පොලිස් මාම කෙනෙක් හැප්පිල

  • Sep 8, 2014
    490
    47
    28
    මගෙත් රු 500 දඩ කොලයක් ලිව්ව බන් ඕකුන් ෆුල් ෆේස් හෙල්මට් දාල කියල, අපේ පැත්තෙනම් කිසි අව්ලක් නෑ , මම දවසක් ඇඹිලිපිටියෙ ගිය වැඩකට එහෙ උන් තමා. :angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් ඔහොම බීල තියනවා බීම බෝතලේ බාගයක් හිස් කරලා ගල් කාල දාලා.
    බස් වල යද්දිත් බීල තියනවා :lol:
     
  • Sep 8, 2014
    490
    47
    28
    පැටියා;17221076 said:
    මාත් ඔහොම බීල තියනවා බීම බෝතලේ බාගයක් හිස් කරලා ගල් කාල දාලා.
    බස් වල යද්දිත් බීල තියනවා :lol:

    Uba Wage 1k :shocked::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ?

    මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා!

    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
    පිටි ගන්නෙ රොටී පුච්චන්න වෙන්ටැ නේද? :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Ajith%20Rohana_CI.jpg


    අනවසර ලෙස ඉදිකොට තිබූ තාප්පයක් ඇවිත් යතුරු පැදියේ ගැටුනු බව අපිට ලැබුනු CCTV දර්ශන වල සටහන් වෙලා තියනව. මේ වනවිට තාප්පය ඉදිකල අයට විරුද්ධව අපි පරීක්ෂණ කරමින් පවතිනවා.

    :yes: :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනවසර ලෙස ඉදි කරන ලද තාප්පේ ඇවිත් පොලිෂ් යතුරු පැදියේ වැදී ඇති බව CCTV කැමරා සාක්ෂි මගින් තහවුරු වී තියෙනව - මාද්‍ය සොන්නය

    බයික් ගෙන්නුවේ එංගලන්තෙන් නේද
    මේක බටහිර විජාතික කුමන්ත්‍රණයක්™ - සොන්නවංශ

    පොලිෂ් යතුරු පඩියට මරු කැඳවූ තාප්පේ වහා ඉවත්කරනු - ප්‍රදේශයේ තීරෝද රථ සංගමය


    :yes: :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බීල යන්න අවසර තියන්නේ පොලිසියේ මහත්තුරුන්ටයි , දේශ පාලුවන්ටයි , මැරයන්ටයි විතරර්යි. සාමානය ජනතාවට බැහැ