පොලීසියෙන් වෙඩි කාපු හැටි

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොලීසියෙන් වෙඩි කාපු හැටි

    පොලීසියෙන් වෙඩි කාපු හැටි

    මතක ඇතිනේ පහුගිය දවසක පොලීසියෙන් වෙඩි කාපු සිද්ධිය. ඒ සිද්ධිය පිලිබඳව බොහොම ප්‍රායෝගික උත්තරයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා ඒක බොහොම හොදට විස්තර කරල දෙනවා. ඔන්න බලන්න.



    :lol::lol::lol:
    හදපු එකා පට්ටෙට හදල තියෙනවා. අනෙ අම්මපා මෙහෙමත් ගොනෙක්...:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ado mewa hinawenda joke karanda dewal nemei ban. me wage deyak ape katahari unanam kohomada? piliciyata hithumatheta wedi thiyanda bane ban. Mewa nawaththanda ona ban. me rate thanikarama wenne horakam marakam. eth kauruth ewata katha karanne na.
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    images


    :lol::lol::lol::P:P:P