පැටියා;17221076 said:මාත් ඔහොම බීල තියනවා බීම බෝතලේ බාගයක් හිස් කරලා ගල් කාල දාලා.
බස් වල යද්දිත් බීල තියනවා![]()


පිටි ගන්නෙ රොටී පුච්චන්න වෙන්ටැ නේද?හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ?
මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා!
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

![]()
අනවසර ලෙස ඉදිකොට තිබූ තාප්පයක් ඇවිත් යතුරු පැදියේ ගැටුනු බව අපිට ලැබුනු CCTV දර්ශන වල සටහන් වෙලා තියනව. මේ වනවිට තාප්පය ඉදිකල අයට විරුද්ධව අපි පරීක්ෂණ කරමින් පවතිනවා.

අනවසර ලෙස ඉදි කරන ලද තාප්පේ ඇවිත් පොලිෂ් යතුරු පැදියේ වැදී ඇති බව CCTV කැමරා සාක්ෂි මගින් තහවුරු වී තියෙනව - මාද්ය සොන්නය
බයික් ගෙන්නුවේ එංගලන්තෙන් නේද
මේක බටහිර විජාතික කුමන්ත්රණයක්™ - සොන්නවංශ
පොලිෂ් යතුරු පඩියට මරු කැඳවූ තාප්පේ වහා ඉවත්කරනු - ප්රදේශයේ තීරෝද රථ සංගමය
