පොලිසියෙක් චෙක් කලා

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ඊයෙ රෑ එනකොට පොලිසියෙන් චෙක් කලා. උන්ට අපේ පර්ස් එක සාක්කු එහෙමත් බලන්න පුලුවන්ද? ට්‍රැෆික් පොලිස් උන්ට?
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඊයෙ රෑ එනකොට පොලිසියෙන් චෙක් කලා. උන්ට අපේ පර්ස් එක සාක්කු එහෙමත් බලන්න පුලුවන්ද? ට්‍රැෆික් පොලිස් උන්ට?

    උඹට තියෙන්නෙ නිකන් දැක්කත් පොලිසියෙන් නවත්තන ජාතියෙ පෙනුමක්ද? :sorry:
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    Ado sirawata ema kala da? ema karanna nam sadharana sekayak thiyenna ona, un umbata respectable widiyata da eka kale
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    නොකල්හි වීදි සංචාරය පිරිහීමට හේතු වේ.

    ඕකුන් ඔහොම චෙක් කරනවා කියලා සාක්කුවට වාහනයට ගංජා කෑල්ලක් දානවා.

    ඒක හින්දා ඉන්න හැමෝමට කැමරා ඕන් කරගන්න කියපං
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    බයික් එකක/ ත්‍රි විල් එකක කුපාඩි ලුක් එකක් තියෙද්දී එහෙම කරනවා. උඹ බැහැ කිවුවේ නැති නිසා උන් හිතන්න ඇති නඩු තියෙන චාටර් ඩයල් එකක් කියලා. සෙල්ලමේ ඉන්න උන්ගෙ ටේල් ලයිට් එහෙමත් ගලවනවා ස්කුරුප්පු නියනක් තියාගෙන. ෆෝන් එකත් වෙලාවකට ගන්නවා ඊට පස්සෙ ගැලරිය Trash Bin එකේ ලොකේෂන් ෆොටෝ බලනවා. කුඩු නම්බර්ස් ගහලා බලනවා කෝල් ඉන් අවුට් සේව් කරගෙනද ඉන්නෙ කියලා. ඇති බේරිලා ආවා ආ මේ තියෙන්නෙ කෑල්ලක් කියලා පර්ස් එකෙන් ඇදලා ගත්තා නං උඹ නැහැ කියන්නද? ආයෙ ඔහොම නැවත්තුවොත් කියපං එහෙම චෙක් කරන්න පුලුවන්ද? මගේ යාලුවෙක් ඉන්නවා ලෝයර් කෙනෙක් ඉන්ඩ පොඩ්ඩක් අහලා බලන්න කියපං. හරි යන්ඩ Sir කියයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඊයෙ රෑ එනකොට පොලිසියෙන් චෙක් කලා. උන්ට අපේ පර්ස් එක සාක්කු එහෙමත් බලන්න පුලුවන්ද? ට්‍රැෆික් පොලිස් උන්ට?
    බලන්න ඇත්තේ උබ ලඟ තීයෙන සල්ලි ප්‍රමානය. කීයක් හරි කඩාගන්න. 🤌 🤌
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උඹට තියෙන්නෙ නිකන් දැක්කත් පොලිසියෙන් නවත්තන ජාතියෙ පෙනුමක්ද? :sorry:
    Ado sirawata ema kala da? ema karanna nam sadharana sekayak thiyenna ona, un umbata respectable widiyata da eka kale
    බයික් එකක/ ත්‍රි විල් එකක කුපාඩි ලුක් එකක් තියෙද්දී එහෙම කරනවා. උඹ බැහැ කිවුවේ නැති නිසා උන් හිතන්න ඇති නඩු තියෙන චාටර් ඩයල් එකක් කියලා. සෙල්ලමේ ඉන්න උන්ගෙ ටේල් ලයිට් එහෙමත් ගලවනවා ස්කුරුප්පු නියනක් තියාගෙන. ෆෝන් එකත් වෙලාවකට ගන්නවා ඊට පස්සෙ ගැලරිය Trash Bin එකේ ලොකේෂන් ෆොටෝ බලනවා. කුඩු නම්බර්ස් ගහලා බලනවා කෝල් ඉන් අවුට් සේව් කරගෙනද ඉන්නෙ කියලා. ඇති බේරිලා ආවා ආ මේ තියෙන්නෙ කෑල්ලක් කියලා පර්ස් එකෙන් ඇදලා ගත්තා නං උඹ නැහැ කියන්නද? ආයෙ ඔහොම නැවත්තුවොත් කියපං එහෙම චෙක් කරන්න පුලුවන්ද? මගේ යාලුවෙක් ඉන්නවා ලෝයර් කෙනෙක් ඉන්ඩ පොඩ්ඩක් අහලා බලන්න කියපං. හරි යන්ඩ Sir කියයි.
    බලන්න ඇත්තේ උබ ලඟ තීයෙන සල්ලි ප්‍රමානය. කීයක් හරි කඩාගන්න. 🤌 🤌
    බයික් එකේ ආවෙ. රෑ 1 විතර. ලොකු සීන් දැම්මෙනම් නෑ ලයිසන් බලල සක්කු purse එක බෑග් එක එහෙම බලල යන්න කිව්ව. මට තියන ප්‍රශ්නෙ ට්‍රැෆ්ක් උන්ට එහෙම චෙක් කරන්න පුලුවන්ද කියන එක.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    hodata salli hoyapan

