පොලිස්.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane manda hebei danan nikan minisuth yanne okomala vip karayo wage ban samaharaunge mara oluwa tiyenne...mata wahaneth elawana eka epa wenawa gedara enakota yaka negala enne....rajapakshage lewa kala kala dan okotoma bowela makko...

    ඔක්කොම බල්ලට යනකොට ඔහොම නොවී තියෙයිද මචෝ...:sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    dan poilsiye minissu na bn salli hoyana we@* ba)(&@ tikak inne

    දවසක් සිරා වඩක් උනා මචන්ලා
    මේක උනේ කඩවත බැලුම්මහර අතර (හරියටම කිව්වොත් ඒ මාමලා පව්නේ:P)
    ඹන්න දැන් ලොක්කො 2න්නා private bus එකක් නවත්තලා දඩ කොලේ ලියනවලු :(
    ඹය අතර ඇතින් එනවලු කලු pajero එකක් තනිකර වමේන්ලු එන්නේ :shocked:

    2011-mitsubishi-pajero-front-side-picture.jpg


    දැන් ඉතින් අර බස් ඩයිවරයා ඒ pajero එක එන දිහා බලලා පොලිස් මාමලා 2න්නාට පල් හිනාවක් දැම්මලු
    එක මාම කෙනේක් අත දැම්මාලු ඒත් pajero ඒක ඒ ආපු ‍ඒමටම ටිකක් ඒහාට ගිහින් නවත්තලා බැහැලා ඒන්නේ නැතුව රිවර්ස් ඒකේම ඇවින් නවත්තලා විදුරුව පාත් කරලා ඇහුවලු ඇයි මොකද කියලා :)
    දැන් පොලිස් මාමලා 2න්නා ටිකක් බයවෙලා :confused:
    එක මාම කෙනේක් කිව්වලු වේගේ වැඩි නේද කියලා:eek:
    එතකොට අර pajero කාරයා කිව්වලු මෙහෙම
    ඇ යකො කොටි ගානක් දිලා මේකක් ගත්තේ 40ට යන්නද යකො පුලුවන් දෙයක් තියෙනවනම් කරහන් කියලා එහෙම්මම ගිහින් :lol:
    දැන් අර බස් ඩයිවරයාට මැරෙන්න හිනාලු ඒත් මැන් තද කරගෙන ඉදල පස්‍ සේ උට බැනලා බැනලා යවලා
    ඕක මචන් පොලිසියේම වැරැද්ද නෙමේ බන් .පොඩ්ඩක් හිතල බලපන් ඔය සිද්දියේදී උබ ඔය පොලිස් කාරයා වුනානම් උබ මොකද කරන්නේ ?

    උබ උඋට දඩ කොලයක් ලිව්වොත් ඌඌ කාට හරි අමතියෙක්ට කියලා උබෙන් පළිගනියි සමහර විට උබට යාපනේ පැත්තෙන් ගෙයක් හොයාගන්න වෙයි
    වැරැද්ද පොලිසියේම නෙමේ මේ රටේ නීතියේ .
    ලොකු සල්ලි තියෙන දේශපාලන ගත්තොන්ට ඕන කුප්ප වැඩක් කරලා වෙනදටත්වදා හොදින් ඉන්න පුළුවන් .පොඩි නැතිබැරි එකාට පොඩි දේටත් එල්ලුම්ගහ .:no::no::growl::growl:

    අද ලංකාවේ නීතිය මුදලට බලයට බරවෙලා .ඉතින් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියෙන් සාදාරනය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?