lawyer kenekta uttarayk denna puluwan gdak watinawa...mkada meka one kenketa wenna pulwan nisa,,,,neethiya kriyathmaka krna aya gana awishwasa krana eka waradi thma...eth lankawe me wage dewal gdak wenawa mn dnna widiyta
මෙකනෙ අපෙ පොලොසියත් ඉතිං ඔය කියන තරම් පොරවල් නෙමෙ .lawyer kenekta uttarayk denna puluwan gdak watinawa...mkada meka one kenketa wenna pulwan nisa,,,,neethiya kriyathmaka krna aya gana awishwasa krana eka waradi thma...eth lankawe me wage dewal gdak wenawa mn dnna widiyta
ithin uba kiyapan ehenam mokakda karanna one kiyala?ඊළඟට එක මාට්ටු උනාම කෙලින්ම මරන දන්ඩණය හම්බ වෙනවා අරුට
ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ
උබ නම් මොන ජාතියේ බූරුවෙක් ද කියලා හිතා ගන්න බැහැ බන්![]()

උබ නම් අනුරට ඡන්දෙ දෙන එකෙක් කියලා පේනවාithin uba kiyapan ehenam mokakda karanna one kiyala?
Rajapakshalata chande dena eka kiyanna epa den na![]()
මන් කියන්නේ බන් එහෙම කරොත් එකට legally කරන්න දෙයක් නැහැ නේද? එක law එකේ තියෙන අවුලක් වගේ නේද් ?උබම කියන විදියට profession/contacts එක මත තමා බන් depend මිනිස්සු නිතිය ගැන විශ්වාශ කරන්නේ නැති එක පුදුමයක් නෙවී බන් ....මට හිතෙන විදියට බන් ලනකාවේ මුලින්ම හැදෙන්න ඕනි law එක ක්රියාත්මක වෙන විදිය.....judge ගේ ඉදල අඩුම සිවිල් බලයක් තියෙන එකා දක්වා 100% sure එකක් තියෙන්න ඕනි නිතිය ගැන ...තැලෙන එකා නීතියෙනුත් තැලෙන එක නවතින්න ඕනේ ඔක්කොමට කලින් ......නිකමට හිතපන් ගොඩක් උන් forces හරි policiye හරි contact එකක් හදාගන්න පුළුවන් නං ඕනේ දෙයක් කරයි.....මෙකනෙ අපෙ පොලොසියත් ඉතිං ඔය කියන තරම් පොරවල් නෙමෙ .
ඔය කුඩු දාලා ගංජා පැකට්ස් දාලා බය කරලා නඩු කේස් දාන්නෙ බොහො විට සමාජ මට්ටම අඩු එහෙමත් නැත්තම් එච්චර පෙනුමක් නැති උන්ට.
දැන් හිතපන් ,ඩොකෙක්ගෙ වාහනයක් අහු උනොත් ලොයර් කෙනෙක්ගෙ වාහනයක් අහු උනොත් උගෙ වාහනෙට කුඩු දාවිද ගංජා පැකට්ස් දාවිද ?
අන්න ඒකනෙ .
උන් ඔව්වා කරන්නෙත් ඉතිං අර පෙනුම බලල තරාතිරම බලලා.
කනෙක්ෂන්ස් තියෙනවානම් ඔව්වා ඉල්ලා අස් කරගන්න පුළුවන් .
උඹ කියන කතාව මට තෙරෙනවා. නීතිය සහ නිතිය ක්රියාත්මක වීම සහ උසාවියෙන් වරදකරුවෙක් වීම දක්වා තියෙන ප්රොසෙස් එක හරිම අවුල් මෙ රටෙ.මන් කියන්නේ බන් එහෙම කරොත් එකට legally කරන්න දෙයක් නැහැ නේද? එක law එකේ තියෙන අවුලක් වගේ නේද් ?උබම කියන විදියට profession/contacts එක මත තමා බන් depend මිනිස්සු නිතිය ගැන විශ්වාශ කරන්නේ නැති එක පුදුමයක් නෙවී බන් ....මට හිතෙන විදියට බන් ලනකාවේ මුලින්ම හැදෙන්න ඕනි law එක ක්රියාත්මක වෙන විදිය.....judge ගේ ඉදල අඩුම සිවිල් බලයක් තියෙන එකා දක්වා 100% sure එකක් තියෙන්න ඕනි නිතිය ගැන ...තැලෙන එකා නීතියෙනුත් තැලෙන එක නවතින්න ඕනේ ඔක්කොමට කලින් ......නිකමට හිතපන් ගොඩක් උන් forces හරි policiye හරි contact එකක් හදාගන්න පුළුවන් නං ඕනේ දෙයක් කරයි.....
ai rajapakshalata bari une corrupted sri lanka police clean karala me balu wada nawattanna bale thibba kale?උබ නම් අනුරට ඡන්දෙ දෙන එකෙක් කියලා පේනවා
මම නම් කරන්නේ කාර් එක ඇතුලේ Hidden Camera හයි කරනවා
ඕම කරන්නෙ ඉතිම් යමක් කරන්න පුලුවන් එකෙක්නෙ ඉතින්.රිමාන්ඩ් එකෙ ඉද්දිදි ඉතින් ඉන්න එකාව දූශනය කරන්න උනත් බැරි නෑනේ.මොකෝ ඒම වෙනව.හොඳ ලෝයර් කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් වෙයි නේද.
අවුල ඉතින් කොහොමත් රිමාන්ඩ් වෙන්න වෙනව.
සල්ලි ටිකක් සෙට් කරගෙන අර උඩ කියල තිබ්බ එක තමා කරන්න වෙන්නෙ මේ වගේ කැරි වැඩ වලටනන්.
හරි බං බය වෙන්න එපා අනුර අයියා ආපුවහම පොලිසිය කලින් කරලා ගනීai rajapakshalata bari une corrupted sri lanka police clean karala me balu wada nawattanna bale thibba kale?
un horakan karala dan hidden cam gannawath minissunra salli nane
lake pankawe ehema thama.මචන්ලා පොලිසියේ එකෙක් එක්ක හරි උන්ගෙන්එකෙක්ව දන්නා කෙනෙක් එක්ක හරි කේස් එකක් දාගත්තම commonly කියන දෙයක් නේ බන් වාහනේට උන් කුඩු දාල උසාවි දානවා කියන එක...එතකොට බන් එහෙම වෙලාවක ඒ කුඩු මගේ නෙවේ පොලිසියෙන් දාල තියෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නැනේ බන්....මොකද ඒ වෙලාවේ හිටියේ පොලිසියේ එකයි වාහනේ එකී විතරෛ නේ......මේක law එකේ තියෙන අඩුවක් නෙවේද?
anura epaa da? ehenam haamu wa genawoth clean karaida? karanawada nadda ?හරි බං බය වෙන්න එපා අනුර අයියා ආපුවහම පොලිසිය කලින් කරලා ගනී
උන්ට පොලිසි වලට වෙඩි තියලා ගල් ගහලා ගිනි තියලා හොදට පුරුදුයි නේ![]()
