නෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවාපොලිසිය කියන්නෙ වෙනම රාජ්‍යයක්. ලපයට කන්ට්‍රෝල් නෑ
ලපය වැඩ බැරි නිසා `උඹල ඕන එකක් කරගනිල්ල` කියල ඉන්නවා. ලංකාවේ බිහිවුන දෙවන අසාර්ථකම ජනාධිපතිනෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවා![]()
නෑ,ලපය උන්ට බාරදීල උඩ බලාගෙන ඉන්නවා.කිවුවනේ පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා.බලපෑම් කරනවා කියන එකේ තේරුම දන්නේ නෑ. පොරට චන්දෙ දුන්න උන්ව පොලිසිය ගහල මරනවා![]()

අපි කැමති නෑ එහෙම වෙනවට, රටට කෙලවුනොත් ආයෙත් නැගිටිනවා බොරු ,කාලෙකට.ඒත් කරන්න දෙයක් නෑ වගේ තමා පේන්නේ.ලපය වැඩ බැරි නිසා `උඹල ඕන එකක් කරගනිල්ල` කියල ඉන්නවා. ලංකාවේ බිහිවුන දෙවන අසාර්ථකම ජනාධිපති
ඇත්ත,ඒත් පොලිසියේ බහුතරය දුන්නේ සජබෙට.
මාලිමාවට ඵක මිටට දීපු රජයේ සේවකයෝ නේ.
@neyohk නියෝමාල් වලිසුන්දර ඇයි මාලිමා ආණ්ඩුවට මඩ ගහන්නේ අන්තර්ජාලය ඔස්සේමාලිමාවට ඵක මිටට දීපු රජයේ සේවකයෝ නේ.
]
රනිල්ලා රාජපක්ෂලා හදපු පොලිසිය. මේක සුද්ද කරන් තව අවුරුදු 20ක් 30ක් ලපයා සහෝටම රට දෙන්න වෙයි වගේ
නිකමට හිතුවොත් පහුගිය අවුරුදු 30 දූෂිත නිලධාරියෝ උසස් කරා කියලා. ඒ අය අයින්වෙලා අලුතින් හරි සෙට් ඇවිත් හරි procedure එකට promotion එහෙම ගන්න පි වගේ කාලයක් යයි ඉතින්. කෙටි කාලීනව ඕවා කරන්න අමාරුයි. හේතුව නීතීය ක්‍රියාත්මක වෙන්නත් පොලිසියේ උදව්ව ඕන. සාක්ෂි එහෙම හරියට නොදී ඕවා යටගහන්න පුළුවන්.මදි නේද?![]()