නිවට උනත් බලු උනත් ෆෙක් නෙමෙයි නෙ බන්.. ඔන්න බැන් කරනකොට කියනවනම්, you're banned from this community because of "බලු සහ නිවට". ඔන්න අවුලක් නැ.. මට දුක හැමදාම ෆේක් කිය කිය මට නමින්ම කතා කරනවා.. අඩු තරමේ මේක බැන් කරද්දිවත් මොඩ්ස් ලා ඇඩ්මින් මේක හිතයි කියලා හිතනවා.. ඇඩ්මින්, මේ ඔබේ අවදානය පිනිසයි..තොගේ ගොන් බලු නිවට ගතිය උඹට පෙන්නේ නැති උනාට බන්, මේකේ ඉන්න අනිත් එවුන්ට පේනවා, එකයි උඹගේ එක පොස්ට් එකකින්ම උඹ මොකාද කියලා හැමෝටම පෙන්නේ






පොලිසියෙ උන් කොච්චර නම් දෙවල් කරාද මචන් මොනතරම් කොටි ප්රහාර නැවත්තුවාද කොලබ උන් කිදෙනෙක් මැරුනාද

