පොලිසිය හිමිවරැන්ට පහර දෙයි. ............

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක පොලිසියට විතරද බලපාන්නෙ රටෙම අනිත් උන් තමන්ගෙ රාජකාරිය හරියට කරනවාද පොලිසියෙ එකාට බනින එකා ඔෆිස් එකට ගිහින් වල පල් කියො කියො ඉන්නවා තමන්ගෙන් වෙන්න ඔන රාජකාරිය නොකර හැම තැනම ඔහොමයි පොලිසිය විතරක් නෙමෙ හැම එකාම පගාව ගන්නවා මෙ සමාජයයි මෙ සමාජෙ යන රටාවයි වෙනස් වෙන්න ඔන බන් නැතිව පොලිස් කාරයන් විතරක් නෙමෙ:dull:
    ඒ කතාවත් ඇත්ත.. මේක ජපානය වුණා නම් අපේ එවුන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිං බං උන් කවුරුවත් බලෙන් පොලීසියට බන්ඳ ගන්නෙ නැහැනේ.. උන්ගෙ රාජකාරියට පටහැනි දෙයක්නේ බං පගාව ගන්නවා කියන්නෙ.. එහෙම කරන එකෙන් රටේ ජනතාවනේ දුක් විඳින්නෙ.. අන්තිමට රටේ නීතිය බලු වෙනවා.. මොකා වුණත් රට රකින්න සේවයට බැඳුනා නම් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕන.. හැම එකාටම එක වගේ..

    උඹට සල්ලි නැතිවුනානම් තේරෙවි. පොඩි ජොබ් එකක් එහෙම ලැබුනනම් ...
    :P:P

    අයින් වෙන්න බැරි කමට පොලිස්කාරයො ජොබ් එක කරන්නෙ:P
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    "යමෙකුට ගව මස් කෑම හෝ ඝාතණය නතර කළ නොහැකිනමි වහාම ආරබියට පන්නවු."

    මෙක ලියපු සහෝදරයට

    ගොන් පාර්ට් නම් දෙන්න එපා. කන අයට කන්න අයිතිය තියනව ගව මස් විතරක් නෙවෙ.

    මාලු, Chicken, ඕන එකක්.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "යමෙකුට ගව මස් කෑම හෝ ඝාතණය නතර කළ නොහැකිනමි වහාම ආරබියට පන්නවු."

    මෙක ලියපු සහෝදරයට

    ගොන් පාර්ට් නම් දෙන්න එපා. කන අයට කන්න අයිතිය තියනව ගව මස් විතරක් නෙවෙ.

    මාලු, Chicken, ඕන එකක්.

    :yes: We live in DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

    මම නම් හරක් මස්, ඌරු මස් කන්නෙ නෑ.
    ඒත් බිත්තර, මාලු, චිකන්, එලුමස්, මුව මස් වගේ නම් කනවා. :P:yes:
    මස් මාලු නැතුව මට කන්න බෑ. අඩුම තරමෙ කරවල කෑල්ලක් වත් ඕනෙ :rofl:

    ඒක බෞද්ධයෙක් විදියට කියන්න මම ලැජ්ජත් නෑ මොකද ඒක බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට පාපෙකුත් නෙවෙයි මොකද අපි කන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය :D:yes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පැටියා;15060108 said:

    මම දන්නෙ නෑ මස් මාලු කෑවම පවු ද අපායෙ යනවද කියල.

    හැබැයි ත්‍රිකෝටික පාරිශුද්ධ කේස් එක ඇග බේරගන්න කියන එකක්.

    කන හින්දනෙ මරන්නෙ ඉල්ලුමට, සැපයුම...

    හැබැයි. මිනිසා කියන්නෙ සර්ව භක්ශක සතෙක්
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    :oo::oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දන්නෙ නෑ මස් මාලු කෑවම පවු ද අපායෙ යනවද කියල.

    හැබැයි ත්‍රිකෝටික පාරිශුද්ධ කේස් එක ඇග බේරගන්න කියන එකක්.

    කන හින්දනෙ මරන්නෙ ඉල්ලුමට, සැපයුම...

    හැබැයි. මිනිසා කියන්නෙ සර්ව භක්ශක සතෙක්

    :rolleyes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම දන්නෙ නෑ මස් මාලු කෑවම පවු ද අපායෙ යනවද කියල.

    හැබැයි ත්‍රිකෝටික පාරිශුද්ධ කේස් එක ඇග බේරගන්න කියන එකක්.:baffled::no:

    කන හින්දනෙ මරන්නෙ ඉල්ලුමට, සැපයුම...

    හැබැයි. මිනිසා කියන්නෙ සර්ව භක්ශක සතෙක්:P

    :baffled:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ පොලිසිය යනු අට පාස්,මොලේ කලදක් නැති, පවතින ඕනෑම ආන්ඩුවකට රෙදි නැතුව කඩේ යන,කොණ්ද පණ නැති,පොඩි මිනිහා දැක බුරන, ලොකු මිනිහා දෙක නගුට කකුල් දේක අස්සේ ගසා ගන්නා ආයතනයකි.....
    තවද මෙහි සිටිනුයේ ලංකාවේ අංක එකේ නිවටයන් පිරිසකි.....
    අතරින් පතර කොණ්ද කෙලින් තියාගෙන වැඩ කරන මහත්වරුද සිටී , ඔවුන් බොහො දෙනා දුශ්කර සේවයේය.....ඔවුන්ද කාලයගේ ඇවෑමෙන් නපුංසක නිවටයන්ගේ මඩ ගොහොරුවටම කිදා බසී....

    එසේ නොවුන රැකියාව හැරදා සිකියුරිටි ජොබ් එකක් සොයා ගැනීමට සිදු වෙයි......
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    AAh........ ayeth avilla...............................

    rennasara gana aluth aranchiyak nadda???