පොලිස්.

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
සෑහෙන්න හිතට දුකක් දැනුන දෙයක්..

ඊයෙ හවස මාව නැවැත්තුව පොලිසියෙන්, මම එතන කතා කර කර ඉන්නකොට ස්පීඩ් ආපු ත්‍රි විල් එකකුත් නැවැත්තුව. බලනකොට වීල් එක එලවපු මල්ලිට ලයිසන් නැහැ. බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක් ඉස්පිරිතාලෙට එක්ක යනවා.

අර බල්ලො වාහනේ පොලිසියට අරන් යන්න හදනව, අපිත් පුළුවන් තරම් කිව්ව එත් උන් කිසි දෙයක් ඇහුවෙ නෑ. මමයි මගෙ වෙන්ඩ පවුලයි හිටියෙත් බයික් එකේ. පස්සේ කරන්නම දෙයක් නැති නිසා මම එයාව යැව්ව අර අම්ම එක්ක හොස්පිටල් එකට. අර පොලිස් බල්ලො වීල් එක පොලිසියට අරන් ගියා. :(

මනුස්සකම් මේ තරමට පිරිහිලාද..
 
RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    1497181_606705966063830_1950527780_n.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    law eka anuwa karala tiyena de hari but manussakama athin weradiy...onna eyawa wena 3wheel ekaka e welawema naggala arala muwa tiyagattanan hari....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dan poilsiye minissu na bn salli hoyana we@* ba)(&@ tikak inne

    දවසක් සිරා වඩක් උනා මචන්ලා
    මේක උනේ කඩවත බැලුම්මහර අතර (හරියටම කිව්වොත් ඒ මාමලා පව්නේ:P)
    ඹන්න දැන් ලොක්කො 2න්නා private bus එකක් නවත්තලා දඩ කොලේ ලියනවලු :(
    ඹය අතර ඇතින් එනවලු කලු pajero එකක් තනිකර වමේන්ලු එන්නේ :shocked:

    2011-mitsubishi-pajero-front-side-picture.jpg

    දැන් ඉතින් අර බස් ඩයිවරයා ඒ pajero එක එන දිහා බලලා පොලිස් මාමලා 2න්නාට පල් හිනාවක් දැම්මලු
    එක මාම කෙනේක් අත දැම්මාලු ඒත් pajero ඒක ඒ ආපු ‍ඒමටම ටිකක් ඒහාට ගිහින් නවත්තලා බැහැලා ඒන්නේ නැතුව රිවර්ස් ඒකේම ඇවින් නවත්තලා විදුරුව පාත් කරලා ඇහුවලු ඇයි මොකද කියලා :)
    දැන් පොලිස් මාමලා 2න්නා ටිකක් බයවෙලා :confused:
    එක මාම කෙනේක් කිව්වලු වේගේ වැඩි නේද කියලා:eek:
    එතකොට අර pajero කාරයා කිව්වලු මෙහෙම
    ඇ යකො කොටි ගානක් දිලා මේකක් ගත්තේ 40ට යන්නද යකො පුලුවන් දෙයක් තියෙනවනම් කරහන් කියලා එහෙම්මම ගිහින් :lol:
    දැන් අර බස් ඩයිවරයාට මැරෙන්න හිනාලු ඒත් මැන් තද කරගෙන ඉදල පස්‍ සේ උට බැනලා බැනලා යවලා
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan poilsiye minissu na bn salli hoyana we@* ba)(&@ tikak inne boruwata nawattala dawasak mage ahagatta u liyannama haduwa man banna waraddak natuwa liyanne kohomada kiyala passe e B@3 2nna mawa yawwa

    man dawasak checkpoint ekak anith patte nikan nawattagena hitiya wahane,...mun wahana allane joliyata...ekek kiyanawa aruwa nawatamu kiyala hina wela ita passe nawattala loku scene dala giyata passe doubalama hina wenawa....prado walin yana unwa nan nikan wath allane ne...bike 3 wheel walin tamai athal ganne.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නීතිය අකුරටම ක්‍රියා කරනවා අහින්සකයට.. පොඩි එකාට තමා බන් ඔක්කොම සක්කිලි පාට්.. ඇමති කෙනෙක්ගේ අල්ලපු ගෙදර එකා හරි වාහනෙන් ආවොත් සර් කියලා වදියි.. එහෙම උන්ට කොහෙද මනුස්සකම,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    man dawasak checkpoint ekak anith patte nikan nawattagena hitiya wahane,...mun wahana allane joliyata...ekek kiyanawa aruwa nawatamu kiyala hina wela ita passe nawattala loku scene dala giyata passe doubalama hina wenawa....prado walin yana unwa nan nikan wath allane ne...bike 3 wheel walin tamai athal ganne.....

    ප්‍රාඩො වලින් යන උන් ආතල් ගන්නේ පොලිස්කාරයන්ගෙන් නේ බන්..
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    law eka anuwa karala tiyena de hari but manussakama athin weradiy...onna eyawa wena 3wheel ekaka e welawema naggala arala muwa tiyagattanan hari....

