පොලිසියෙදි එකෙක්ට ගහල මරල..

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පොලිසිය කියන්නෙ වෙනම රාජ්‍යයක්. ලපයට කන්ට්‍රෝල් නෑ
    නෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවා :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    පොලිසිය කුඩු කරයි වෙන පැත්තක වුනානම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවා :ROFLMAO:
    ලපය වැඩ බැරි නිසා `උඹල ඕන එකක් කරගනිල්ල` කියල ඉන්නවා. ලංකාවේ බිහිවුන දෙවන අසාර්ථකම ජනාධිපති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    නෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවා :ROFLMAO:

    මාලිමාවට ඵක මිටට දීපු රජයේ සේවකයෝ නේ. 🥱🥱🥱

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පොලිසියේ ඉන්නේ අමුම අමු සක්කිලි ජාතියක් බං.. මට හොදට මතකයි 2000දි විතර අපේ නෑදෑ වෙන එකෙක් හිටියා.. ඌට පොඩ්ඩක් මානසික අවුලක් තිබුණා මං පොර ලෙවල් එකේ.. ගෙදර අය පොලීසිය හරහා ඌව අංගොඩ යවන්න බලද්දි ඌ අන්තිමට ගෙදර ආවේ හ'ස් එකක. පොලිසියේ උන් කියන්නේ බෙල්ලේ වැල දාගෙන කියලා.. ඌට එහෙම කරන්න කිසිම හෙතුවක් නෑ.. අනිවා අරූ තග දාන්න ඇති පොලිසියේ කාට හරි.. සොට් එක දුන්නා... ඔහොම අපි නොදන්න කීදෙනෙක්ට මෙහෙම කරන්න ඇතිද? :no:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලපය වැඩ බැරි නිසා `උඹල ඕන එකක් කරගනිල්ල` කියල ඉන්නවා. ලංකාවේ බිහිවුන දෙවන අසාර්ථකම ජනාධිපති
    අපි කැමති නෑ එහෙම වෙනවට, රටට කෙලවුනොත් ආයෙත් නැගිටිනවා බොරු ,කාලෙකට.ඒත් කරන්න දෙයක් නෑ වගේ තමා පේන්නේ.
    මාලිමාවට ඵක මිටට දීපු රජයේ සේවකයෝ නේ. 🥱🥱🥱

    https://www.facebook.com/share/r/1Eo3ubvvGB/
    ඇත්ත,ඒත් පොලිසියේ බහුතරය දුන්නේ සජබෙට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාලිමාවට ඵක මිටට දීපු රජයේ සේවකයෝ නේ. 🥱🥱🥱
    ]
    @neyohk නියෝමාල් වලිසුන්දර ඇයි මාලිමා ආණ්ඩුවට මඩ ගහන්නේ අන්තර්ජාලය ඔස්සේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    රනිල්ලා රාජපක්ෂලා හදපු පොලිසිය. මේක සුද්ද කරන් තව අවුරුදු 20ක් 30ක් ලපයා සහෝටම රට දෙන්න වෙයි වගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    රනිල්ලා රාජපක්ෂලා හදපු පොලිසිය. මේක සුද්ද කරන් තව අවුරුදු 20ක් 30ක් ලපයා සහෝටම රට දෙන්න වෙයි වගේ

    මදි නේද?🥱
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and KDH

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මදි නේද?🥱
    නිකමට හිතුවොත් පහුගිය අවුරුදු 30 දූෂිත නිලධාරියෝ උසස් කරා කියලා. ඒ අය අයින්වෙලා අලුතින් හරි සෙට් ඇවිත් හරි procedure එකට promotion එහෙම ගන්න පි වගේ කාලයක් යයි ඉතින්. කෙටි කාලීනව ඕවා කරන්න අමාරුයි. හේතුව නීතීය ක්‍රියාත්මක වෙන්නත් පොලිසියේ උදව්ව ඕන. සාක්ෂි එහෙම හරියට නොදී ඕවා යටගහන්න පුළුවන්.
     
    • Haha
    • Like
    Reactions: KDH and KandyMalli

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    පොර සෙට් වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරට මහ රෑ පැනලා. කෙල්ලගේ තාත්තා 119 කෝල් කරලා හොරෙක් පැනලා කියලා. පොලෝසියෙන් ඇවිදින් කුදලගෙන ගිහිං. මේ තට්ටයගේ වීඩියෝ එකේ තිබේ විස්තරේ