oh shit, What I just read?..මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.
මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.
අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්
පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා
ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.
ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා
උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
salli denawanam apaye yanna hari eiLankawe lawyers la ehema enawada ban
Are u serious machan? 1.30 welawaමට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.
මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.
අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්
පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා
ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.
ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා
උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.යකෝ මුට වෙන ඒව පටාචරාටවත් උනේ නෑනෙඅපරාදෙ මූ ඉන්න තිබ්බෙ බුදුන්ගෙ කාලෙ එහෙනං ජාතක කතාවකුත් තියෙයි
කොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්. ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.
ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.
ඌ බය වෙලා එහෙම කියලා වගේ මාමා කිව්වේ සැරේන් කතා කළාම.
මොන ප්‍රශ්නය උනත් මම කතා කරන්නේ ඔය මාමා ට, එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලාකොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්.

පොලීසියෙන් කියල කතා කළොත් කෝල් රෙකෝඩ් කරල පොලීසියට පෙන්නපන් ඌව උල තියයි උන්.ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.
ඌ බය වෙලා එහෙම කියලා වගේ මාමා කිව්වේ සැරේන් කතා කළාම.
මොන ප්‍රශ්නය උනත් මම කතා කරන්නේ ඔය මාමා ට, එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලාකොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්.
මට තේරෙන්නෙ නැහැ හිනවෙන්නද අඬන්න ද කියලාඑයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලා