උබනම් සිරාවටම මී හරකෙක්නේ බන්. මම කොහෙද මහින්ද ගේනව කිව්වේ. උබත් අර මහින්ද සරන යන බයියෙක් වගේ මේ ආණ්ඩුවටම වහල් වෙලා නේ. යකෝ වෑරද්දට වෑරදියි කියපන්. කඩේ යන එක නවත්තපල්ලා. උබල වගේ එවුන් හින්දා මේ රට විනාස වෙලාම යනව.![]()
පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්
උබනම් සිරාවටම මී හරකෙක්නේ බන්. මම කොහෙද මහින්ද ගේනව කිව්වේ. උබත් අර මහින්ද සරන යන බයියෙක් වගේ මේ ආණ්ඩුවටම වහල් වෙලා නේ. යකෝ වෑරද්දට වෑරදියි කියපන්. කඩේ යන එක නවත්තපල්ලා. උබල වගේ එවුන් හින්දා මේ රට විනාස වෙලාම යනව.![]()
මේ වෙන දෙයින් වෙන්නේ අයේ ජාතිවාදය නෑගිටින එක.ඔක්කොටම වඩා වටින්නෙ රටේ ඒකීයභාවය පොන්ස්
දැන් රේඩියෝ එකේ කියනව ඇහුන කිලිනොච්චියෙත් පොලිස් කාරයෙක්ට ගහපු සී න් එකක්?
කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
කිළිනොච්චි රෝහල ඉදිරිපිටදී මෙම ප්රහාරය එල්ල වී ඇති බවත් සඳහන්.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් සමරවික්රම නැමැත්තෙක්. මේ වන විට ඔහුව කිළිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකුව පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.
http://nethnews.lk/article/22756

අපි මහින්දගෙන් කාලා නෙමේ ජීවත් වුනේ. අපි ඉගෙනගෙන රස්සාවල් හොයාගත්තේ. අපි රනිල්ගෙන් කාලා නෙමේ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඔය කොයි එකත් එකයි. එපා නම් එලෙව්වා. ගියා කියල අපිට පාඩුවක් වෙන්නේ නෑ. මෑක්කා උබ ජීවත් වෙන්නේ රනිල්ගෙන් කාලා වගේ මට පේන්නේ.![]()

රනිල් පොන්සිය ආව ගියා කියල ජෝක්ස් දානව දැක්ක පාර්ලිමේන්තුවෙ දැන් තමා දන්නෙ ආව කියන්නෙ මොකක්ද කියල![]()
උබනම් සිරාවටම මී හරකෙක්නේ බන්. මම කොහෙද මහින්ද ගේනව කිව්වේ. උබත් අර මහින්ද සරන යන බයියෙක් වගේ මේ ආණ්ඩුවටම වහල් වෙලා නේ. යකෝ වෑරද්දට වෑරදියි කියපන්. කඩේ යන එක නවත්තපල්ලා. උබල වගේ එවුන් හින්දා මේ රට විනාස වෙලාම යනව.![]()

STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ![]()
මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න![]()
![]()

STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ![]()
මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න![]()
![]()
Me karati dammikala dematagoda chamindalath allapu eke me manna deka thunak aran bike pada pada inne me kollo kurutto allana eka maha wadak da ban... srf eken 10k giyama un tika allan ei..
අනේ මචන්, උඹලා චන්දෙ දීලා පරද්දලා, ආයෙ වීරයෝ බලයට පත් කරලා රට බේරා ගනිල්ලකෝ. මොකද 2020 වැඩි ඈතක නෑනෙ......![]()
![]()
හමුදාව/SF තියෙන්නේ පන්සල් වලට පල්ලි වලට ගහගන්ඩද?
දෙමලෙකුයි සිංහලයෙකුයි පැල ඉනිවැටකට මරාගත්තත් SF දාලා දෙමළට දඬුවම් කරන්න ඕනෑ.... උන් නටනව වැඩිනේ.... අනේ අනිච්චං...
බොළඳ වෙන්ඩ එපා මචන්........ කිලෝමීටරෙන් කිලෝමීටරේට පන්සල් තියෙනවා, ඒමදිවට හැම හන්දියකම බුදුපිලිම......උදේ ඉඳන් රෑවෙනකන් රේඩියෝවෙ බන.......... රටට යහපත් වෙලාද? මිනිස්සු නිවිච්ච යහපත් අය වෙලාද? නෑනේ? නැතිනම් මොන රෙද්දකටද බන් ඕවා? කොහොම හරි මරාගන්ඩ පොටක් හදාගන්නවා.