පොලිසියෙන් කුඩු දාන කේස්

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    lawyer kenekta uttarayk denna puluwan gdak watinawa...mkada meka one kenketa wenna pulwan nisa,,,,neethiya kriyathmaka krna aya gana awishwasa krana eka waradi thma...eth lankawe me wage dewal gdak wenawa mn dnna widiyta
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City

    මෙකනෙ අපෙ පොලොසියත් ඉතිං ඔය කියන තරම් පොරවල් නෙමෙ .
    ඔය කුඩු දාලා ගංජා පැකට්ස් දාලා බය කරලා නඩු කේස් දාන්නෙ බොහො විට සමාජ මට්ටම අඩු එහෙමත් නැත්තම් එච්චර පෙනුමක් නැති උන්ට.
    දැන් හිතපන් ,ඩොකෙක්ගෙ වාහනයක් අහු උනොත් ලොයර් කෙනෙක්ගෙ වාහනයක් අහු උනොත් උගෙ වාහනෙට කුඩු දාවිද ගංජා පැකට්ස් දාවිද ?
    අන්න ඒකනෙ .
    උන් ඔව්වා කරන්නෙත් ඉතිං අර පෙනුම බලල තරාතිරම බලලා.
    කනෙක්ෂන්ස් තියෙනවානම් ඔව්වා ඉල්ලා අස් කරගන්න පුළුවන් .
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,643
    2,426
    113
    Dark Side of Earth
    ඊළඟට එක මාට්ටු උනාම කෙලින්ම මරන දන්ඩණය හම්බ වෙනවා අරුට
    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ🤦

    උබ නම් මොන ජාතියේ බූරුවෙක් ද කියලා හිතා ගන්න බැහැ බන්🤣🤣🤣🤣🤣
    ithin uba kiyapan ehenam mokakda karanna one kiyala?
    Rajapakshalata chande dena eka kiyanna epa den na :lol:
     
    • Like
    Reactions: DXB2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ithin uba kiyapan ehenam mokakda karanna one kiyala?
    Rajapakshalata chande dena eka kiyanna epa den na :lol:
    උබ නම් අනුරට ඡන්දෙ දෙන එකෙක් කියලා පේනවා🤣🤣
    මම නම් කරන්නේ කාර් එක ඇතුලේ Hidden Camera හයි කරනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    මට මතක විදිහට තනුජක අයියගෙන් ඕක ඇහුවම කිව්වෙත් රිමාන්ඩ් කරල තමයි කරන දෙයක් කරන්නෙ කියල.
     
    Last edited:

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    මෙකනෙ අපෙ පොලොසියත් ඉතිං ඔය කියන තරම් පොරවල් නෙමෙ .
    ඔය කුඩු දාලා ගංජා පැකට්ස් දාලා බය කරලා නඩු කේස් දාන්නෙ බොහො විට සමාජ මට්ටම අඩු එහෙමත් නැත්තම් එච්චර පෙනුමක් නැති උන්ට.
    දැන් හිතපන් ,ඩොකෙක්ගෙ වාහනයක් අහු උනොත් ලොයර් කෙනෙක්ගෙ වාහනයක් අහු උනොත් උගෙ වාහනෙට කුඩු දාවිද ගංජා පැකට්ස් දාවිද ?
    අන්න ඒකනෙ .
    උන් ඔව්වා කරන්නෙත් ඉතිං අර පෙනුම බලල තරාතිරම බලලා.
    කනෙක්ෂන්ස් තියෙනවානම් ඔව්වා ඉල්ලා අස් කරගන්න පුළුවන් .
    මන් කියන්නේ බන් එහෙම කරොත් එකට legally කරන්න දෙයක් නැහැ නේද? එක law එකේ තියෙන අවුලක් වගේ නේද් ?උබම කියන විදියට profession/contacts එක මත තමා බන් depend මිනිස්සු නිතිය ගැන විශ්වාශ කරන්නේ නැති එක පුදුමයක් නෙවී බන් ....මට හිතෙන විදියට බන් ලනකාවේ මුලින්ම හැදෙන්න ඕනි law එක ක්‍රියාත්මක වෙන විදිය.....judge ගේ ඉදල අඩුම සිවිල් බලයක් තියෙන එකා දක්වා 100% sure එකක් තියෙන්න ඕනි නිතිය ගැන ...තැලෙන එකා නීතියෙනුත් තැලෙන එක නවතින්න ඕනේ ඔක්කොමට කලින් ......නිකමට හිතපන් ගොඩක් උන් forces හරි policiye හරි contact එකක් හදාගන්න පුළුවන් නං ඕනේ දෙයක් කරයි.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මන් කියන්නේ බන් එහෙම කරොත් එකට legally කරන්න දෙයක් නැහැ නේද? එක law එකේ තියෙන අවුලක් වගේ නේද් ?උබම කියන විදියට profession/contacts එක මත තමා බන් depend මිනිස්සු නිතිය ගැන විශ්වාශ කරන්නේ නැති එක පුදුමයක් නෙවී බන් ....මට හිතෙන විදියට බන් ලනකාවේ මුලින්ම හැදෙන්න ඕනි law එක ක්‍රියාත්මක වෙන විදිය.....judge ගේ ඉදල අඩුම සිවිල් බලයක් තියෙන එකා දක්වා 100% sure එකක් තියෙන්න ඕනි නිතිය ගැන ...තැලෙන එකා නීතියෙනුත් තැලෙන එක නවතින්න ඕනේ ඔක්කොමට කලින් ......නිකමට හිතපන් ගොඩක් උන් forces හරි policiye හරි contact එකක් හදාගන්න පුළුවන් නං ඕනේ දෙයක් කරයි.....
    උඹ කියන කතාව මට තෙරෙනවා. නීතිය සහ නිතිය ක්‍රියාත්මක වීම සහ උසාවියෙන් වරදකරුවෙක් වීම දක්වා තියෙන ප්‍රොසෙස් එක හරිම අවුල් මෙ රටෙ.
    සමාජ සම්බන්ධකම් නැත්තම් /තමන්ගෙ තරාතිරම අවුල් නම් , ඉතිං අසරණ වෙනවා කවුරු කවුරුත් .
    අපෙ රටෙ ගොඩාක් නීතිය පැත්තෙන් අවුල් තැන තියෙනවා.
    අර අන්තර්ජාල අපරාධ සම්බන්ධවත් මට මතක විදියට නීතියක් තිබ්බෙ නැහැ මෑතක් වෙනකන් .
    නීති හදන තැන පාර්ලින්මෙන්තුව ,එතනට යවන්නෙත් ඉතිං හරි හමන් දැනුමක් නැති අපතයො නෙ.
    රටෙ උන්ගෙ හැටියට තමා පාර්ලිමේන්තුවත් තියෙන්නෙ .

