Hehe මෙන්න ගිහින් ලමා ආරක්ෂණ අධිකාරියේ සභාපති කම ගනින් 

ළමා ආරක්ෂණ අධිකාරිය හරි නම් කළ යුතු ව තිබුණෙ "මහජන රැස්වීම් වලට පික්ෂු භල්ලො වගේ පැන පැන ගහන්ඩ එපා" කියල නිවේදනයක් දාන එකයි.
ඒක කියාගන්න කොන්දක් නැති වුණාම ලියවෙන්නෙ මේ වගේ වඳුරු කුණුහරුප තමයි.
ළමාරක්ෂණ අධිකාරියට වඩා ළමයින් ගැන ඇත්තට ම දන්න සහ සොයාබලන යුනිසෙෆ් සංවිධානය නම් කෙළින් ම කියන්නෙ, ළමයින්ට විරෝධතා සහ උද්ඝෝෂණවලට සහභාගි වීමේ පූර්ණ අයිතිය තිබේ කියලයි. ("[Children] should be given the opportunity to meaningfully voice their own concerns and participate in matters that affect their futures, and they need to be listened to. All actors must refrain from violence, and fundamental guarantees for the protection of children must remain applicable everywhere, at all times.")
යුනිසෙෆ් එකට ඒක කොන්ද කෙළින් කියාගන්න පුළුවන් වෙන්නෙ (ළමාරක්ෂණ අධිකාරියට වගෙ නැතුව) යුනිසෙෆ් එකේ ලොක්කට කොන්දක් තියෙන නිසයි.
Copied