පොලි ටනල් වගාව ගැන

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පොලි ටනල් වගාව ගැන

    පොලි ටනල් වගාව ගැන

    එලකිරි එකේ ඉන්න කෘශිකර්ම ස්පෙශලිස්ට්ලගෙන් දැනගන්න ඕනෙ කාරනාවක් ගැන කතා කරන්නයි මේ ත්‍රෙඩ් එක ඇරියේ.
    මට යාලුවෙකුගෙන් ලැබුනා ඇඩ්වයිස් එකක් පොලිටනල් වලට අත ගහන්න කියල. මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් ආවොත් ලොකු දෙයක්.
    පොලිටනල් වලින් ලැබෙන වාසි මොනවද?
    පොලිටනල් හා ග්‍රීන් හවුස් කියන්නෙ දෙකක්ද එකක්ද?
    වර්ග අඩි 1000 ක පොලිටනල් එකක් ගහන්න කැපිටල් එක කොච්චර යනවද?
    වර්ග අඩි 1000 ක බෙල් පෙපර්ස් හිටවනවනම් පැල කීයක් හිටවන්න පුලුවන්ද?
    බෙල් පෙපර්ස් වල අස්වැන්න ලැබෙන්නෙ කොහොමද?

    දන්න අය කියනවද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    පොලි ටනල් වගාව ගැන

    එලකිරි එකේ ඉන්න කෘශිකර්ම ස්පෙශලිස්ට්ලගෙන් දැනගන්න ඕනෙ කාරනාවක් ගැන කතා කරන්නයි මේ ත්‍රෙඩ් එක ඇරියේ.
    1. මට යාලුවෙකුගෙන් ලැබුනා ඇඩ්වයිස් එකක් පොලිටනල් වලට අත ගහන්න කියල. මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් ආවොත් ලොකු දෙයක්.

    දන්න අය කියනවද?

    යාළුවා මොකද උබට අතගහන්න කියල කිව්වේ ? හේතුව ?
    උබ කොහෙද ඉන්නේ ?
    පොලිටනල් එකකට යන වියදම අඩුයි, ග්‍රීන් හවුස් එකකට වඩා. ලංකාවේ හදනවා නම් පොලිටනල් හොදා.
     
    • Like
    Reactions: Diya Rakus

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යාළුවා මොකද උබට අතගහන්න කියල කිව්වේ ? හේතුව ?
    උබ කොහෙද ඉන්නේ ?
    පොලිටනල් එකකට යන වියදම අඩුයි, ග්‍රීන් හවුස් එකකට වඩා. ලංකාවේ හදනවා නම් පොලිටනල් හොදා.

    මචන් අපේ තාත්තා ගෙදර නිකන් ඉන්න එකේ වැඩක් සෙට් කරන්න බැලුවෙ අදායමකුත් එන. වැඩේ කරන්න ඔනේ මචන් කෑගල්ල පැත්තෙ.ඒ පැත්තේ පොලි ටනල් අවුලක් නැද්ද?
    ග්‍රීන් හවුස් හා මේකේ වෙනස් මොකක්ද බන්. මොනවද මේකට සුදුසු බොග
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මචන් අපේ තාත්තා ගෙදර නිකන් ඉන්න එකේ වැඩක් සෙට් කරන්න බැලුවෙ අදායමකුත් එන. වැඩේ කරන්න ඔනේ මචන් කෑගල්ල පැත්තෙ.ඒ පැත්තේ පොලි ටනල් අවුලක් නැද්ද?
    ග්‍රීන් හවුස් හා මේකේ වෙනස් මොකක්ද බන්. මොනවද මේකට සුදුසු බොග

    කෑගල්ල අව්ලක් නෑ. ඔය පැත්තේ තමා බන් අර මහා පරිමානෙන් ස්ටෝබෙරි වවන්නේ. මුලික වියදමනං වැඩියි. නමුත් හොද වටිනා කමක් තියන භෝගයක් එක්ක කරොත් ගොඩ. ස්ටෝබෙරි, බෙල් පේපර්.....
    ආරම්භයක් විදියට පොලිතින් ගහල සරල විදියට පටන් ගනින්. මොකද වැඩේ ලොස් උනත් ලොකු අව්ලක් නෑනේ. විස්තර ඕන නම් ගන්නෝරුවේන් ගනින්. උබට එහෙ ලගයිනෙ. නැත්නම් හේලීස්, cic වගේ තැන් වලිනුත් නව උපක්‍රම එක්ක එන්ටර් වෙන්න පුළුවන්. නමුත් උන්ගෙන් විස්තර ගන්න හොද සබඳතාවක් තියෙන්න ඕන.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පොලි ටනල් වගාව ගැන

    එලකිරි එකේ ඉන්න කෘශිකර්ම ස්පෙශලිස්ට්ලගෙන් දැනගන්න ඕනෙ කාරනාවක් ගැන කතා කරන්නයි මේ ත්‍රෙඩ් එක ඇරියේ.
    මට යාලුවෙකුගෙන් ලැබුනා ඇඩ්වයිස් එකක් පොලිටනල් වලට අත ගහන්න කියල. මේ ගැන විස්තර දන්න අය පොඩ්ඩක් ආවොත් ලොකු දෙයක්.
    පොලිටනල් වලින් ලැබෙන වාසි මොනවද?
    පොලිටනල් හා ග්‍රීන් හවුස් කියන්නෙ දෙකක්ද එකක්ද?
    වර්ග අඩි 1000 ක පොලිටනල් එකක් ගහන්න කැපිටල් එක කොච්චර යනවද?
    වර්ග අඩි 1000 ක බෙල් පෙපර්ස් හිටවනවනම් පැල කීයක් හිටවන්න පුලුවන්ද?
    බෙල් පෙපර්ස් වල අස්වැන්න ලැබෙන්නෙ කොහොමද?

    දන්න අය කියනවද?
    HODAMA DE HETA WEDNESDAY LAGAMA GOVIJANASEVA EKATA GIHIN AGRICULTURE INSTRUCTOR HAMBENTA UDWU KARAI WEDETA