කඩ්ඩ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කෙනෙක් පොලිසියේ PC තනතුරකට ගියොත් මොන වගේ තත්වයක් තියෙයිද. අපි හිතමු ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක්.
ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක් PC තියා ASP වත් යන්නේ නෑ බං. ඒ හින්දා ඔය ගැන කතා කරලා වැඩක් නෑ. ඉන්ටර්නැෂනල් School තියා ගමේ ඉස්කෝලකෙට ගිය එකෙක් උනත් අද කාලේ පොලීසයට බැඳෙන්නේ නෑ බං.කඩ්ඩ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් කෙනෙක් පොලිසියේ PC තනතුරකට ගියොත් මොන වගේ තත්වයක් තියෙයිද. අපි හිතමු ඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක්.
මම කියන්න හදපු ටික උබ කියලාඉන්ටර්නැෂනල් School ගිය ගෙදර ඉංග්‍රීසි කතා කරන පසුබිමක ඉන්න කෙනෙක් PC තියා ASP වත් යන්නේ නෑ බං. ඒ හින්දා ඔය ගැන කතා කරලා වැඩක් නෑ. ඉන්ටර්නැෂනල් School තියා ගමේ ඉස්කෝලකෙට ගිය එකෙක් උනත් අද කාලේ පොලීසයට බැඳෙන්නේ නෑ බං.
oke epa wechcha un ai eliyata bahala thiyana kapili media walata leak karanne naththe,මම දන්න එහෙම සාජන් කෙනෙක් ඉන්නවා දකුණු පළාතේ පොලීසියක. කඩ්ඩ සුපිරියි. කඩ්ඩ නම් කඩ්ඩ. සිංහල නම් සිංහල. සුපිරි පොර. වැඩත් අවංකව කරනවා. පගා සීන් වලට එහෙම සම්බන්ධයි කියලා තොරතුරු නෑ. හැබැයි ඒ මනුස්සයට පොලීසියේ හැම තැනින්ම කැපිල්ල. විශේෂයෙන්ම ලඟ තනතුරු වල ඉන්න උසස් නිලධාරීන් තමයි කපන්නේ. උසස්විමක් ගන්න ගියත් අවශ්‍ය දේවල් කරලා දෙන්නේ අන්තිමට. ඩියුටියකට දැම්මත් පට්ට කට්ටක් වැටෙන විදියට දාන්නේ. හැබැයි SSP ලා වගේ ලොකු අය පොරට සලකනවා. කොහොම වුනත් පොරට අන්තිමට ජොබ් එක එපාවෙලා දැන් රටයන්න හදනවා.

හොඳ අය අඩුයි. වැඩ බැරි දාසල වැඩියි. එලියට බැස්සොත් මොකක් හරි බොරු චෝදනාවක් දාල ඒ මිනිහව නැතිකරලා දානවා. ඒක තමයි තත්ත්වය. ඉතිං හොඳ මිනිස්සු එලියට බහින්න බයයි. මේක ලංකාවනේ. ලංකාවේ විදියට මිනිස්සු හැඩගැහිලා.oke epa wechcha un ai eliyata bahala thiyana kapili media walata leak karanne naththe,
athulata wela thawa kapi kapi inne mona magulatada? ehema wenawanam kochchara lassana police yak hadeida?
![]()