පොලිසියෙදි එකෙක්ට ගහල මරල..

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    පොලිසිය කරපු වැඩේ සාදාරණයි කියනවා නෙවෙ. ඒත් පොලිසියෙන් ඇල්ලුවම උන් කියන විදිහටම නටපන් ජිවත් වෙන්න ඕනෙ නං. ඕක ඇතුලේ කියන ඒවා නඩුවට වැඩක් නැහැ. ඊට පස්සෙ හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. අපේ පැත්තෙ කුඩ්ඩො කාලක්ක් වෙනම හදාගෙන ඉන්නෙ කලවන් කරලා. හෙරොයින් ඇත්තට තියෙන්නෙ 5-10Mg වගෙ. ඕක ගෙදර එකෙක්ට වීඩියෝ කරගන්න කියනවා. කෙලින්ම ගිහිං අතට දෙන්නෙ. නැත්නම් ඔය වේසිගෙ පුතාල බඩු නැතුව එක්ක ගිහිං ග්‍රෑම් 2-3 දානවා. 5ක් වගේ ඇල්ලුවොත් පොලිසියෙ වුන් ග්‍රෑම් 4ක් තියාගෙන ඉතුරු ටිකට පැනඩෝල් කලවන් කරනවා. ඊට වඩා ලේසි 5-10Mg තියෙන Dummy කාලක් දීලා කැමැත්තෙන් යන එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් මාසෙකට කලිනුත් එකෙක්ව මැරුවා නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    පොර සෙට් වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරට මහ රෑ පැනලා. කෙල්ලගේ තාත්තා 119 කෝල් කරලා හොරෙක් පැනලා කියලා. පොලෝසියෙන් ඇවිදින් කුදලගෙන ගිහිං. මේ තට්ටයගේ වීඩියෝ එකේ තිබේ විස්තරේ

    පව් හුත්තො :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    පව් හුත්තො :(
    කරන්න දෙයක් නෑ. ඌමයි රිසක් එකක් අරගෙන අනවසරයෙන් කෑල්ලගේ ගෙදරට පැනලා තියෙන්නේ. අතී පාරක් ගහලා නිදාගත්තා නම් තාමත් ජීවත් වෙනවා
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    රනිල්ලා රාජපක්ෂලා හදපු පොලිසිය. මේක සුද්ද කරන් තව අවුරුදු 20ක් 30ක් ලපයා සහෝටම රට දෙන්න වෙයි වගේ
    කොස්සක් එක්කම තමා දෙන්න වෙන්නේ පොලිසි ටික අතුගානන්න කියලා.
     
    • Sad
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    පොර සෙට් වෙලා ඉන්න කෙල්ලගේ ගෙදරට මහ රෑ පැනලා. කෙල්ලගේ තාත්තා 119 කෝල් කරලා හොරෙක් පැනලා කියලා. පොලෝසියෙන් ඇවිදින් කුදලගෙන ගිහිං. මේ තට්ටයගේ වීඩියෝ එකේ තිබේ විස්තරේ

    එහෙනම් මුකුත් කියන්න බෑ. මැරෙන්න්ම ගිය ගමනක්. පුදුමයි කෙල්ලගෙ තාත්තා පොලු පාරක් දීලා නැතුව පොලීසියට කෝල් කරලා තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    එහෙනම් මුකුත් කියන්න බෑ. මැරෙන්න්ම ගිය ගමනක්. පුදුමයි කෙල්ලගෙ තාත්තා පොලු පාරක් දීලා නැතුව පොලීසියට කෝල් කරලා තියෙන්නෙ.
    එහෙම පැන්නම මරන්න කියල නෑ කොහේවත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ලපය වැඩ බැරි නිසා `උඹල ඕන එකක් කරගනිල්ල` කියල ඉන්නවා. ලංකාවේ බිහිවුන දෙවන අසාර්ථකම ජනාධිපති

    මෝඩ බයි පකෝ එතකොට ගෝතයා අසාර්ථක නැද්ද? 😹

    Obviously, පළවෙනි අසාර්ථක එකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළෙිත් කරපු එකා වෙන්න එපයි. ඒ කිව්වෙ පොනිලා.

    එතකොට දෙවෙනි එකා අනුර නං ගෝතබයියා සාර්ථක ජනාධිපති කෙනෙක් වෙනවා. 😆

    බයියන්ගෙ බයි කම යටපත් කරන්න හැදුවට කරන්න බෑ. 🙈😆
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    එහෙනම් මුකුත් කියන්න බෑ. මැරෙන්න්ම ගිය ගමනක්. පුදුමයි කෙල්ලගෙ තාත්තා පොලු පාරක් දීලා නැතුව පොලීසියට කෝල් කරලා තියෙන්නෙ.
    කෙල්ලගෙ තාත්තා ඕඅයිසී කාරයගේ යාලුවෙක්ලු. ඌ පොලීසියව ලවාම කොල්ලට ගේම දීලා වගේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    එහෙම පැන්නම මරන්න කියල නෑ කොහේවත්
    ඔව්, ඒත් මේ ලංකාව.

    කෙල්ලගෙ තාත්තා ඕඅයිසී කාරයගේ යාලුවෙක්ලු. ඌ පොලීසියව ලවාම කොල්ලට ගේම දීලා වගේ.
    යකෝ තාත්තා පොලීසියේ ඉන්න කෙල්ලගෙ ගෙදරටම පනිනවා කියන්නෙ මූ ඒ තරම් මෝඩද? 🥴
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව්, ඒත් මේ ලංකාව.

    යකෝ තාත්තා පොලීසියේ ඉන්න කෙල්ලගෙ ගෙදරටම පනිනවා කියන්නෙ මූ ඒ තරම් මෝඩද? 🥴
    ආරාමයේ ඇන්ටිව බලන්ඩ හේෂාන් දමින්ද ආරාමයට පැන්නා මහ රාත්‍රියේ.
    ආරාමේ මෑණියන් පොලිසියට ඇමතුමක් ලබා දුන්නා.
    එතුමිය ජගත් මහත්තයාගේ හිතවතියක්.
    ජගත් මහත්තයා පොලිසියේ ඕඅයිසී කිව්වා. වහාම ආරාමයට පැන්න තට්ට වනචරයාව අල්ලන්න කියලා.

    දමින්දව මහ රෑ පොලිස් කූඩුවට දැම්මා.
    පසුදා උදෑසන හේෂාන් දමින්ද ගේ නිසල සිරුර නාගොඩ රෝහලේ බංකුවක් මත තිබුණා.
    නිල මැස්සන් කටේ වසා තිබුණා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ බයි පකෝ එතකොට ගෝතයා අසාර්ථක නැද්ද? 😹

    Obviously, පළවෙනි අසාර්ථක එකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළෙිත් කරපු එකා වෙන්න එපයි. ඒ කිව්වෙ පොනිලා.

    එතකොට දෙවෙනි එකා අනුර නං ගෝතබයියා සාර්ථක ජනාධිපති කෙනෙක් වෙනවා. 😆

    බයියන්ගෙ බයි කම යටපත් කරන්න හැදුවට කරන්න බෑ. 🙈😆
    තාම අනුර සෙකන්ඩ් ප්ලේස්... ගෝතා අංක එක.

    අනුරට කල් තියෙනවා ඕන නම් අංක එක වෙන්නත්. මේ විදිහටම වැඩ නොකර කාලේ කනකොට ඉබේම එකවෙයි

    Fail Fun And Games GIF
     
    • Haha
    • Like
    Reactions: shenat and Asmodeus