද මහින්ද ගේනව කිව්වේ. උබත් අර මහින්ද සරන යන බයියෙක් වගේ මේ ආණ්ඩුවටම වහල් වෙලා නේ. යකෝ වෑරද්දට වෑරදියි කියපන්. කඩේ යන එක නවත්තපල්ලා. උබල වගේ එවුන් හින්දා මේ රට විනාස වෙලාම යනව. :D:D

    පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්
     
    • Like
    Reactions: malakadss

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දැන් රේඩියෝ එකේ කියනව ඇහුන කිලිනොච්චියෙත් පොලිස් කාරයෙක්ට ගහපු සී න් එකක්?

    කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

    පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

    කිළිනොච්චි රෝහල ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් සඳහන්.

    සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් සමරවික්‍රම නැමැත්තෙක්. මේ වන විට ඔහුව කිළිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකුව පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    http://nethnews.lk/article/22756

    ඒයි මැක්කා පොන්නයෝ, ඇවිත් බලාපිය. හිකනලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ බන් අර දෙමල කොල්ලෝ දෙන්නෙක් මැරුවයි කිවුවම ත්‍රෙඩ් දාගෙන හිටපු උන්?

    උන් මේවා දැකලා නැතෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි මහින්දගෙන් කාලා නෙමේ ජීවත් වුනේ. අපි ඉගෙනගෙන රස්සාවල් හොයාගත්තේ. අපි රනිල්ගෙන් කාලා නෙමේ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඔය කොයි එකත් එකයි. එපා නම් එලෙව්වා. ගියා කියල අපිට පාඩුවක් වෙන්නේ නෑ. මෑක්කා උබ ජීවත් වෙන්නේ රනිල්ගෙන් කාලා වගේ මට පේන්නේ. :yes::yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපි මහින්දගෙන් කාලා නෙමේ ජීවත් වුනේ. අපි ඉගෙනගෙන රස්සාවල් හොයාගත්තේ. අපි රනිල්ගෙන් කාලා නෙමේ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඔය කොයි එකත් එකයි. එපා නම් එලෙව්වා. ගියා කියල අපිට පාඩුවක් වෙන්නේ නෑ. මෑක්කා උබ ජීවත් වෙන්නේ රනිල්ගෙන් කාලා වගේ මට පේන්නේ. :yes::yes::yes:

    :yes::cool::yes::cool::yes::cool::yes::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ :sorry: :sorry:
    මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න :angry: :angry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    රනිල් පොන්සිය ආව ගියා කියල ජෝක්ස් දානව දැක්ක පාර්ලිමේන්තුවෙ දැන් තමා දන්නෙ ආව කියන්නෙ මොකක්ද කියල :dull:
    _84705172_hi028121489.jpg

    උබනම් සිරාවටම මී හරකෙක්නේ බන්. මම කොහෙද මහින්ද ගේනව කිව්වේ. උබත් අර මහින්ද සරන යන බයියෙක් වගේ මේ ආණ්ඩුවටම වහල් වෙලා නේ. යකෝ වෑරද්දට වෑරදියි කියපන්. කඩේ යන එක නවත්තපල්ලා. උබල වගේ එවුන් හින්දා මේ රට විනාස වෙලාම යනව. :D:D

    makka sahodraya unp 1500 balakaye kirthimath smajikayek
    me thiyenne sahoge eka fake ekak

    diyabena
    http://www.elakiri.com/forum/member.php?u=532730
    g
    anna padiyta niyeta siri kothe redi hodanawa shape eke agaame job ekath karanawa sahodharaya hamba මී හරකෙක් wunath wachana galapanna suraya :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එස්ටීඑෆ් බස්සල ඔකුන්ව කම්බස් කරන්න වෙනවා.. කොහෙද මොනා උනත් කමක් නෑ හමුදා කදවුරු අයින් කලානෙ :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ :sorry: :sorry:
    මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න :angry: :angry:

    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Me karati dammikala dematagoda chamindalath allapu eke me manna deka thunak aran bike pada pada inne me kollo kurutto allana eka maha wadak da ban... srf eken 10k giyama un tika allan ei..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ :sorry: :sorry:
    මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න :angry: :angry:

    නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කපන්නවත් බෑරි ගානට එනකම් මෙයාලා ඈස් කන් වහගෙන ඉදී. හෙල උරුමෙත් සද්ද අඩු කරල වගේ.

    Me karati dammikala dematagoda chamindalath allapu eke me manna deka thunak aran bike pada pada inne me kollo kurutto allana eka maha wadak da ban... srf eken 10k giyama un tika allan ei..

    අනිවාර්යයෙන්ම ඒත් මේ ආන්ඩුවෙන් එහෙම කරයිද කියන එක තමයි ප්‍රශ්නේ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    යහපාලන ආණ්ඩුව යටතේ උතුරින් නැගී සිටියේ කොටි නොව ආවා ගෘප් නම් කල්ලියකි. යහපාලනය සමග කොටි නැගිටීවි යැයි බොරු කියා ජනවාරි 8 ජනමතය කොල්ලකෑමට උත්සාහ කළ මෝඩ බයියන්ගේ තවත් බොරුවක් මාට්ටුයි. ඔබත් මෝඩ බයියන් විශ්වාස නොකළ බුද්ඩිමත් ටොයියෙක් නම් ආඩම්බර වන්න....

    (From FB):lol::lol:
     
    • Like
    Reactions: malakadss

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    අනේ මචන්, උඹලා චන්දෙ දීලා පරද්දලා, ආයෙ වීරයෝ බලයට පත් කරලා රට බේරා ගනිල්ලකෝ. මොකද 2020 වැඩි ඈතක නෑනෙ...... :rolleyes: :rolleyes:

    හමුදාව/SF තියෙන්නේ පන්සල් වලට පල්ලි වලට ගහගන්ඩද?

    දෙමලෙකුයි සිංහලයෙකුයි පැල ඉනිවැටකට මරාගත්තත් SF දාලා දෙමළට දඬුවම් කරන්න ඕනෑ.... උන් නටනව වැඩිනේ.... අනේ අනිච්චං...

    බොළඳ වෙන්ඩ එපා මචන්........ කිලෝමීටරෙන් කිලෝමීටරේට පන්සල් තියෙනවා, ඒමදිවට හැම හන්දියකම බුදුපිලිම......උදේ ඉඳන් රෑවෙනකන් රේඩියෝවෙ බන.......... රටට යහපත් වෙලාද? මිනිස්සු නිවිච්ච යහපත් අය වෙලාද? නෑනේ? නැතිනම් මොන රෙද්දකටද බන් ඕවා? කොහොම හරි මරාගන්ඩ පොටක් හදාගන්නවා.

    I would still cherish this country in spite of all the chaos and social injustice
    you will see how peaceful this country and people are if you have ever been to a country like Mexico or south Africa :yes: