පොලිසිය කරපු වැඩේ සාදාරණයි කියනවා නෙවෙ. ඒත් පොලිසියෙන් ඇල්ලුවම උන් කියන විදිහටම නටපන් ජිවත් වෙන්න ඕනෙ නං. ඕක ඇතුලේ කියන ඒවා නඩුවට වැඩක් නැහැ. ඊට පස්සෙ හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. අපේ පැත්තෙ කුඩ්ඩො කාලක්ක් වෙනම හදාගෙන ඉන්නෙ කලවන් කරලා. හෙරොයින් ඇත්තට තියෙන්නෙ 5-10Mg වගෙ. ඕක ගෙදර එකෙක්ට වීඩියෝ කරගන්න කියනවා. කෙලින්ම ගිහිං අතට දෙන්නෙ. නැත්නම් ඔය වේසිගෙ පුතාල බඩු නැතුව එක්ක ගිහිං ග්රෑම් 2-3 දානවා. 5ක් වගේ ඇල්ලුවොත් පොලිසියෙ වුන් ග්රෑම් 4ක් තියාගෙන ඉතුරු ටිකට පැනඩෝල් කලවන් කරනවා. ඊට වඩා ලේසි 5-10Mg තියෙන Dummy කාලක් දීලා කැමැත්තෙන් යන එක.

යකෝ කොටුවක් පනින එක මරන වරෙන්තුවක්ද ? සිරිලකේ සුකන නී# තමයි තියෙන්න පොලිෂ් පක#ලාගේ