    අපෙ පැත්තෙන් කරන්න තියෙන දෙ තමා කරන්න තියෙන්නෙ .

    වාහනෙ කැමරා හයි කරපන් .
    පොලිස් කාරයෙක් නැවැත්තුවොත් මොබයිල් ෆොන් එකෙන් රෙකොඩින් එකක් ඔන් කරගනින් .
    පොලිසිය සම්බන්ධ වෙන ඕනැම අවස්ථාවක මෙ දෙ ක්‍රියාත්මක කරපන් .

    ඊට පස්සෙ ඌ කියන එක උඹ කියන එක සෙරම එතන තියෙනව.
    පොලිසියට යනව නම් ලොයර් කෙනෙක් එක්ක පලයන් අර රෙකොඩින් එක්කම.
    එතකොට ඔය උසාවි දාන කතන්දර වෙන්නෙ නැහැ .
    උසාවි දාන්නෙ පස්සෙ නෙහ් .
    පවුලට තියාගනින් ෆැමිලි ලොයර් කෙනෙක් .
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,643
    2,426
    113
    Dark Side of Earth
    උබ නම් අනුරට ඡන්දෙ දෙන එකෙක් කියලා පේනවා🤣🤣
    මම නම් කරන්නේ කාර් එක ඇතුලේ Hidden Camera හයි කරනවා
    ai rajapakshalata bari une corrupted sri lanka police clean karala me balu wada nawattanna bale thibba kale?
    un horakan karala dan hidden cam gannawath minissunra salli nane
     
    • Haha
    Reactions: FuBaR

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔය සීණ් එකට නෝ ඔප්ෂන්
    එයාලා ඕනේ කෙනෙක්ව ලේසියෙන් මෙල්ල කරන අද ජනප්‍රියම ක්‍රමේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    හොඳ ලෝයර් කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් වෙයි නේද.
    අවුල ඉතින් කොහොමත් රිමාන්ඩ් වෙන්න වෙනව.

    සල්ලි ටිකක් සෙට් කරගෙන අර උඩ කියල තිබ්බ එක තමා කරන්න වෙන්නෙ මේ වගේ කැරි වැඩ වලටනන්.
    ඕම කරන්නෙ ඉතිම් යමක් කරන්න පුලුවන් එකෙක්නෙ ඉතින්.රිමාන්ඩ් එකෙ ඉද්දිදි ඉතින් ඉන්න එකාව දූශනය කරන්න උනත් බැරි නෑනේ.මොකෝ ඒම වෙනව.😂
     
    • Like
    Reactions: KandyMalli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ai rajapakshalata bari une corrupted sri lanka police clean karala me balu wada nawattanna bale thibba kale?
    un horakan karala dan hidden cam gannawath minissunra salli nane
    හරි බං බය වෙන්න එපා අනුර අයියා ආපුවහම පොලිසිය කලින් කරලා ගනී
    උන්ට පොලිසි වලට වෙඩි තියලා ගල් ගහලා ගිනි තියලා හොදට පුරුදුයි නේ🤣🤣🤣🤣🤣🤦
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    ඕකෙන් බේරෙන්න ඕන නම් මාලිමාවට කතිරෙ ගහපල්ලා. නැත්තං ඉතිං වෙන ගොතයින්ට චන්දෙ දීලා රටෙන් පිට වෙයං
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචන්ලා පොලිසියේ එකෙක් එක්ක හරි උන්ගෙන්එකෙක්ව දන්නා කෙනෙක් එක්ක හරි කේස් එකක් දාගත්තම commonly කියන දෙයක් නේ බන් වාහනේට උන් කුඩු දාල උසාවි දානවා කියන එක...එතකොට බන් එහෙම වෙලාවක ඒ කුඩු මගේ නෙවේ පොලිසියෙන් දාල තියෙන්නේ කියලා ඔප්පු කරන්න විදියක් නැනේ බන්....මොකද ඒ වෙලාවේ හිටියේ පොලිසියේ එකයි වාහනේ එකී විතරෛ නේ......මේක law එකේ තියෙන අඩුවක් නෙවේද?
    lake pankawe ehema thama.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,643
    2,426
    113
    Dark Side of Earth
    හරි බං බය වෙන්න එපා අනුර අයියා ආපුවහම පොලිසිය කලින් කරලා ගනී
    උන්ට පොලිසි වලට වෙඩි තියලා ගල් ගහලා ගිනි තියලා හොදට පුරුදුයි නේ🤣🤣🤣🤣🤣🤦
    anura epaa da? ehenam haamu wa genawoth clean karaida? karanawada nadda ? :P