පොලිස් කෙස් එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ එකෙක් මට විරුද්දව පොලිසි ගිහින් මට හෙට පොලිසි එන්න කිව්වා
    කෙස් එකක් වැටෙයි ද ? මගේ අතේ වැරැද්දක් නැති දෙයක්

    Hosting වලට සම්බන්ධයක් නැහැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,140
    113
    - උඩරට -
    කොල්ල නේ එකෙක් මට විරුද්දව පොලිසි ගිහින් මට හෙට පොලිසි එන්න කිව්වා
    කෙස් එකක් වැටෙයි ද ? මගේ අතේ වැරැද්දක් නැති දෙයක්

    Hosting වලට සම්බන්ධයක් නැහැ
    කට උත්තරයක් ගන්නනේ බන් එන්න කියන්නේ !!
    උබ ඌට අතවර කරා නේද ?
    ලේසි වෙන්නේ නෑ
    මානව හිමිකම් යයි 😅
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    TWY08vP.gif
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Awulak wenne na ban. Mulin wibhaga karala passe samadaana wenna kamathida ahanawa policiyedi. Ethanin samadaana wenna kamathiy kiyapan. Ethakota prashne iwarai.

    Monawa wunath minissuth ekka prashna daganne nathuwa hondin inna balapan. Eka thamai watinne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    උබව හරවල ඒවයි කිරියෙ දාපු නූල් ටිකේ ප්‍රින්ටවුට් අරන් ගිහින් පෙන්නපන්.

    තනියම යන්න එපා. යන්න කලින් නීතිඥයෙක් හම්බ වෙයන්. අන්තිමට උබ වක්කඩ ඇරිය වගේ කියල එන ඒවට පස්සෙ උන්ටවත් මොකවත් කරගන්න බැරි වෙයි නැත්තන්.