අද තමයි දැන ගත්තේ කැරලි මර්දන ඒකකයේ අය water canon power එකෙන් 40% විතරයි ලු use කරන්නේ.
හරියට use කරොත් ඇටකටු කැඩෙන්න තරම් power එකක් තියෙනවා ලු.
හරියට use කරොත් ඇටකටු කැඩෙන්න තරම් power එකක් තියෙනවා ලු.

මේ පාර උද්ගෝෂණ control කරන්න යන පොලිසියේ අයට කියලා තියෙන්නේ. ගහන්න, සද්දේ දාන්න එපා කියලා.100% දාල එක පාරක් යූස් කරයි. ඊට පස්සෙ උගෙ ජොබ් එකත් නැති වෙලා නඩුවකුත් වැටිල අයිටම් එකට වාරණයකුත් වැටිල තමා නවතින්නෙ. ඒක උන් දන්න නිසා යූස් කරන් නෑ.
ඇමෝනියාද කොහෙද දාලා තියෙන්නේ පට්ට ගදයි. අපේ උන් සෙට් එකක් කොලබ උත්ගොෂණයකට ඇවිල්ලා වතුර කාලා, නාලා ඇවිල්ලත් ට්‍රේන් එකේ මිනිස්සු හැරී හැරී බලනවාලු.ඕවට මික්ස් කරන ගඳ ගහන මල ජරාවක් තියනව. ඒවා ගෑවුනොත් දවසක් දෙකක් යන්නෙ නෑ. මාරු වෙන්නත් බෑ පොලීසියෙ උන් බල්ලො වගේ ඉව කරගෙන එන්නෙ![]()

වාහනේ තැලුනම අයිතිකාරයෝ පොලු අරන් එයිEkak issuwanam service station ekak patan ganna thibba
poster galawenna allanawa neda owagena issaraඅද තමයි දැන ගත්තේ කැරලි මර්දන ඒකකයේ අය water canon power එකෙන් 40% විතරයි ලු use කරන්නේ.
හරියට use කරොත් ඇටකටු කැඩෙන්න තරම් power එකක් තියෙනවා ලු.
Business mind. Good luck!Ekak issuwanam service station ekak patan ganna thibba