පොලීසියේ කඩ්ඩ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කඩ්ඩ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කෙනෙක් පොලිසියේ PC තනතුරකට ගියොත් මොන වගේ තත්වයක් තියෙයිද. අපි හිතමු ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක්.
     
    • Haha
    Reactions: Cypress and redux

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඌව පොලිසි යවන්නේ..උබේ කොම්පැනියේ වැඩට ගනින්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි බන් ලක්ස 86 ප්‍රොෙජකට් එකට ගනින්කෝ
    ඉන්ග්‍රිසිත් පුළුවන්නේ

    විශ්වාසේ මදි වගේ නම් ඉන්ඩ්‍රජිත් බස්සමු

    ඒකත් අවුල් වගේ නම් සසි නිසාදිගේ පුටුව උස් පාත් කරන්න සෙට් කරමු.
    වැඩ තියෙයි මචං
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,472
    113
    කඩ්ඩ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කෙනෙක් පොලිසියේ PC තනතුරකට ගියොත් මොන වගේ තත්වයක් තියෙයිද. අපි හිතමු ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක්.
    ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක් PC තියා ASP වත් යන්නේ නෑ බං. ඒ හින්දා ඔය ගැන කතා කරලා වැඩක් නෑ. ඉන්ටර්නැෂනල් School තියා ගමේ ඉස්කෝලකෙට ගිය එකෙක් උනත් අද කාලේ පොලීසයට බැඳෙන්නේ නෑ බං.
     
    • Like
    Reactions: Mohowk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක් PC තියා ASP වත් යන්නේ නෑ බං. ඒ හින්දා ඔය ගැන කතා කරලා වැඩක් නෑ. ඉන්ටර්නැෂනල් School තියා ගමේ ඉස්කෝලකෙට ගිය එකෙක් උනත් අද කාලේ පොලීසයට බැඳෙන්නේ නෑ බං.
    මම කියන්න හදපු ටික උබ කියලා 👍👍👍
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මම දන්න එහෙම සාජන් කෙනෙක් ඉන්නවා දකුණු පළාතේ පොලීසියක. කඩ්ඩ සුපිරියි. කඩ්ඩ නම් කඩ්ඩ. සිංහල නම් සිංහල. සුපිරි පොර. වැඩත් අවංකව කරනවා. පගා සීන් වලට එහෙම සම්බන්ධයි කියලා තොරතුරු නෑ. හැබැයි ඒ මනුස්සයට පොලීසියේ හැම තැනින්ම කැපිල්ල. විශේෂයෙන්ම ලඟ තනතුරු වල ඉන්න උසස් නිලධාරීන් තමයි කපන්නේ. උසස්විමක් ගන්න ගියත් අවශ්‍ය දේවල් කරලා දෙන්නේ අන්තිමට. ඩියුටියකට දැම්මත් පට්ට කට්ටක් වැටෙන විදියට දාන්නේ. හැබැයි SSP ලා වගේ ලොකු අය පොරට සලකනවා. කොහොම වුනත් පොරට අන්තිමට ජොබ් එක එපාවෙලා දැන් රටයන්න හදනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    oke epa wechcha un ai eliyata bahala thiyana kapili media walata leak karanne naththe,
    athulata wela thawa kapi kapi inne mona magulatada? ehema wenawanam kochchara lassana police yak hadeida?
    :(
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    oke epa wechcha un ai eliyata bahala thiyana kapili media walata leak karanne naththe,
    athulata wela thawa kapi kapi inne mona magulatada? ehema wenawanam kochchara lassana police yak hadeida?
    :(
    හොඳ අය අඩුයි. වැඩ බැරි දාසල වැඩියි. එලියට බැස්සොත් මොකක් හරි බොරු චෝදනාවක් දාල ඒ මිනිහව නැතිකරලා දානවා. ඒක තමයි තත්ත්වය. ඉතිං හොඳ මිනිස්සු එලියට බහින්න බයයි. මේක ලංකාවනේ. ලංකාවේ විදියට මිනිස්සු හැඩගැහිලා.