කිව්වා ඉතිං මෙහෙමයි අම්මට සනීප නැ. කෙල්ල දාලා ගියා. පච ටිකක් ඇද්දා. අනික මං ගහන්නේ නැ. සතියට ගම් මිරිස් ඇටයක් තරම් ප්‍රමාණයක් නහයෙන් අදින්නේ. මුණ දැක්කම රැවුල කපලා. නාල ඉන්නවා දැක්කම කේස් නැ. හැම වෙලේම චාන්ස් දෙන්නෙ නැහැ ඉතිං හොඳට ඇන්ද කියලා. ඊට පස්සේ කුට්ටිය තමා.OIC කෙලින්ම ඇහුවා ඇයි මෙහෙම ජිවිතේ විනාස කරගන්නේ කියල
uba mokada kiwe ithin? mokakda sirawatama hethuwa?
ලොකුවට කේස් අදින්නේ නැහැ. අනුන්ට වදයක් නොවෙනකන්.kit ekatai, drive karana vehicle ekai balala salakana eka nam etta tamai lankawe.
ඔව්. ටයි එහෙම නැහැ. ඒ උනත් පිළිවෙලයි.ජෙන්ට ගහල කිව්වෙ ෆුල් සූට් ඇදලද