    මම එක නෑ කියන්නෙ නෑ මචං, එත් උන්ට යුතුකමක්වත් තිබුන වෙන වාහනේක අර අම්මව යවන්න. උන්ට ඒක කිසිම ගානක් නෑ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dan poilsiye minissu na bn salli hoyana we@* ba)(&@ tikak inne

    දවසක් සිරා වඩක් උනා මචන්ලා
    මේක උනේ කඩවත බැලුම්මහර අතර (හරියටම කිව්වොත් ඒ මාමලා පව්නේ:P)
    ඹන්න දැන් ලොක්කො 2න්නා private bus එකක් නවත්තලා දඩ කොලේ ලියනවලු :(
    ඹය අතර ඇතින් එනවලු කලු pajero එකක් තනිකර වමේන්ලු එන්නේ :shocked:

    2011-mitsubishi-pajero-front-side-picture.jpg

    දැන් ඉතින් අර බස් ඩයිවරයා ඒ pajero එක එන දිහා බලලා පොලිස් මාමලා 2න්නාට පල් හිනාවක් දැම්මලු
    එක මාම කෙනේක් අත දැම්මාලු ඒත් pajero ඒක ඒ ආපු ‍ඒමටම ටිකක් ඒහාට ගිහින් නවත්තලා බැහැලා ඒන්නේ නැතුව රිවර්ස් ඒකේම ඇවින් නවත්තලා විදුරුව පාත් කරලා ඇහුවලු ඇයි මොකද කියලා :)
    දැන් පොලිස් මාමලා 2න්නා ටිකක් බයවෙලා :confused:
    එක මාම කෙනේක් කිව්වලු වේගේ වැඩි නේද කියලා:eek:
    එතකොට අර pajero කාරයා කිව්වලු මෙහෙම
    ඇ යකො කොටි ගානක් දිලා මේකක් ගත්තේ 40ට යන්නද යකො පුලුවන් දෙයක් තියෙනවනම් කරහන් කියලා එහෙම්මම ගිහින් :lol:
    දැන් අර බස් ඩයිවරයාට මැරෙන්න හිනාලු ඒත් මැන් තද කරගෙන ඉදල පස්‍ සේ උට බැනලා බැනලා යවලා

    ප්‍රාඩො වලින් යන උන් ආතල් ගන්නේ පොලිස්කාරයන්ගෙන් නේ බන්..

    උ‍බේ කතාව හරි මචන් මම ඹය උඩ දාපු ඒක ඇත්ත කතාවක්
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113

    man dawasak checkpoint ekak anith patte nikan nawattagena hitiya wahane,...mun wahana allane joliyata...ekek kiyanawa aruwa nawatamu kiyala hina wela ita passe nawattala loku scene dala giyata passe doubalama hina wenawa....prado walin yana unwa nan nikan wath allane ne...bike 3 wheel walin tamai athal ganne.....

    maath dakala thiyenawa un hena happy eke waahana allanne :lol:
    dan nam wadiyenma allane bara waahana elawana ayawa thama
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan sathi 2,3ka idan parliment pare high speed allanna innawa,hodama wade thama lagin yaddi slow karala nakkaleta wage hinawak dagena yana eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකුන් පාරක වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ..... :angry:

    එකෙන්ම.:yes:

    අපේ ගෙදර කවුරුවත් ඕකෙක් කොහේ හරි යන්න ඇහුවොත් දාගෙන යන්නෙනම් නෑ. ලඟකට යනව කියල යනව යන්න.:frown:

    කාලකන්නි හැත්ත.:growl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    කැරි පොලිස්කාරයෝ ගැන කථාකරලා වැඩක් නැහැ බං.. යුන්ෆෝම් ගලවලා ඉන්න කොට ඔකුන් ගු බයයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan sathi 2,3ka idan parliment pare high speed allanna innawa,hodama wade thama lagin yaddi slow karala nakkaleta wage hinawak dagena yana eka

    මං උදේට යනකොට අතුරුගිරියට මෙහා ඩබල් ලයින් අල්ලන්න ඉන්නවා ගොඩක් වෙලාවට.බයික් එක හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාම බලාගෙන යනව වාහන ටික පස්සෙ. උනුත් ඉතින් බලන් ඉන්නව.:lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මං උදේට යනකොට අතුරුගිරියට මෙහා ඩබල් ලයින් අල්ලන්න ඉන්නවා ගොඩක් වෙලාවට.බයික් එක හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාම බලාගෙන යනව වාහන ටික පස්සෙ. උනුත් ඉතින් බලන් ඉන්නව.:lol:

    :yes::lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මං උදේට යනකොට අතුරුගිරියට මෙහා ඩබල් ලයින් අල්ලන්න ඉන්නවා ගොඩක් වෙලාවට.බයික් එක හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාම බලාගෙන යනව වාහන ටික පස්සෙ. උනුත් ඉතින් බලන් ඉන්නව.:lol:

    හරියටම නිසාකෝ එක ගාව වංගුවේදී ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මං උදේට යනකොට අතුරුගිරියට මෙහා ඩබල් ලයින් අල්ලන්න ඉන්නවා ගොඩක් වෙලාවට.බයික් එක හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාම බලාගෙන යනව වාහන ටික පස්සෙ. උනුත් ඉතින් බලන් ඉන්නව.:lol:

    ane manda hebei danan nikan minisuth yanne okomala vip karayo wage ban samaharaunge mara oluwa tiyenne...mata wahaneth elawana eka epa wenawa gedara enakota yaka negala enne....rajapakshage lewa kala kala dan okotoma bowela makko...