    hoyala mekak ganin

    polis ballige puthala it passe nawththnw thiya uba eddi ahaka balagannawa

    okun hadisiyewth munata dakkot salut ekkt ghi ubaata

    uba podi wahane yanakan balu salakili

    adu kule life eken eliyt enna one api

    qHOUvBi.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹට තියෙන්නෙ නිකන් දැක්කත් පොලිසියෙන් නවත්තන ජාතියෙ පෙනුමක්ද? :sorry:

    එහෙම සීන් එකක් තීනවා. සමහර උන්ව ඔහේ පාඩුවේ ගියත් පැනල නවත්තනවා. මේ දවස් ටිකට 4 පාරක් නැවැත්තුව අන්කොමන් ලොකේෂන් වල. 4 පාරම ලයිසන් එහෙම එලියට ගන්න හදද්දිම ආ ඔයා යන්න කිව්වනේ. සමහර වෙලාවට අත දානවා නවත්තන්න මම නවත්තන්න ගියාම පස්සෙන් එන එකාට නවත්තන්න කියල තියෙන්නේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    බයික් එකේ ආවෙ. රෑ 1 විතර. ලොකු සීන් දැම්මෙනම් නෑ ලයිසන් බලල සක්කු purse එක බෑග් එක එහෙම බලල යන්න කිව්ව. මට තියන ප්‍රශ්නෙ ට්‍රැෆ්ක් උන්ට එහෙම චෙක් කරන්න පුලුවන්ද කියන එක.
    පාන්දර 1කට බයික් එකේ නං සාමාන්‍යයි. සමහරුන්ගෙ ජැකට් වල තීරු පවා අල්ලනවා. සාමාන්‍යයෙන් ඔය අපි වැඩ වෙලාව. මම පාන්දර 2ට ගිහිං උදේ 6යට ගෙදර එන්නෙ.
     
    • Haha
    Reactions: clumsyhulk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    බයික් එකේ ආවෙ. රෑ 1 විතර. ලොකු සීන් දැම්මෙනම් නෑ ලයිසන් බලල සක්කු purse එක බෑග් එක එහෙම බලල යන්න කිව්ව. මට තියන ප්‍රශ්නෙ ට්‍රැෆ්ක් උන්ට එහෙම චෙක් කරන්න පුලුවන්ද කියන එක.
    බෑ. හැබැයි මේක ලකේ පංකාව 🤌
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    මම පාන්දර 2ට ගිහිං උදේ 6යට ගෙදර එන්නෙ.
    උබව අල්ලලා නැද්ද? උබ රෑ ගිහින් පාන්දර වෙනකං මොනවද කරන්නේ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    hodata salli hoyapan

    hoyala mekak ganin

    polis ballige puthala it passe nawththnw thiya uba eddi ahaka balagannawa

    okun hadisiyewth munata dakkot salut ekkt ghi ubaata

    uba podi wahane yanakan balu salakili

    adu kule life eken eliyt enna one api

    qHOUvBi.jpg

    uba hithagena inna hati waradi,
    mama nam ona tharam oya loku wahana policen nathara karanava dakala thiyenava. un dan check karannema ova
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඔය හොඳයි. මම දන්න උන් ඉන්නව ඔහොම රෑට පාරෙ පයින් යද්දි පොලීසියෙන් ජීප් එකේ දාගෙන ගිහින් ගහල ගහල ගෙදර එවල උදේට. කීප දෙනෙක්ටම ඔහොම කරල තිබ්බ. කිසිම දෙයක් අහුවෙලාවත් මොකුත් නෙමෙයි. නිකන්.

    ඕන තරන් කරනව ෆෝන් අන්ලොක් කරන් ගැලරි බලනව. Trash, Locked ෆොටෝස් බලනව.