පොලිස් වතුර පාරවල්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    අද තමයි දැන ගත්තේ කැරලි මර්දන ඒකකයේ අය water canon power එකෙන් 40% විතරයි ලු use කරන්නේ.
    හරියට use කරොත් ඇටකටු කැඩෙන්න තරම් power එකක් තියෙනවා ලු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවට මික්ස් කරන ගඳ ගහන මල ජරාවක් තියනව. ඒවා ගෑවුනොත් දවසක් දෙකක් යන්නෙ නෑ. මාරු වෙන්නත් බෑ පොලීසියෙ උන් බල්ලො වගේ ඉව කරගෙන එන්නෙ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    100% දාල එක පාරක් යූස් කරයි. ඊට පස්සෙ උගෙ ජොබ් එකත් නැති වෙලා නඩුවකුත් වැටිල අයිටම් එකට වාරණයකුත් වැටිල තමා නවතින්නෙ. ඒක උන් දන්න නිසා යූස් කරන් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    100% දාල එක පාරක් යූස් කරයි. ඊට පස්සෙ උගෙ ජොබ් එකත් නැති වෙලා නඩුවකුත් වැටිල අයිටම් එකට වාරණයකුත් වැටිල තමා නවතින්නෙ. ඒක උන් දන්න නිසා යූස් කරන් නෑ.
    මේ පාර උද්ගෝෂණ control කරන්න යන පොලිසියේ අයට කියලා තියෙන්නේ. ගහන්න, සද්දේ දාන්න එපා කියලා.
    හැබැයි නඩු දානවා damage කරන උන්ට
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඕවට මික්ස් කරන ගඳ ගහන මල ජරාවක් තියනව. ඒවා ගෑවුනොත් දවසක් දෙකක් යන්නෙ නෑ. මාරු වෙන්නත් බෑ පොලීසියෙ උන් බල්ලො වගේ ඉව කරගෙන එන්නෙ :lol:
    ඇමෝනියාද කොහෙද දාලා තියෙන්නේ පට්ට ගදයි. අපේ උන් සෙට් එකක් කොලබ උත්ගොෂණයකට ඇවිල්ලා වතුර කාලා, නාලා ඇවිල්ලත් ට්‍රේන් එකේ මිනිස්සු හැරී හැරී බලනවාලු. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    අද තමයි දැන ගත්තේ කැරලි මර්දන ඒකකයේ අය water canon power එකෙන් 40% විතරයි ලු use කරන්නේ.
    හරියට use කරොත් ඇටකටු කැඩෙන්න තරම් power එකක් තියෙනවා ලු.
    poster galawenna allanawa neda owagena issara
     
    • Like
    Reactions: B.Chat

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අඩේ ඔකෙන් රිදෙනවද බන් මම හිතුවා ඈත ඉදලා ගහනකොට රිදෙන් නැතුව ඇති කියලා